Watch Trailer

A Little Chaos (2014) with Sinhala Subtitles | වෙසයිල්ස් හි බැදී ආලේ. [සිංහල උපසිරසි සමඟ]

මෙන්න එහෙනම් මගේ හත් වන උපසිරැසිය. මෙය භුමි සැකසුම් කලාකරුවන් දෙදෙනෙකුගේ ආදර කතාවක්. Comedy, Romance, Drama ගණයන්ට අයත් වන ෆිල්ම් එකක්. IMDb රේටින් 6.3 ක් ලැබිලා තිබෙන මේ ෆිල්ම් ඒක විනාඩි 117 ක් පුරා දුවනවා. Kate Winslet, Alan Rickman, Stanley Tucci ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. නිළිය නම් ඉති…

A Little Chaos (2014)

මෙන්න එහෙනම් මගේ හත් වන උපසිරැසිය. මෙය භුමි සැකසුම් කලාකරුවන් දෙදෙනෙකුගේ ආදර කතාවක්. Comedy, Romance, Drama ගණයන්ට අයත් වන ෆිල්ම් එකක්. IMDb රේටින් 6.3 ක් ලැබිලා තිබෙන මේ ෆිල්ම් ඒක විනාඩි 117 ක් පුරා දුවනවා. Kate Winslet, Alan Rickman, Stanley Tucci ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. නිළිය නම් ඉතින් අපි කවුරුත් දන්න රෝස්. ඇලන් රික්මන් තමයි අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ. මෙය ප්‍රථම වරට තිරගත වුනේ 2015 මාර්තු 27 වනදායි.

කතාව ගැන කියනවානම් වෙසයිල්ස් හි එළිමහන් උද්‍යානයක් සකසන්න ලා නොට්‍රේ කියන උද්‍යාන සැලසුම් ශිල්පියාට ප්‍රංස රජු විසින් භාර දෙනවා, ඔහුගේ උදව්වට සහ මෙම උද්‍යානයේ නැටුම් අංගනයක් ඉදිකරන්න මැඩම් ඩි බාරා කියන ශිල්පිනියව බදවා ගන්නවා, ඇය වැන්දබු කාන්තාවක්. දෙදෙනා එක් වෙලා විවිධ බාධක මැද මෙම උද්‍යානය ඉතාම සුන්දරව ගොඩ නගන අතරම මේ දෙදෙනා අතරත් සුන්දරව ආදරයක් ඇති වෙනවා. ගොඩාක් විස්තර ලියන්න අමාරුයි. මොකද tv චැනල් වල ජාතික ගීයත් වාදනය වෙනවා. ඉතිං මේ දෙදෙනා උද්‍යානය ගොඩ නගන ආකාරයත් දෙදෙනා අතර ආදරය ඇතිවෙන ආකාරයත් ෆිල්ම් ඒක නරබා රසවිදින්න. බාගන්න ගමන්ම මටත් අදහසක් දෙන්න.

තවත් උපසිරසියකින් හමුවෙමු.

ඔබට ජය…………..

A Little Chaos (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

A Little Chaos (2014) 720p WEB-DL 850MB – MkvCage

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,569 downloadsDownload A_Little_Chaos_2014_baiscopelk.zip85 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/DHSSA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,569 downloadsDownload Subtitles85 KB

27 comments

  1. චාමික දිල්හාර (දිලා)

    නියමයි සහෝ............... එල

  2. achi

    ස්තුති සහෝ උපසිරසියට!!! ජය!!!

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. අසිත

    සුන්දර කේට් අක්කා ඉන්න ඒවා නොබලා කොහොමද?පසුව බාමි.
    බොහොම පින්.
    ජය වේවා!!

  5. අනුරාධ

    නිදිමත නිසා පොඩි දෙයක් මතක් කරන්න අමතක වුනා,මට මේ ෆිල්ම් ඒක කරන්න කියලා භාර දුන්න සමීර සහෝට බොහොම ස්තුතියි,

  6. “චූටී මල්ලි”

    txxxxxxxxxxxxxx

  7. නලින්

    ස්තුතියි අනුරාධ සහො!

    ජය වේවා!

  8. Kulanjana Maduranga

    niayamai…thanks ANURADHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. dulanga

    thanks

  10. kanchana

    mmmm... lassanay wage sub walata sthuthiy

  11. Elderman

    Thank you.

  12. Kasun

    Tx machan

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  14. melan sriwantha

    thanks bro

  15. Nelson

    Thank you brother

  16. nelun

    thxs lassana fim ekak

  17. tiron

    thankzzzzzzzzzzzzzzzzz

  18. සාරංග

    ලස්නන film එකක් වගේ.
    නොවරදවාම බාගෙන බලනවා.

    ස්තුතියි !

  19. රොයිලි

    බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. prabhath

    tkak wenas kathawak niyamai godak thanks me wage wenas ewma oyala denna jaya wewa

  21. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  22. Anuradha

    ඔබ සැමට ස්තුතියි.

  23. Lasitha

    tnks

  24. kasun

    thanks

  25. nidi

    Anuradha, wensma widiye pasubimak, kathawak saha kala wakawanuwak padanam wunu kathawakata subs deema wenuwen godak sthuthi karanwa onna. jaya wewa!

  26. ranga clewz

    ELA ELA BRO...

  27. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.