මම ගෞතම්… සෛල්‍ය වෛද්‍යවරයෙක්… සුපුරුදු විදියට 7ට නැගිටිනකොට ගෙදර උයන පිහන අක්කා ඇවිත් කතා කරනව. ඊට පස්සේ මාත් ලෑස්තිවෙලා ඉස්පිරිතාලෙට යනව. වෙනදා වගේ හම්බවෙන හැමෝම සුභ උදෑසනක් කියල පිළි අරගන්නව. වැඩට ගියාට පස්සේ එදාට තියෙන වැඩසටහන් ගෞතම්ට ඇවිත් මතක් කරලත් දෙනවා. සමීරා කියන පාකිස්තාන ගෑණු ලමයගෙ සැත්…

මම ගෞතම්… සෛල්‍ය වෛද්‍යවරයෙක්… සුපුරුදු විදියට 7ට නැගිටිනකොට ගෙදර උයන පිහන අක්කා ඇවිත් කතා කරනව. ඊට පස්සේ මාත් ලෑස්තිවෙලා ඉස්පිරිතාලෙට යනව. වෙනදා වගේ හම්බවෙන හැමෝම සුභ උදෑසනක් කියල පිළි අරගන්නව. වැඩට ගියාට පස්සේ එදාට තියෙන වැඩසටහන් ගෞතම්ට ඇවිත් මතක් කරලත් දෙනවා. සමීරා කියන පාකිස්තාන ගෑණු ලමයගෙ සැත්කම කරලා නිව්ස් 7 නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙලා ගෙදර ගියාට පස්සෙ හවස ඉස්පිරිතාලෙන් කෝල් එකක් එනව උදේ සැත්කම කරපු පාකිස්තාන ගැහැණු ළමයා මැරුණා කියල. ඊට ටික වෙලාවකට පස්සේ යාළුවෙක් කෝල් කරනවා එයාගෙ අම්මට අසනීපයි පොඩ්ඩක් ඇවිල්ල බලල යන්න කියල යාලුවෙක්ගෙන් කෝල් එකක් එනව. නිදිමරගාතෙම හා එන්නම් කියල ඊ.සී.ආර්. පාරේ යනකොට හදිසියේම නෙමිලි ආසන්නයේ පාලමක කාර් එක නතර වෙනවා. ඒ එක්කම උල්කාපාතයක් වගේ දෙයක් ඒ අසලින්ම කඩා වැටිලා ඒකේ ආලෝකයෙන් ගෞතම් අන්දවෙලා යනවා වගේ දැනෙනවා.
එක පාරම ඇහැරෙන ගෞතම් වෙලාව බලද්දි උදේ 7.00 යි. ගෙදර උයන අක්කා දොරට තට්ටු කරගෙන එළවලු ගන්න ගිහින් එයාගේ අදෝනාව කියාගෙන ඇතුළට එනකොට ගෞතම් අහනව අද මොනවද උයන්නෙ කියල. අක්කගෙ උත්තරේ බණ්ඩක්කා මාළුව… අදත් ඒකද උයන්නෙ කියල අහපුවාම, අක්ක කියලනව ඊයේ වම්බටු මාළුවක්නෙ හැදුවෙ කියල. ඔය විදියට දවසේ හැමදේම ඊයේ වුණා වගේ තමයි ගෞතම්ට තේරෙන්නේ.. හවස් වෙලා රෑ වෙනකනුත් ගෞතම් ඉන්නෙ අවුලෙන්… මොකද වෙන හැමදේම කලින් වුණා වගේ දැනෙන නිසා. යාළුවන්ටත් අඩියක් ගහන අතරේ මේක කිව්වාම දවසේ වැඩ නිසා එහෙම වෙන්න ඇති නින්දක් දැම්මාම හරි යයි කියල යාලුවෝ කිව්වට පස්සේ නිදාගෙන ආයෙත් ගෞතම්ට ඇහැරෙනවා උදේ 7.00 බෙල් එකට. ටිකෙන් ටික වැඩ කරගන්නකොට ගෞතම්ට තේරෙනවා කලින් දවසේ වුණ සිද්ධි දාමයම ආපහු වෙනව කියල. පස්සෙ ගෞතම් විද්‍යාඥයෙක් වන ෆ්රෑන්ක්ලීන් මහත්මා ගිහින් මුණ ගැහෙනව. ඩොක්ටර් ෆ්රෑන්ක්ලීන් පවසන විදියට ගෞතම් කාල චක්‍රයේ දවසක හිර වෙලා ඉන්නෙ කියනවා. එතනින් තමයි මේ සිද්ධි දාමය පටන් ගන්නෙ.
ආයුබෝවන් යාලුවනේ කාර්යය බහුල ජීවිතයේ ඔන්න ආයෙත් වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. කාලය හරහා ගමන් කරන එක, ඔයාලට මායා බන්ධන (Spell Binder) අපි පොඩි කාලේ බැලුවා.. සමාන්තර ලෝක අතර කතාවක්. නමුත් මේක එහෙම සමාන්තර ලෝක ගැන චිත්‍රපටයක් නෙමෙයි. ඔයාලට අදහසක් ගන්නයි එහෙම කිව්වෙ.Time Loop… මොකද්ද මේ Time Loop කියන්නේ, මට තේරෙන විදියට කියන්නම්, කලින් දවසේ වුණ දේ ඉදිරි දිනයේදිත්.. ඊළග දවසෙත් දිගින් දිගටම වෙන දෙය තමයි. මේ විදියේ චිත්‍රපට ගණනාවක් හොලිවුඩ් වල නිර්මාණය වෙලා තිබ්බට දමිළ සිනමාවේ අල්ප ගණනක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. 2021 නොවැම්බර් මස 19 වන දින ප්‍රදර්ශනය ඇරඹූ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය හා තිර පිටපත Mano Karthikeyan වන අතර ප්‍රධාන චරිතය නවක නළුවෙක් වන Satheesh Kumar හා නිළි Mirnalini Ravi විසින් තමයි නිරූපණය කරන්නේ. IMDb අගය 6.2ක් වගේ අරගෙන තියෙන Sci-Fi වර්ගීකරණය යටතේ පැය 2 කුත් විනාඩි 22ක් පුරා දිවෙන මේ චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන ගමන් ආයෙත් චිත්‍රපටයකින් මුණ ගැහෙමු.
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
10,963 downloadsDownload Jango-2021.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
37 comments
Supun Kaushalya
Anonymous
Thanks for sub
Kurup(2021) sub dennaNaveen
උපසිරසියට තුති
indika 75
thanks..
Naveen Mbr
එල සහෝදරයා! ජය!
Kushan
Sub akta thanks
Dhanuska
Sub ekata thanks
Inside edge s03 ekata sub one
Anonymous
Marakkar: Lion of the Arabian Sea -2021 sub plz
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.ජයවේවා!
Anonymous
අනිත් අයට කලින් දුන්න එකනම් නියමයි
Manoj
උපසිරසියට ස්තුතියි
Jevan
Thanks machi
Anonymous
patta
බොබී
යෝ ..යෝ ....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Samith
Thanks brother
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!Anonymous
තෑම්ක්ස් කොම්ලෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
dulan
ස්තුතියි !
Lahiru
බොහොම ස්තුතියි සහෝ
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Sachith
Thank you brother❤
Neo
Thanks brother
Keep it upAnonymous
elakiri
Idunil Weerasinghe
Thanks brother
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Arawinda Sunimal
THANKS SUB EKATA OSHADA DANANJYA
Dineth de silva
Thanks brother
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nuwan
good
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!nilanka
thanks...
Advertisement
තෑන්ක්ස් සබ් එකට සහෝ