තෝර් හෙයාර්ඩෙල් කියන්නේ දේශගවේශක විද්‍යාඥයෙක්. ඔහු වසර දහයක් පොලිනේසියාවේ කුඩා දිවයිනක ගත කරමින් ඒ ගැන පොතක් ලියනවා. ඒ පොතෙන් ඔහු කියන්නේ පොලිනේසියාව ජනගහනය උනේ දකුණු ඇමරිකාවෙන් බවයි. නමුත් ඒ වන විට මුළු ලෝකයේම පිළිගැනීම වෙලා තියෙන්නේ පොලිනේසියාව ආසියාවෙන් ජනගහන උන බවත් දකුණු ඇමරිකාවේ සිට පොලිනේසිය…

තෝර් හෙයාර්ඩෙල් කියන්නේ දේශගවේශක විද්‍යාඥයෙක්. ඔහු වසර දහයක් පොලිනේසියාවේ කුඩා දිවයිනක ගත කරමින් ඒ ගැන පොතක් ලියනවා. ඒ පොතෙන් ඔහු කියන්නේ පොලිනේසියාව ජනගහනය උනේ දකුණු ඇමරිකාවෙන් බවයි. නමුත් ඒ වන විට මුළු ලෝකයේම පිළිගැනීම වෙලා තියෙන්නේ පොලිනේසියාව ආසියාවෙන් ජනගහන උන බවත් දකුණු ඇමරිකාවේ සිට පොලිනේසියාවට යාමට, වසර 1500කට පෙර නැව් නොතිබුනු බැවින් තෝර්ගේ න්‍යාය ඔප්පු කරන්න බැහැ කියලයි. ඒත් තෝර් කියා සිටිනවා ආදි ජනයාට සැහැල්ලු පහුරු සාදාගැනීමේ හැකියාව තිබුනු නිසා ඔවුන් පහුරු මගින් දකුණු ඇමරිකාවේ සිට පොලිනේසියාවට සංක්‍රමණය වූ බව. කිසිම කෙනෙක් ඒ දේ පිළිගන්නෙ නැහැ. ඒ මොකද කියනවනම් ඒ වගේ දෙයක් කිසිම කෙනෙකුට කල නොහැක්කක් ලෙස ඔවුන් විශ්වාස කරනවා. ඒ නිසා අපේ තෝර් හෙයාර්ඩෙල්ගේ පොත ප්‍රකාශයට පත් කරන්න කිසිම ප්‍රකාශකයෙක් කැමති වෙන්නෙ නැහැ. අවසානයට මුණ ගැහෙන ප්‍රකාශකයා කියන්නේ හැකිනම් තෝර් ට එලෙස පහුරකින් හැතැප්ම 5000කට ආසන්න දුරක් ගෙවා අදාල කරුණ ඔප්පු කරන ලෙසයි. ඉතින් මේ කතාව ගලා යන්නෙ ඔහු දරන ඒ උත්සාහය ගැනයි…
මේ චිත්‍රපටිය ගෝල්ඩන් ග්ලෝබල් සම්මානයකට සහ තවත් සම්මාන 4කට නාම යෝජනා උන චිත්‍රපටියක් වන අතර නෝර්වීජියානු ජාත්‍යන්තර චිත්‍රපටි උළෙලේදී වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දැක්වූ සිනමාපටිය හැටියට සම්මානයක් දිනා ගෙන තියෙනවා. IMDb දර්ශකයේ 7.4/10 වැනි ඉහල අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය ඇත්තටම සුපිරි නිර්මාණයක් කියලා ඔයාලට මේක බැලුවම දැනේවි. ඒ වගේම මේ වෙනකොට ලෝකයේ හොඳම චිත්‍රපටි 5000 අතරේ මේ චිත්‍රපටිය 2136 වෙනි ස්ථානයේ රැඳිලා තියෙනවා. ක්‍රියාදාම ගණයට අයිති මෙම චිත්‍රපටිය ඩොලර් මිලියන 16කට අධික බොක්ස් ඔෆිස් වාර්ථාවක් තබාවියැයි ද විචාරකයන් පවසවා…
ඉතින් යාළුවනේ, මේ තෝර් හෙයාර්ඩෙල් ට මහ සයුරේ ඇති බාධක හමුවේ ඔහුගේ උත්සාහය සඵල කැර ගැනීමට පුළුවන් වේවිද? අවසානයේ ඔහුගේ න්‍යාය ඔප්පු කරන්න ඔහුට පුළුවන් වේවිද? කවුද ඔහුට උදව් වෙන්නේ? මොහු මේ සඳහා මුදල් හොයාගන්නේ කොහොමද? ඔහුට මුහුණ දෙන්න වෙන අභියෝග මොනවද? “ටිකි“ නමින් ස්වදේශිකයන් හඳුන්වන හිරු දෙවියා මේ චිත්‍රපටියට සම්බන්ධ වෙන්නෙ කොහොමද? වගේ දේවල් චිත්‍රපටිය බැලුවම ඔයාලට දැනගන්න පුළුවන්.. ජයවේවා !

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත සඳහා අදාළ වේ.
2,696 downloadsDownload Kon-Tiki-2012.SinhalaSubs.Baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
64 comments
දිනිඳු සම්පත්
උදාර
පට්ට එකක් නෙ ජය වේවා
Chamee
jayawewa sahooooooo
sub ekata godaaaaaak thanks
1.4gb unath kohomahari dl karanawamai....ccnp
Thanks
lasidu
ලොවෙත් නෑ පට්ටම කතාවක් නෙ දීලා තියෙන්න ජය
නලින්
ස්තුති දිනුදු සහෝ..
ජය වේවා
was
සුපිරි වගේ අනිවා බලනවා,බොහොම පින්
Nilanka
Good luck bro.keep it up.Thanks.
Isuru
maxxxa macho :)
quik
thanks
geeth
supiri film dena oyalata thnxz
thusitha
ela ela maxxxa macho :)
f_live
පට්ට පට්ට ලොවෙත් නෑ මේක සුපිරිම ෆිල්ම් එකක් නෙ :)
waruna
math gannawa thnkx
eraNga
Thnkszzzzzzzzzzzzzzzzzzzzzzz
mihin ලංකා
මේක නම් කාලෙකින් ආව වෙනස් පට්ටම කතාවක් අනිවා හැමෝම බලන්න කියලා වැඩක් නෑ සුපිරිම සුපිරි
upali
patta :)
lasanatha!!!!!!
thanksz
dj
මාත් ගත්තා ඔන්න මචං
සුපිරි මේ වගේ වෙනස් ඒවාටත් සබ් දාලා දෙන එක
wow
wow.maru :)
tharanga
මාත් බලන්නම ඕනේ මේක නම් අනිවා.බොහොම පින් දිනිදු සහෝට
දනුක
ජය වේවා :) සහෝට
kalinga
මැක්සා මචං දිගටම දෙන්න මේ වගේ හොද ෆිල්ම්ස් වලට ජය
කැලුම් ගුණසේකර
බලන්න ම ඕන නෑ සහෝ. ඔයාගේ ලිපිය කියෙව්වම ඇත්තටම මේක සුපිරි නිර්මානයක් කියලා මටත් හිතුනා. ස්තුතියි සහෝ උපසිරැසියට.
srimal
patta patta
h[A]s
ජයම වේවා :)
අසංක
දිනිදු දෙන්න කොහොම පට්ට ෆිල්ම්ස් වලට බොහොම ස්තූතී මචං තවත් මේ වගේ එවාටඩ් සබ් දෙන්න
Uraj Deemantha
හ්ම්ම්..... බලන්න වටින ෆිල්ම් එකක් වගේ..... :) එල එල ජයවේවා..... :D
Harsha Lahiru
Thanks Bro
Randi
දිනිඳු සම්පත්
@ Randi
බොහොම ස්තූතියි ලිපියට ලින්ක් එකක් දුන්නට.. මමත් දැනුයි දන්නේ මේක ඇත්තටම සිදු උන සිදුවීමක් කියලා...
lord
ade sinhala upasirasa wada nahane
lord
machan extart karanna bariyoooo help meee
me
Thanks
“චූටී මල්ලි”
එල එල මචන්
dev
onna mat demma baganna,....
katawa patta wage...ela ela saho..bohoma stuti..Dayarathna, one teacher
that's supreb. tanks > dinindu <
අමීර
Thanks...
nalaka
thanks
mahima
patta hode
නවීන් ලක්ෂිත
ela macho niyamayi mamath banawa ehenam....
dinusha jayamal
machan man gawa thiyenne brrip copiyak ekata me sub match wenne naha.puluwannam brrip sub ekath dannako .
thanks for film..උදාන
බොහොම ස්තුතියි!
Rock Pora
macho meke BRRip eke subs nadda bn????
Anonymous
N.Warnajith
නියම film එකක්
එළකිරි ජයවේවා
chamara
ස්තූතියි බොහොමත්ම......
රාම් රාජ්
කියන විදියටනම් අමුතු කථාවක් වගේ.බාලා බලමු.ස්තූතියි.
jjp
tnx macho godak sub denavata
ධනුෂ්ක ලක්මාල් | ධනා
නියම කතාවක් මං බැලුවා. පට්ට. ගොඩක් ස්තුතියි මේ වගේ එකක් දුන්නට
shenal
thanks bro
Advertisement
පොඩි සයිස් ටොරෙන්ට් නෑ ඒක නිසා 500 ඩිරෙක්ට් ලිනක් මෙන්න
http://ganool.com/kon-tiki-2012-dvdrip-500mb-ganool