ඔන්න එහෙනම් ලස්සන ෆිල්ම් එකක් අරන් ආව. මේක සත්‍ය කතාවක්. IMDB අගය දැනට 6.9ක් අරන් තියනවා. සමීර අයියට ස්තුති කියනව මට මේක දුන්නට. මේ ෆිල්ම් එකට Jonah Hill (මයිකල් ෆින්කල්), James Franco (ක්‍රිස්ටීන් ලෝන්ගෝ) වැනි සුප්‍රකට නළුවන් රංගනයෙන් දායක වෙනව. හරි මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. කතාව පටන්ගන්නෙ මයි…

ඔන්න එහෙනම් ලස්සන ෆිල්ම් එකක් අරන් ආව. මේක සත්‍ය කතාවක්. IMDB අගය දැනට 6.9ක් අරන් තියනවා. සමීර අයියට ස්තුති කියනව මට මේක දුන්නට. මේ ෆිල්ම් එකට Jonah Hill (මයිකල් ෆින්කල්), James Franco (ක්‍රිස්ටීන් ලෝන්ගෝ) වැනි සුප්‍රකට නළුවන් රංගනයෙන් දායක වෙනව. හරි මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.
කතාව පටන්ගන්නෙ මයික්ට තමන්ගේ රස්සාව නැති වෙනව නිව්යෝර්ක් ටයිම්ස් සඟරාවෙ. ඒ එයා රැවටීමක් කළා කියල. ඒ වගේම ක්‍රිස්ටියන් ලෝන්ගෝ කියන්නේ තමන්ගෙ පවුල ඝාතනය කළා කියල චෝදනා ලබල සිටින කෙනෙක්. ගොඩක් පත්තර කාරයො එයා ගැන වැරදි ලියන්නෙ. කොහොම හරි යම් හේතුවකට මෙයාව පොලිසියට මුලින්ම අසු වුන අවස්ථාවේ මෙයා මයික්ගෙ අනන්‍යතාව හොරකම් කරනව. ඒ කියන්නෙ මයික්ගෙ නම භාවිත කරනව. ඒත් පොලිසිය මෙයාව අල්ලල උසාවි දානවා. කොහොම හරි මේ නම භාවිත කිරීම නිසා දෙන්න මුණ ගැහෙනව. දෙන්න ගොඩක් හිතවත් වෙනව. උසාවියට නැතත් මයික්ට ඇත්ත කතාව (ඒ කියන්නෙ මිනීමැරුම ගැන) කියනව කියල එකඟ වෙනව කොන්දේසියක් මත. මේ විදිහට නඩු තීන්දුව දෙනකම්ම ෆිල්ම් එකේ කතාව ලස්සනට යනව. කුතුහලයෙන් බලන්න පුළුවන්. ඔයාලම බලන්න මයික්ට ඇයි රස්සාව නැති වෙන්නෙ? ඇයි එයාට ක්‍රිස්ව ගොඩක් හිතට අල්ලන්නෙ? ඇයි මයික්ගේ අනන්‍යතාව හොරකම් කරන්නෙ? දෙන්න නිතරම හමුවෙලා කරන්න යන්නේ මොකක්ද? උසාවි තීරණය කුමක් වෙයිද? ඒ තීරණයත් සාධාරණද? ඇත්තටම මිනීමැරුම හඳුනාගන්න පුලුවන්ද? මේ හැමදේම බලන්න කියල ආරාධනා කරනවා.
එහෙනම් හැමෝටම ජය කියල කියන ගමන් මම නවතිනව. ළඟදීම හමුවෙමු!!!
750 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න
5814AA5FAC825606331BE8172FCFAF646D9935CA1.40 GB (HD) කොපිය මෙතනින් බාගන්න
BC8B71DC117E3DA599E02321C326347D2BC90E4F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,751 downloadsDownload True.Story_.2015-baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
34 comments
keshara
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!එළ!
thisal
උපසිරැසියට තුති…
br එනකල්ම ඉන්නවා බාගන්නlilantha
thnx,, frndz,,, maxa film akak kiyala hithanawa,,
amila
patta movie ekkne genalla tiuenneeeeeee
Elderman
Niyamai aaaa. supiri ekak wage.
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
“චූටී මල්ලි”
pattayi
tnxJack
නියමයි මචන්.
පට්ට කතාවක් වගේ.
බොහොම ස්තුතියි සබ් එකට.
ජය.#ChalinduDeshan (කිනා)
සාමාන්‍යෙයන් ඉතිං මුං දෙන්නා ඉන්න පිලුමක් අවුල් යන්නනම් විදිහක් නෑ.
ඔන්න බෑවෙන්න දැම්මා.
එල එකක්.
ජයමවේවා!Anno
Baiscope ekata email ewwata reply karanne nane.
නලින්
ස්තුතියි අචියා...
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
thn Q :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
nelson
Thanks Brother
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Wovo
patta
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DChami
Thanks
Thusitha
බොහොම ස්තුතියි..
lakmal
thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
අසිත
බොහොම පින්.
ජයෙන් ජය!Nandana
Thank You Achintha.
tharindu
thz for the sub.
plz BR rip ekata sub dannatharindu
plz BR rip eka update karanna...........
sahan
thank you machoo
Ish
Tnx bro.
SuperbPrasad Kandamulla
සිංහල සබ් එකට බොහොම ස්තුතියි සහෝ''''''''''''''
mithun
මෙක true story කිවුවට මට නම් බොහොම අවුල් සහගත ස්ටොරි එකක් උන.. තෙරුම් ගන්න හෙන අවදානයෙන් බලන්න බලන්න උන
ඇත්තටම කිවුවොත් තෙරුනා මදිSajith Anthony
සිංහල සබ් එකට බොහොම ස්තුතියි සහෝ
muditha gayan
Super
Saranga J. Liyanagama
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
Anonymous
thanx bn gammak
Advertisement

niyamai