Hide N Seek (2024) Sinhala Subtitle හැමෝම තවත් ෆිල්ම් එකකට සාදරයෙන් පිලිගන්නවා අද අරන් ආවෙ 2024 නිකුත් වුන තෙලුගු ෆිල්ම් එකක් මගෙ පලවෙනි තෙලුගු ෆිල්ම් සබ්ටයිටල් එක. ඉතින් crime ගනයට අයත් වෙන මේ ෆිල්ම් එක අද්‍යක්ෂනය කරල තියෙන්නේ Basireddy Rana විසින් ඒ වගේම Viswant Duddumpudi ශිවා විදියට මෙහි රංගනයෙ…

හැමෝම තවත් ෆිල්ම් එකකට සාදරයෙන් පිලිගන්නවා අද අරන් ආවෙ 2024 නිකුත් වුන තෙලුගු ෆිල්ම් එකක් මගෙ පලවෙනි තෙලුගු ෆිල්ම් සබ්ටයිටල් එක.
ඉතින් crime ගනයට අයත් වෙන මේ ෆිල්ම් එක අද්‍යක්ෂනය කරල තියෙන්නේ Basireddy Rana විසින් ඒ වගේම Viswant Duddumpudi ශිවා විදියට මෙහි රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව Rhea Sachdeva, Shilpa Manjunath, Tejaswi Madivada, Dayanand Reddy මෙහි රන්ගනයෙන් දායක වෙනවා.
කතාව පැත්තට ගියොත් ශිවා කියන්නේ මෙඩිකල් කොලේජ් එකේ ඉගන ගන්න වෛද්‍ය ශිෂ්‍යයෙක් ඉතින් මේ අතරෙ තමයි ශිවාගෙ යාලුවෙක් උන චන්දූ හදිස්සියේම කොලේජ් එකේ බිල්බිමක් උඩින් පැනල මැරෙන්නේ. පොලිසිය මේක සිය දිවි හානිකර ගැනීමක් කියල හිතුවත් ශිවා මේක ගැන හොයන්න ගන්නව. එතකොට තමයි ශිවාට කරදර වගේකට මුහුණ දෙන්න වෙන්නේ
ඉතින් මේ ශිවා කියන්නෙ කවුද? ඇත්තටම චන්දුගෙ මරණය දිවි නසාගැනීමක්ද? කවුද මේ මරණ පිටිපස්සෙ ඉන්නේ මේව දැනගන්නනම් කතාව බලන්නම වෙනව. එහෙනම් තවත් ෆිල්ම් එකකින් නැවත හමුවෙමු
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.
3,995 downloadsDownload Hide-N-Seek-2024.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-12-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Hide N Seek (2024) Sinhala Subtitle
Subtitles by
චතුර සංදීප
Subtitles
4 comments
Buddhika laKMal
Chamika ramanayaka
චතුර සංදීප සහො උනූසුම් සුභ පැතුම් පලමු වැනි තෙලිගු sub එකට
තෙලිගු mathu vadalara 2 ෆිල්ම් එකටත් sub දෙන්න plzDc
Thanks Mchn ❤
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement
![Hide N Seek (2024) Sinhala Subtitles | ශිවාගේ ජීවිතේ! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/01/Hide-N-Seek-2024-1.jpg)
තෑන්ක්ස් මචං උපසිරැසියට