මම මේ කියන්න යන චිත්‍රපටියට නම් ඔයාල හැමෝම ආස වෙයි කියල හිතනව..මේක අලුත් ෆිල්ම් එකක්,ඒ වගේම මේක IMDB රේටින්ග්ස් වල 7.7/10 අරගෙන තියෙනව..මිත්‍රත්වය ගැන තමයි කියවෙන්නෙ..බොහොම ලස්සන කතාවක්.. මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්තරා පුද්ගලයෙක් තම පෙම්වතියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරනව..ඇගේ කැමැත්ත ලැබුන…

මම මේ කියන්න යන චිත්‍රපටියට නම් ඔයාල හැමෝම ආස වෙයි කියල හිතනව..මේක අලුත් ෆිල්ම් එකක්,ඒ වගේම මේක IMDB රේටින්ග්ස් වල
7.7/10 අරගෙන තියෙනව..මිත්‍රත්වය ගැන තමයි කියවෙන්නෙ..බොහොම ලස්සන කතාවක්..
මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්තරා පුද්ගලයෙක් තම පෙම්වතියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරනව..ඇගේ කැමැත්ත ලැබුනට පස්සෙ මේ දෙන්න තම හිත මිතුරන්ට මේ ගැන දැනුම්දීමට තීරණය කරනව..මේ වෙලාවේ තරුණිය ඇයගේ යාලුවන් ගොඩකට කතා කලත් මේ තරුණයාට කතා කරන්න කෙනෙක් නෑ,ඔහු වැඩියෙන් යාලුවො ආශ්‍රය කරන්නෙ නැති කෙනෙක්..
දැන් මේ දෙන්න විවාහයට ලෑස්ති වෙනව..නමුත් තරුණයාට යාලුවන් නැති ප්‍රශ්නය නිසා Best man (මනමාලයාගේ යාලුවා) විදියට විවාහයට සහභාගී වෙන්න කෙනෙක් නෑ..මේ නිසා මොහු යාලුවන් සෙවීමට පටන් ගන්නව..මේ අනුව ඔහුට හම්බෙනව එක එක විදියේ යාලුවන්..මේ අතරින් එක පුද්ගලයෙක් විශේෂයි..ඔහු සමාජය ගැන දැනුමක් තියෙන අමුතු කෙනෙක්..ජීවිතය සතුටින් ගත කරන කෙනෙක්..
මේ දෙන්නගෙ මිතුදම I Love You, Man චිත්‍රපටය බොහොම රසවත් කරල තියෙනව..එහෙනම් බාගෙනම් බලමු නේද?

21 comments
chamila
පොතේ ගුරා
@chamila! ඔව් බන්,මට තේරෙනව!..ඌ මෝඩයෙක්™ තමයි! :P
උමේෂ්
Forums වල දැක්කම, මම හිතුවෙ මේක gay චිත්‍රපටියක් කියල! ලොල්... බාමි බාමි!!!
gani01
ela Film aka machan. mama beluwa.
Kattiyath DL karala balanna.
Thanks.පොතේ ගුරා
@උමේෂ්! හික්z..ඔව් බන් නම නිසා එහෙම හිතෙනව..ඒ උනාට එළ ෆිල්ම් එකක්.. :)
@gani01! අනිවා මචන්..ෆිල්ම් එක සරළයි,ලස්සනයි!
Vishwa
Thnks machan.Danma banawa...
Uraj Deemantha
මේ අද තව films දෙක තුනක් දාපන්..... :D බාන්න ඒවා නැතුව මම එක ඔෆ් කරලා ආවේ ඔෆිස්...... :P
kolla
baanawooo
උදාන
මැසිම ඔන් වෙන්නෑ බන් මේන් බොර්ඩ් එක ගිහින් වගෙ තොගෙ වැඩ තමයි මෙවා.. දැන් මොනා කරන්ඩද.. ලැපට නෙට් කනෙක්ට් කරා.. මෙකෙන් බාන්ඩයැ!!!!!
dumi
ෆිල්ම් එක ලස්සනයි!
සුභාෂ්
අන්න මගේ ආසම ජාතියේ ප්‍රේම කතා ෆිල්ම් එකක දාලා . . . ඉක්මනට බාගන්න ඕන . . . !
nelantha herath
niyamai. dl karagena balapalla. gay film ekak nemai.ewat kamati nam alut ekak avilla tiyanawa. "i can't think straight. mama dvd eka baluwe. onnam balapalla
රොයිලි
ඔන්න පොතේ ගුරෝ මම ෆිල්ම් බාන එක නවත්වන්නයි යන්නේ.
බානවා කියලත් මෙහෙම කරන්න පුලුවන් යෑ. ආයේ මේ සයිට් එක පැත්ත පලාතේ එන්නේ නැහැ.
ĄŁȈ
ආආආ මේක වෙනස් කතාවක්ද, මම හිතුවෙම මේක ගේ කුරුළු කේස් එකක් කියල ලොල්, තැන්කූ මචෝ බානෝ
Suj
this is so nice movie guys. as a film the director has done his best for this as well as the story u can see great.. thanks pothe guraa..
පොතේ ගුරා
@Vishwa! එළ එළ මචෝ.. :)
@Uraj Deemantha !අෆොයි..මම හිතුවෙ උඹට බාන්න ෆිල්ම් ගොඩ ගැහිල ඇති කියල..හික්z..
@kolla! එළaaaa...!!
@උදාන !අෆොයි..ටොරන්ට් වලට ලොකු පාඩුවක් වෙන්නයි යන්නෙ..ඉක්මනට ඕක හදාගනින්.. :)
@dumi! අනිවා අනිවා!
@සුභාෂ්! මේක එළ..අයියා ආස වෙයි..සරළ,ලස්සන කතාවක්..
@nelantha herath! අනිවා මචන්,නම අවුල් නිසා කස්ටිය හිතන්නෙ එහෙමයි..හික්z.. :)
@රොයිලි!අෆොයි..ෆිල්ම් බෑවෙ නැතත් කමක් නෑ වර සයිට් එක පැත්තෙ.. :) :P (බාන්නෙ නැතුව ඩීවීඩී අරන් බලන්න බැරිය)
@ĄŁȈ !හික්z..නෑ බන්..ලස්සන ෆිල්ම් එකක්..බලපන්කො..
@Suj !අනිවා අනිවා,වෙල්කම් සහෝ..
AL1717
Ela Ela Balamu try karala
Ramraj
ලස්සන කථාවක් වගේ. බලන්න බැරි උනා.
sithu_shika
elaaaa..nice
Creative One
No download link
MAALNATH
Thanks ...............good luck .........
Sinhala sub denna .........................
Advertisement
එක්තරා පුද්ගලයෙක් තම පෙම්වතියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරනව.. මාරයිනේ ;)