ආයුබෝවන් බයිස්කොප් වාසී සියලු දෙනාට. මේක මගේ පලමු උපසිරැසි නිර්මානය. ඉතින් පොඩි පොඩි අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕන. ප්‍රථමයෙන්ම මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිනවා සිසිල ප්‍රසාද් ඇතුලු බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට. මගේ නම ලක්ශාන්. හැමදාම නිකන් සබ් එකක් අරන් යන මටත් හිතුන එකක් කරල බලන්න. කරද්දි තමා තේරු…

ආයුබෝවන් බයිස්කොප් වාසී සියලු දෙනාට. මේක මගේ පලමු උපසිරැසි නිර්මානය. ඉතින් පොඩි පොඩි අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕන. ප්‍රථමයෙන්ම මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිනවා සිසිල ප්‍රසාද් ඇතුලු බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට. මගේ නම ලක්ශාන්. හැමදාම නිකන් සබ් එකක් අරන් යන මටත් හිතුන එකක් කරල බලන්න. කරද්දි තමා තේරුනේ වැඩේ එච්චරටම ලේසිත් නැ කියල. අපිට උපසිරැසියක් දෙන්න උපසිරැසිකරුවන් කොච්චරනම් තමන්ගෙ කාලය වැය කරනවද කියල. බයිස්කෝප් උපසිරැසි කන්ඩායමටත් මගේ අවංක ස්තුතිය පුද කරනව.
ඊයේ රෑ මට මාවම මරාගන්න හිතුනා.
මේ කිසිම දෙයක තේරුමක් නැ.
එත් මගෙ ඇස් පියවෙන්න කලින්
මට ඔයාගෙ මූන මැවිල පෙනුන.මන් නැතිව ඔයා මොනව කරන්නද?
මගේ මුලු ජිවිතේටම කැරකි කැරකි
එන්නෙ එකම එක ප්‍රශ්නයයි.ඇයි එයා ආවෙ නැත්තෙ තාත්තෙ ?
මම අද අරන් ආවේ අලුත්ම අලුත් හිංදි ෆිලුමක් ,..ජලේබී කියන ආදර ෆිලුම තමා ගෙනාවෙ. ඇත්තටම මේක බෙංගාලි Praktan (2016) ෆිලුමේ රීමේක් එකක්. අධ්‍යක්ෂනය කරන්නෙ Pushpdeep Bhardwaj විසින්. රංගනයෙන් දායක වෙන්නෙ සුරූපී නිලි Rhea Chakraborty, සමග හදුන්වාදෙන නලු Varun Mitra විසින්. තව ප්‍රවීන නලු නිලියන් රාශියක් ඉන්නවා. මේ දෙන්න තමයි ප්‍රදාන චරිත දෙක. කතාව ගැන කියනවනම් ඇත්තටම සිනාව. ආදරය, කදුල වටා ගෙතිච්ච ලස්සන ආදර කතාවක්. පට්ටම සිංදු ටිකකුත් තියෙනවා. Arijit Singh සමග Shreya Ghoshal යන යුවලගේ මනරම් ඉස්තරම් සිංදු සෙට් එකක් තියෙනවා. IMDb මීටරය 5.9/10 කරකවන්නට මේ ෆිලුම් සමත් වෙලා තියෙනවා. මේක මගේ පලමු වන උපැසිරැසිය වගේම ලියන පලමුවන ලිපිය. ඉතින් වැරදි ඇතොත් සමාවෙන්න. ලස්සනම ෆිල්ම් එකක්. අරගෙනම බලන්න. ලිපිය කියවලා ෆිල්ම් එක නොබල ඉන්න එපා. ලිපිය අව්ල් උනාට ෆිල්ම් එක පට්ට. ලබන්නා වූ නත්තල සුබම සුබ නත්තලක් වේවා කියමින් ලබන්නා වූ අලුත් අව්රුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා කියමින් මම සමු ගන්නවා. අවුරුද්දට කලින් තවත් එකක් දෙනවා. එහෙනම් බුදු සරණයි. දෙවි පිහිටයි හැමෝටම.
“එයාලගේ ආදරය කොච්ච්ර තිබුනත් වැඩක් නැ ,,එයාලාගේ දෛවය විසින් ලියවිලා නැත්නම්”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-HD පිටපත් සඳහා අදාළ වේ.
27,558 downloadsDownload Jalebi-2018.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-12-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලක්ෂාන් කුමාර
Subtitles
74 comments
Prabodha Madhusankha Hettiarachchi
Asankamax
niyamai macho.api balan innawa thawa movies walata sub danakan
Gathsara Umesh
Bhoom Sthuthi..
Booba
thankz sahoooo...
IndunilN
පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ,
දිගටම සබ් දෙමුranga1984
Niyamai thawa idiriyatama yamu brother
dsdkavishka
Thenks for sub
ajith00129
දිගටම සබ් කරන්න සුබ පතනවා බ්‍රෝ
nish47
thanks bro
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්...
දිගටම සබ් කරමු.....hawi
godak dawas idan machan balan hitiye.බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
Nimeshh
දිගටම subtitles දෙන්න ඕනා.....
ඔන්න මගෙනුත් සුභ පැතුම්...gihan perera
සුභ පැතුම් සහෝ පළමු උපසිරැසි දුන්නට...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....සුභ නත්තලක් වෙිවා...ජය වෙිවා...
Lahiri
thankz saho
sooriyapatabadige
Thanks for sub ..........(MACHINE 2017 /LUV PHIR KABHI 2014 ) films walata sub dennako bro........................!!!!!
Ayesh Prashan
Thank You
ushan
tnx sub ekata
lahiru sadaruvan
thank you so much brother
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kanchaka
Thanks bro
Bandara 1976
Thanks you for the first sub Bro..
chandikaranaweera
enakan balan hitiye broo.. movie torrent link ekath dandakoo jaya wewa
Deshani
thank you
sakraya
k
Kulanjana Maduranga
g'luck for 1st attempt bro......great work & lot of thanks saho.....keep it up......
nisala_d
Thank you bro...!!!
ranga11112
Thanks bro
supershiwa
keep it up.thanks bro
sakraya
supiri machan
damith_janaranjana
Thanks brother
Hasidhuanjana
Thanks මචන්. ඒ වගේම runaways season 2 එකටත් සිංහල උපසිරස දියන්කෝ.
සාෂා
ස්තුතියි උපසිරසියට.....
ravindutb
Thanks for sub bro. (MACHINE 2017 /LUV PHIR KABHI 2014 ) films walata sub dennako bro……!!!!!
Dilshan Kalinga
සුබපැතුම් පළවෙනි උපසිරැසිය වෙනුවෙන්. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් කණ්ඩායමට. පළවෙනි එක කියල නෑ නියමෙට තිබුණා. වැඩේ අතාරින්නෙ නැතුව දිගටම කරගෙන යමු.
DanithaAminda
තෑන්ක්ස් බන් සබ් එකට සබ් දානකම් හිටියේ
Miyensa
තවත් එක් ලස්සන කතාවක්..
ස්තුතියිnilantha7
thank you
pryantha gallage
thanks to sub
Pramukmili
thanxx bro........
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ලක්ෂාන් සහෝ.
පලමු උපසිරැසියට උණුසුම් සුබ පැතුම්.
තව තවත් මේ වගේ සුපිරි චිත්‍රපටවලට උපසිරැසි දෙන්න ලැබේවා!
ජයෙන් ජය.Vihansa18
ආසම එකක් තැන්ක් යූ බ්‍රෝ
Lasantharathnasirirox
ස්තුතියි යාළු....gd luck...!
suranuwan
thanks bro...
Ishan adeksha
Thanks bro
mr. mc
movie eka download karanda link ekak ewanda
chathurangi93
lassana film1k wagee. gdaaak thankz
supun priyanath
Ela
basura indrachapa
පළවෙනි උපසිරැසියට සුබ පතනව.
දිගටම කරන්න ඕනි.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
පළමු උපසිරැසිය වෙනුවෙන් සුබපැතුම් සහෝ...
ඒ වගේම සබටත් බොහොම තුති.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්....!
දිගටම සබ් කරමු...හසිත මධුෂාන්
අදයි බැලුවෙ සහෝ...
පළවෙනි එක උනාට සබ් එක සුපිරියටම තිබුනා...
Advertisement

Godak sthuthi sub ekata brooo....! Jaya wewa....!