ඔන්න කාලෙකට පස්සෙ අරගෙන ආව තවත් ලස්සන බයිස්කෝප් එකක්. සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූතිවන්ත වෙන්න තමයි මට මේක කරන්න අවස්ථාව ලැබුණෙ. මේක මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීම. ආහ් ඔක්කොටම කළින් බයිස්කෝප් එකට සුභ පතන්න ඕනෙ පුරා වසර 10ක් (9 ඉවර වෙලා දැං මේ යන්නෙ 10 නෙ) මේ කරන මහඟු සේවයට. මේක බාර අරන් ටිකක් කල් ගතව…

ඔන්න කාලෙකට පස්සෙ අරගෙන ආව තවත් ලස්සන බයිස්කෝප් එකක්. සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූතිවන්ත වෙන්න තමයි මට මේක කරන්න අවස්ථාව ලැබුණෙ. මේක මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීම. ආහ් ඔක්කොටම කළින් බයිස්කෝප් එකට සුභ පතන්න ඕනෙ පුරා වසර 10ක් (9 ඉවර වෙලා දැං මේ යන්නෙ 10 නෙ) මේ කරන මහඟු සේවයට. මේක බාර අරන් ටිකක් කල් ගතවුණා. මට අතිශය තීරණාත්මක බිහිසුණු අධ්‍යාපනික කර්තව්‍යයන් කිහිපයක නිරත වෙන්න සිද්ධ වුණු නිසා. කොහොම හරි ඔන්න නිදිවරාගෙන වැඩේ කරල ඉවර කළා.
හරි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො. මේ කතාව ගෙතෙන්නෙ උසස් පාසලක කොල්ලො කෙල්ලො සෙට් එකක් වටේ. එයාලගෙ අධ්‍යාපන කටයුතු ඉවර කරල උසස් පාසල හැරයනකොට එයාලට තියෙන ලොකු පාර්ටි එකක් තමයි මේ Prom එකක් කියල කියන්නෙ. හරියට අපේ කැම්පස් වල තියෙන Going Down Party එක වගේ එකක්. ඊට වඩා වෙනස්කම් ටිකක් මේකෙ තියෙනව. ඒව ෆිල්ම් එක බලාගෙන යනකොට තේරේවි. අපේ කැම්පස් වල වගේම කාර්ඩ් වදින හැටි මේකෙත් තියෙනව. මේ Prom එක නිසා උසස් පාසලේ කට්ටිය කොටස් දෙකකට බෙදිල ඉන්නෙ. මේකෙන් එක සෙට් එකක් මේ පාර්ටි එක කුඩු කරල දාන්න ගහන ගේමක් තමා කතාව පුරාම යන්නෙ. ඒක ඉවර වෙන්නෙ කොහොමද කියල නං මේක බලලම තමයි හොයා ගන්න වෙන්නෙ.
මේක comedy movie එකක්. හැබැයි කතාවෙ ලොකු තේරුමකුත් තියෙනව. IMDb 4.9 ratings ලැබිලත් තියෙනව. 2017 වර්ෂයේ තමයි එළි දක්වල තියෙන්නෙ. මේකෙ මැඩී ඩැඩ්නර්ගෙ චරිතෙ කරන්නෙ Prison Break, The Originals, Runaways රූපවාහිනී කතා මාලා වල රඟපාන Danielle Campbell. කෝල් රීඩ්ගෙ චරිතයට පණ පොවන්නෙ The Messengers රූපවාහිනී කතා මාලාවෙ පීටර්ගෙ චරිතය රඟපාපු Joel Courtney තමයි. මෙරීසගෙ චරිතය රඟපානෙ Riverdale වල ශෙරිල් බ්ලෝසම් විදියට රඟපාන Madelaine Petsch. ඉතිං එහෙනම් ඔන්න මේකත් ඔයාලට බාරයි. අඩුපාඩු එහෙම තිබ්බොත් කියාගෙන යන්න. ඊලඟ සබ් එක ලියනකොට ඒක පහසුවක් වෙන නිසා. එහෙනම් බයිස්කෝප්වාසීන්ට ජය වේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
5,067 downloadsDownload F-the-Prom-2017.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Udayanga-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
30 comments
SAjith Anthony
Randi
බොහොම ස්තූතියි.
ඉදිරියටත් හොඳ නිර්මාණ වලට උපසිරැසි ලබා දෙන්න.
සුබ පැතුම්...!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!AsithaDilruwan
ela ela saho thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
malith
Ela ela
Naween Lakshan
Patta Film eka
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
heshanhp97
tq saho.bad moms sub dendoo.tawa godariyk parana patta comedy film tynwa sub neti ewth wedi wediyen sub denda lebewa..
Kanchaka
Thanks bro...
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....
දිගටම සබ් කරමු.....talonfiller
Madeleine Petsch is my favourite actress ,,Thank you macchan. Madeleine Akki inna hinda aniwa balanawa.
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජයkaveesha kavinda
Elw
Pradharaka Maheeshan
අම්මෝ උදේ ඉදන් බලන් ඉදියෙ මේක දානකන්...
බොහොම ස්තුතියි මචන් ...
දිගටම දාපන්..පට්ට මචන්Malik_nadeeshan
Thanks saho....
diyakawa
thanx machan
slrohan
thanks for the sub
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි උදයංග සහෝ.
ජයෙන් ජය.saduhiru1
thanks sub ekata..digatma demu.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjeewa2010
thnxxxxxxxxxxxxxxx
shadow_11448
Riverdale ekath dennoko oya kyala tynne....sub ekata tnx
Amila Bandara
මේකෙ සබ් එක බාන්න බෑ. සොයාගත නොහැක කියල ඩිස්ප්ලේ වෙනව.
Amila Bandara
වැඩේ ගොඩ තෑන්කු වේවා සබ් එකට
muditha gayan
Thankzzzzzzzz
Kingdomd
Thanks
Sasanka_Dilshan
Thankx bro
MAALnath
Thanks ...................good luck ....................
Anonymous
Thanx for subtitles
Advertisement

උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!