Watch Trailer

Gopala Gopala (2015) |දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි..!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් සුපිරි ෆිලුමක් අරගෙන එනවා මම බයිස්කෝප් එක දිහාවට. IMDB මීටරය 8.1 ක අගයකට කරකවිලා තියෙන මේ චිත්‍රපටිය. O My God හින්දි චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක් කිව්වොත් නිවැරදියි. හින්දි එකට නොදෙවෙනි වෙන්න හදලා තියෙනවා. පවන් කල්‍යාන්, වෙන්කටෙෂ්, සමගින් ශ්‍රියා සරන්, තමා ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ. ව…

Gopala Gopala 2015

ඔන්න තවත් සුපිරි ෆිලුමක් අරගෙන එනවා මම බයිස්කෝප් එක දිහාවට. IMDB මීටරය 8.1 ක අගයකට කරකවිලා තියෙන මේ චිත්‍රපටිය. O My God හින්දි චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක් කිව්වොත් නිවැරදියි. හින්දි එකට නොදෙවෙනි වෙන්න හදලා තියෙනවා. පවන් කල්‍යාන්, වෙන්කටෙෂ්, සමගින් ශ්‍රියා සරන්, තමා ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ. වැඩි කතන්දර කියලා වැඩේ අල කරගන්නේ නැතුව යමු කෙලින්ම කතාවට.

මේකෙ ඉන්නව ගෝපාල් රාවෝ කියලා කෙනෙක්, එයා දේව ප්‍රතිමා, මූර්ති අලෙවි සැලක් කරගෙන ජීවත් වෙන මධ්‍යම පංතියේ පුද්ගලයෙක්. ඒත් එයා දෙවියන් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නෙ අංක එකේ අදේවවාදිකයෙක්.  කොහොමහරි ඔහොම කල් ගත වෙද්දි ඉන්දියාවට භූමිකම්පාවක් එනවා.  ඒත් මේකෙන් කිසිම පුද්ගල දේපල හානියක් වෙන්නෙ නෑ. හැබැයි මේකෙන් ගෝපාල් රාවෝගේ කඩේ මුලුමනින්ම විනාශ වෙනවා. පස්සෙ එයා රක්ෂණ සමාගමට යනව එයාට වුනු අලාභය ලබා ගන්න. ඒත් රක්ෂණ සමාගමේ කොන්දේසි වලට අනුව වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරනව. ‘act of god’ එනම් දෙවියන්ගේ ක්‍රියා කලාපය නිසා සිදුවූ හානි වලට තම රක්ෂණ සමාගම වග නොකියන බව ගිවිසුම් වල සෘජුවම සටහන් වී තිබෙනවා. ඉතින් මෙයා හිතනව දෙවියන් නිසා තමයි තමයි තමන්ට මේ දේ වුනේ කියල. ඒනිසා එයා උසාවියේ නඩුවක් දානව දෙවියන්ට විරුද්ධව. ඔයාලට හිතෙන්නෙ නැද්ද එතකොට මොන මොන ආකාරයේ ගැටලු මතුවෙයිද කියල. සිතාසි යවන්නෙ කාටද? කවුද දන්නෙ දෙවියන්ගෙ ලිපිනයක්, ඉන්න තැනක්. මාර සින් එක නේද??

ඉතින් ඕවට උත්තර මේ චිත්‍රපටිය බලාගෙන යනකොට ඔයාලට හොයාගන්න පුළුවන්. මේක ඇවිල්ලා ගොඩක් කල් වුනත්, වෙන වෙන අලුත් ෆිල්ම් ආව නිසා මේක පැත්තකට ගියා. කවුරුවත් ඉල්ලීමක් කරෙත් නෑ මේක ඕන කියලා. පහුගිය දවසක සමීර අයියා තමයි මේකත් දෙන්න කියලා මතක් කරේ. මොකද ඒ දවස්වල උපසිරසි කරන්න ෆිල්ම් නැතුව වේලි වේලි හිටියේ. හෙමිහිට හෙමිහිට ඉවර කරලා ඔන්න අවසන් කරගත්තා. ආ.. තව කියන්න ඕන කතාව ගැන ලියවුනු ඔය උඩ ජේදය, දිදුලKD සහෝගේ ලිපියෙන් උපුටා ගත්තු එකක්. (මම ඉතින් කම්මැලියානේ 😉 ) ඉතින් එහෙනම් බයිස්කෝප් එන යන ඔබ සැමට සුභ දවසක් පතමින් මම යනවා. ජයෙන් ජය…!!!!

 

Gopala Gopala (2015)  on IMDb

 

 

650 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

BF55779621AF155426B60EE7BD88FB804A115D38 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,609 downloadsDownload Gopala-Gopala-2015-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,609 downloadsDownload Subtitles315 B

36 comments

  1. kola

    machan ela film ekak
    thnz

  2. “චූටී මල්ලි”

    hindi eka baluwaa
    eika nisaa man nm meika balanne na
    but tnx
    super story ekak tiyenawaa
    elz

  3. සසිනිකා

    උපසිරැසියට බොහොම ස්තූතියි ...

  4. Heshan Weerasinghe

    thanks sahooo sub ekata..
    pataay hodee....

  5. achi

    ස්තුති සහෝ සබ් එකට!!!

  6. Sisila Prasad

    නියමයි සහෝ...
    උපසිරසියට බොහොම ස්තුතියි
    ජයවේවා...!

  7. Hirushan

    Thanks

  8. චාමික දිල්හාර (දිලා)

    නියමයි තාරා.................
    පවන් කල්‍යාන් ඉන්නවනම් කොහොම අතාරින්නද........
    අනිවා බෑමක් තමයි.........
    උඹේ ෆිල්ම් හින්දා මගේ ඩේටා ටිකට නම්.........
    දෙයියන්ගෙම පිහිට තමයි.......
    එල.......... එල..... එල...........

  9. Jack

    niyamai machan.
    thnx sub ekata...

  10. Kulanjana Maduranga

    niayamai…telugu nm monada bamak thama.thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

    1. Kulanjana Maduranga

      saho, prabhasge Baahubali movie 1keth hoda copyak apu gmn sub denn.....

  11. Sachini

    Thanx..ikmanata ABCD 2 eke Sub ekath denna... eka denakan thamai balan inne mama nam... :)

  12. rasika

    machan piku film ekath danako

  13. Elderman

    Niyamai bro. Balanna hoda ekak wage..

  14. kavinda

    thank you

  15. Don Herman

    ස්තුතියි..

  16. udi

    tnx bro romeo juliet ekatat sub denna

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. isuru

    Ela saho marai

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  20. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි තාරක සහෝ.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

  21. sithumini

    lassana kathawak aath ai dan Korean drama denne naththe

  22. kavindugaysahan

    Romeo Juliet tamil film akta sub dennako sub fore tnx

  23. Sanjaya

    Thankzzz Yaluwa.....

  24. දමිත්

    මේ වගේ එකකට සබ් කරපු එක වටිනා කියන දෙයක්..
    ඉදිරි කටයුතු සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා...
    ජයෙන් ජය සහෝ...

  25. Buddhika

    Thanks Tharaka...

  26. Mahela

    Mr.x. 2015 hindi film ekata sub dennakooo..

  27. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. අදිත ප්‍රවීන්

    නියමයි කොල්ලෝ !
    බොහොම ස්තුතියි සබට .
    තව එකක් දෙමු.

  29. shanperera

    thanks machan

  30. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  31. R.D

    පට්ට ෆිලුමක් වගේ.......බලමු බලමු.
    බොහොම ස්තුතියි සහෝ..........තව තවත් සබ් කරන්ඩ කාලය ලැබේවා.............

  32. Gayan Ravi

    Niyamai sahoooo

  33. anil

    Thank you

  34. chathur

    Courier Boy Kalyan මේ film එකේ subtitle දෙන්නකෝ plz

  35. Tharaka Lahiru

    tnq

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.