මහ රෑ කුබුරක් මැද්දේ ගිනිගෙන දැවෙන වාහනයක්… වාහනේ ඇතුලේ අගුරු වෙච්චි මල සිරුරක්. වාහනේ අයිතිකරුවා පර්සියාවේ සිට කේරලයට පැමිනි සුදාකර කුරුප්. මෙය අනතුරක්ද? මිනීමැරුමක්ද? ඇත්තටම මැරිලා ඉන්නේ සුදාකර කුරුප්මද? කතාව බලලම දැනගමු. සුකුමාර කුරුප් හෙවත් ගෝපාල ක්‍රිශ්නා කුරුප් කියන්නේ ඉන්දියාවෙන් පලාගිය අයෙක…

මහ රෑ කුබුරක් මැද්දේ
ගිනිගෙන දැවෙන වාහනයක්…
වාහනේ ඇතුලේ
අගුරු වෙච්චි මල සිරුරක්.
වාහනේ අයිතිකරුවා
පර්සියාවේ සිට කේරලයට පැමිනි
සුදාකර කුරුප්.

මෙය අනතුරක්ද?
මිනීමැරුමක්ද?
ඇත්තටම මැරිලා ඉන්නේ
සුදාකර කුරුප්මද?
කතාව බලලම දැනගමු.

සුකුමාර කුරුප් හෙවත් ගෝපාල ක්‍රිශ්නා කුරුප් කියන්නේ ඉන්දියාවෙන් පලාගිය අයෙක්. ඒ වගේම ඔහු කේරලයට වඩාත්ම අවශ්‍ය කරන අපරාදකරුවන්ගෙන් අයෙක්. 1984 වසරේදී තම මස්සිනා වූ බාස්කර පිල්ලයි, ඔහුගේ රියදුරු පොන්නපන් සහ සහායක ශාහු එක් වී කුරුප්ගේ මරනය ව්‍යාජ ලෙස පෙන්වා රුපියල් ලක්ශ 8ක ජීවිත රක්ශන මුදලක් ලබා ගැනීමේ අරමුනියි චාකෝ නම් පුද්ගලයෙක් මරා දමනවා. බාස්කර පිල්ලයි ශාහු සහ පොන්නපන් පොලිස් අත් අඩංගුවට ගත්තත් කුරුප් පලා යනවා. ඉන්දියාවට අත්‍යාවශ්‍ය කර තිබූ දීර්ඝතම පලා ගිය පුද්ගලයා බවට ප්‍රසිද්ද වූ කුරුප් 1984 වසරේ සිට තවමත් අතුරුදහන් වී සිටිනවා.

– සුකුමාර කුරුප් –

 

– කුරුප්ගේ විවිද ස්වරූප. –

 

– කුරුප්ගේ විවිද ස්වරූප. –

 

– මියගිය චාකෝ (චාලි) –

සුකුමාර කුරුප්ගේ සත්‍ය කතාව ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නේ. කුරුප්ගේ චරිතයට දුල්කර් සල්මාන් රංගනයෙන් එකතු වෙනවා. ඒ වගේම Indrajith Sukumaran, Sobhita Dhulipala, Shine Tom Chacko, Sunny Wayne, Bharath Srinivasan, Shivajith, Surabhi Lakshmi, Vijayaraghavan සහ Tovino Thomas රංගනයෙන් දායක වෙනවා.

නොවැබර් 12 වෙනිදා සිනමා ශාලා වල තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය 2021 වසරේ වැඩිම ආදායම් ලබාග්ත් මලයාලම් චිත්‍රපටිය වගේම මුලු වැඩිම ආදායම් ලබාගත් මලයාලම් චිත්‍රපටි අතරින් තුන් වන ස්ථානයේ රැඳෙනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් ඉක්මනින්ම හමු වෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.

15,256 downloadsDownload Kurup-2021.zip61 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

15,256 downloadsDownload Subtitles61 KB

67 comments

  1. Lahiru

    හප්පේ බලන් හිටිය කල් මේක දෙනකන්
    චොර සයිට් වලින් දීල තිබුනත් බලන් හිටියා බයිස්කෝප් එකෙන්ම සබ දෙනකන්
    බොහොම ස්තුතියි අක්කේ

  2. Anonymous

    Thanks sis

  3. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

    1. මසියා

      දන්න කෙනෙක් දානවද ආදයම් වර්තා තියපු අනිත් ෆිල්ම් 2

  4. Jevan

    Thanks machi

  5. Anonymous

    Mohanlal ge "Marakkar" ekatath sub ona

  6. Kavi_madushan

    Bohoma sthuthi sub ekata,puluwannam ron's gone wrong,rumble me movies deakatath sub dennako,jayawewa

  7. oshanda

    thanx sis

  8. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
    ජය වේවා!!!

  9. Naveen

    උපසිරසියට තුති

  10. Redrux

    Thnkz sis

  11. Anonymous

    Patta

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  13. සුභාෂිණි මල්ලව ආරච්චි

    සබ් එක දෙනකල් බලන් හිටියා. බොහොම ස්තූතියි උපසිරැසියට ❤️❤️❤️

  14. Manoj

    උපසිරසියට ස්තුතියි

  15. හේමන්ත

    ස්තුතියි අමා...

  16. Anonymous

    Thanks for sub

  17. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරිය

  18. Nilush Angana

    Sub ekata thanx

  19. Sachith

    Thank you sister❤

  20. Anonymous

    තෑන්ක්ස් වේවා

  21. Neo

    Thanks sister
    Keep it up

  22. bunny

    උපසිරසියට ස්තුතියි ✌️

  23. Kushan

    Sub akta thanks

  24. Samith

    Thanks sister

  25. Anonymous

    සුපිරියි ඇහ්හ්හ්

  26. Anonymous

    බලපු නැති අය බය නැතුව අරන් බලන්න... අන්තිම හරියට යනකොට සුපිරි ත්‍රිලර් එකක්

  27. Anonymous

    elakiri

  28. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී

  29. Idunil Weerasinghe

    Thanks sister

  30. Hasantha

    Thank you

  31. බොබී

    සල්මන් ...
    yo ..yo

  32. Gihan

    ස්තුතියි අක්කේ

  33. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී !!

  34. Anonymous

    Thanks akke
    Niyama filuma,anthima tika nam maru
    Sub ekath lesatama thibuna

  35. Anonymous

    Nivin pauly ගේ අලුත් ෆිල්ම් එකත් දෙන්නකෝ

  36. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  37. Yash

    උපසිරසියට ස්තුතියි

  38. Woody

    තෑන්ක්ස් දහරා අක්කේ

  39. Anonymous

    thank you

  40. Anonymous

    mula idanma storya supiriyatama thibuna

  41. Kastal srilal

    Thanks dear

  42. Eranda

    Thanks sister

  43. Udaya Fdo

    Thank you

  44. Shan

    Subata thanks...niyama filuma

  45. J.d

    උපසිරසියට ස්තුතියි

  46. Dineth de silva

    Thanks sister

  47. Anonymous

    Superb

  48. විමුක්ති

    බොහොම ස්තුතියි උපසිරසියට දහරා සහෝදරිය

  49. Anonymous

    Satyamev jayate 2 sub dennko akke
    Original awilla thynne

  50. Anonymous

    යකෝ මූ පට්ට ඩයල් එකක් නෙ

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.