මාගේ පෙම්බරියේ, මාගේ ආදරියේ තුටි පුදමි, ණයගැති වෙමි නුඹගේ මේ ක්රියාවට! ඔන්න යාළුවනේ මන් තවත් ප්රේක්ෂක ඉල්ලීමක් ඉෂ්ට කරන්න යන්නේ මේකත් ෂාරුක් ඛාන්ගේ පරණ හිට් ෆිල්ම් එකක්. ඔයාලා මගෙන් ඉල්ලලා තිබ්බ එකක් නිසා මන් මේක කරේ.ඒ නැතත් මට මේක කරන්න පුළුවන්ද කියලා අපේ විකියා සහොත් අහලා තිබ්බා. ඔන්න මේකත් බලන…

මාගේ පෙම්බරියේ,
මාගේ ආදරියේ තුටි පුදමි,
ණයගැති වෙමි නුඹගේ මේ ක්රියාවට!
ඔන්න යාළුවනේ මන් තවත් ප්රේක්ෂක ඉල්ලීමක් ඉෂ්ට කරන්න යන්නේ මේකත් ෂාරුක් ඛාන්ගේ පරණ හිට් ෆිල්ම් එකක්. ඔයාලා මගෙන් ඉල්ලලා තිබ්බ එකක් නිසා මන් මේක කරේ.ඒ නැතත් මට මේක කරන්න පුළුවන්ද කියලා අපේ විකියා සහොත් අහලා තිබ්බා. ඔන්න මේකත් බලන්න කියන ගමන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙන්නම්.
කතාව මෙහෙමයි මේකේ ෂාරුක් ඛාන් දිවිත්ව චරිතයක් තමයි කරන්නේ එකක් තමා (බබලු) අනික (මන්නු) මේකේ එන විදිහට බබ්ලු කියන්නේ හරිම අහිංසක ජීවීතේ හීන තුනක් එක්ක ජිවත් වෙන අහිංසක කොල්ලෙක් .එත් මන්නු කියන්නේ සැහෙන්න ලොකු මැරයෙක් බැංකුවක් කඩපු කෙස් එකකට හිරේ ගිහින් හිරෙන් පැනපු පොරක් .කොහොම උණත් මේ බබ්ලුයි මන්නුගෙයි වෙනස කාටවත් හොයා ගන්න බෑ. මේ දෙන්නගේ එක වගේ පෙනුම නිසා දෙන්නටම මාර කරදර වලට මුහුණ දෙන්න වෙනවා! කතාව ඇති ඔයාලම බලන්නකෝ.
යන්න කලින් තව දෙයක් කියන්න ඕනේ මේකේ සින්දු ඔක්කොම කරලා නෑ. දෙකයි කරලා තියන්නේ මොකද මේකට හරියට ගැලපෙන සබ් එකක් නැති නිසා මන් මේකේ වැඩි හරියක් අහගෙන කරේ. සිංදු අලුතින් ටයිම් ලයින් හදලා කරලා තියෙන්නේ .එකට මට අපේ ආසිරි ප්රියන්ත සහොත් උදවු කරා එක නිසා ඔක්කොම සින්දු වලට සබ් නැ කියලා තරහා ගන්න එපා හොදේ.
ඔයාලගේ අදහස්,මගේ වැරදි, ඔක්කොම මටම මුහුණු පොතෙන් එවන්න. තව දෙයක් අපි මේ කරන වැඩෙන් පුද්ගලික සතුටක් මිසක් කිසි ලාබ ප්රයෝජනයක් නෑ කියන්න ඔයාලා දන්නවනේ. ඔයාලගේ අදහස් දැක්වීම තමයි වටින්නේ එක ගැනත් පොඩ්ඩක් හිතන්න කියන ගමන් ගිහින් එන්නම් ජය වේවා!
5172fe8f62805897d68446a9bfa500d5a1faf9f1 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,565 downloadsDownload Duplicate-1998.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/gayanrookantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
69 comments
Danuka
Danuka
හෙ..හේ..මුල්ම කමෙන්ට් එක දාල තියෙන්නෙ මමනෙ.. එල ..එල
sisiya
patta
sisiya
එල එල ශාරුක්ගේ මරු ෆිල්ම් තමා මේවා, තව darr, baazigar, deewana ඒවත් කරන්න සහෝ... බොහොම පින්.
චරිත
Karan Arjun ෆිල්ම් එකත් කරන්න පුළුවන් නම් හොඳයි. සල්මන් ෂාරුක් දෙන්නම ඉන්න පුනරුත්පත්ති කතාවක් ඒක
Ashan ravihansa
ammata sir ehemada ehenam karan arjun eka dendako macho
jana
pattamma ne machna
quick
thanks
vee
meyaka maxxama film akak thxz sub walata
tharanga
සබට තුති :D
ranga
niyamayi machan thawath parana sharukge awa denna
pubudu
gindara macho
chamath cafe
ජය වේවා
eranga
thanks lot digatama parana hidni awa denna
amilatk
jayen jaya!!!
mihin ලංකා
ස්තුතියි සහෝ :D
isuru samarasinghe
thawath parana awa denna sharukge parana set aka maru
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...හර්ෂ ලහිරු
එලකිරි නියමයි සහො :P ජය
lahiru
patta thwath old hit awa demu
sanka anjelo
aththatama kiyanna one mama sathiyata sarayak desarayak baiscope adawiyata avilla filme ekak dekaka baagana balanawamai kiyanna one thawa deyak thiyanawa filme walata sinhala subtile hoyanna api website search karama hanbena ekama site eka thamai baiscope adawiya mama widesha gathawela rakiyawak karana kenek mama work karana thana ape kollo set ekama balagena inne aluth filme ekak daanne koi weleda kiyala old filme new filme kiyala neha dana hama filme ekama balanawa hmmm dan itin gayaan sahota pin sidda wenna mama ashama actor kenekge filme ekak dala thiyenne issella dala thibba sharukge filme ekath baluwa puluwannam mekata sub denna yes boss 1997
ගයාන් රූකාන්ත
ඕකට වෙන කෙනෙක් සබ් කරනවා සහෝ ඉක්මනට දෙයි ජය වේවා
වැරදි තියනවනම් fb එකට හරි මැසේජ් එකක් දාලා කියන්න මන් තමා
අලුත් නේ බයිස්කෝප් අඩවියට
suranandana
aiya thanks mage illima ista karata
thanks vrey muchයසිරු මල්ලවආරච්චි
බොහොම ස්තුතියි.. කොපිය පොඩ්ඩක් ලොකු එක තමයි අවුල.. කමක් නැහැ.. හෙමිට බගන්නම්.. ජය වේවා !!
ගයාන් රූකාන්ත
ටොරෙන්ට්ස් වල තියන පොඩිම කොපියට තමා සහෝ සබ් කරේ හෙමින් බා ගන්න
නලින්
ස්තුතියි ගයාන් සහෝ
ජය වේවා
suresh
Mujhse Dosti Karoge -meke sub eka dennako
Amila Jayasena
Meka hoya hoya hitiya film ekak...Godak thanks... lankawata me wage site tamai one...
ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
appe පොඩි සයිස් එක....
අනික මොකද්ද සහෝ මම කරපු උදව්ව, නැත්නම් මේ වෙන කෙනෙක් ගැනද කියල තියන්නේ...
අනේ මන්දා...මම කල්පනා කලේ බානවද, නැත්නම් හොයා ගනවද කියලා..
කොහම උනත් එල වැඩක්...
ජය වේවා..දිනිඳු සම්පත්
එල මචං. අහ අහා සබ් දාන එක පට්ට කට්ටක්. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!
Wijith
ane macho mama dvd rip film balanne ne ewage quality eka adu nisa. puluwannam hon3y eken dena 720 p ekatath sub denna. loku udawwak
ගයාන් රූකාන්ත
සමාවෙන්න කොල්ලෝ මේකට ටොරෙන්ට් ලින්ක් එකක් මේක විතරයි තියෙන්නේ
මේකට මන් සබ් කරෙත් බොහොම අමාරුවෙන් පරණ ෆිල්ම් වල උපසිරසි ෆයිල් හොයා ගන්න අමාරුයි
Ruwan Chamara
ස්තුති මචෝ.. මම මේ ෆිල්ම් එක බලලා තියෙනවා එ ගොඩක් කල්. නැවත බලන්න අසාවෙන් හිටියේ එත් සබ් එක නැති නිසා එ ආසාව අත හැරියා, දැන් නම් බලන්න පුළුවන් සබ් එක තියෙන නිසා. මේ වගේ පරණ ෆිල්ම් දානවනම් ගොඩක් කැමති මචා පුළුවන්නම් 'ලාඩ්ලා' ෆිල්ම් එක දාන්න මචා හරි ආසාවෙන් ඉන්නේ බලන්න සබි එකත් එක්ක ඡයවේවා..............
“චූටී මල්ලි”
එල එල
බලලා නම් නෑ
මේකෙත් ලස්සන සින්දු ටිකක් තියෙ නෙහ්
සබට තුති
ඔබට ජය.....Era
Niyamai.. Thanks
Pramodh chandima
Meka maru film ekak. Meka e kale hatiyata tikak wenas kata temawak. Puluwan nam josh(2000) film ekatat sub denna. Good luck Saho
Dhanushka
ow ow josh ekath danda puluwannam godak hodai , HD ekakma hoyala danda.
Dhanushka
Maxxzz ! SRKge parana movies thawa danda (Y)
herry
ස්තුතියි ගයාන් සහෝ
Nirmala Suravinda D
Machan.good job.thawath wediwediye sub danna wasana dhairya lebewa....
Sharuk Khan ge
Karan Arjun
Dil tho Pagala hai
Saajan
wage film tikak hemita sub dala gaththoth hemoma asawen balai..lassana sindu thiyenawa ewage....
ekenma Baiscop ekata thnkuuuuuuuuuuuuuu very much...Gihan
niyamai gayan saho.....
Sara Yohani Epa
sharukhge nobalapu films godak tiyenawane ane.mechcharakal hethagena hetiye okkoma baluwa kiyala.anyway thank u very much.great work
e
thanks machan
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල එල,ජයවේවා.
CHAMEE
thanks...
#ChalinduDeshan (කිනා)
අම්මේ සාරුක් සාරුක්...
ආය මොන කතාද... බලන එක අනිවා!
ජයවේවා මචං!
දෙමු දිගටම!Sameera
එළ එළ... ස්තුතියි සහෝදරයා...
ශාන් විමුක්ති [විමා]
අනේ කොල්ලෝ සමාවෙයන් අදහස් දක්වන්න පමා උනාට
කොල්ලත් අහන සබ් කරන්න ගත්තා එහෙනම් එළකිරි ආ
බොහොම ස්තුතියි මචෝ උපසිරසට
ආසිරි කොල්ලත් නවකයන්ට අතහිත දීලා ඉදිරියට ගන්නවා වගේ එහෙනම් ආ :)Asheka
thanks
Tanya De Silva
Thank you very much bro!!!!!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න 50 වැනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ :P :P
ASIRI
niyama wedak gayan macho. uba nam supirima kollek. jaya wewa
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Chathura Madusanka
මචන් මම මේ කොමන්ට් එක දාන්නේ මේක බලලා ඉවර වෙලා.කමක් නෑනේ.එලටම සබ තිබුනා.ත්වත් මේ වගේ පරන භාණඩ ගේනවනම් එලම තමයි
namika
බොහොම ස්තුතියි සහෝ!
ශාරුක් ගේ මම ආසම කරන එකක්.
පොඩි කාලේ බැලුවට පස්සේ හම්බුනාමයි මේ! ජය වේවා!Sadaru
පට්ට වැඩක්. මට Shkගෙ IDIOT කියල Film එකක් තියෙනව 1992. ඒක බාගන්න ලින්ක් එකක් හොයල දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Naween
සබ් එකට බොහොම තෑන්ක්ස් සහෝ.ඔබට ජය…!
P.K
Thanx for the sub saho..
Advertisement

bohoma pin