2019 නිකුත් වුන ලස්සන නත්තල් චිත්‍රපටයක් තමයි මන් අද අරගෙන ආවේ. මේක අධ්‍යක්ෂවරයා හා ලේඛකයා තමයි මාක් ලෝරන්ස් කියන්නේ. Walt Disney සමාගම විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන අතර 2017 ජනවාරි 11 තමයි මෙහි එන නත්තල් සීයාගේ දුවගේ චරිතයට පණ පොවන්න Anna Kendrickව යොදා ගෙන තියෙන්නේ. Walt Disney Studio…

2019 නිකුත් වුන ලස්සන නත්තල් චිත්‍රපටයක් තමයි මන් අද අරගෙන ආවේ. මේක අධ්‍යක්ෂවරයා හා ලේඛකයා තමයි මාක් ලෝරන්ස් කියන්නේ. Walt Disney සමාගම විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන අතර 2017 ජනවාරි 11 තමයි මෙහි එන නත්තල් සීයාගේ දුවගේ චරිතයට පණ පොවන්න Anna Kendrickව යොදා ගෙන තියෙන්නේ. Walt Disney Studios Motion Pictures ආයතනය විසින් නොවැම්බර් මස 12 වෙනි දින මෙම චිත්‍රපටය නිකුත් කළා.එහෙනම් පොඩ්ඩක් කතාව දිහාට හැරෙමු.
අපි දන්නවනේ හැම නත්තල් කතාවකම වගේ නත්තල් සීයා කෙනෙක් ඉන්නවා කියල. මේකෙ අපිට අන්තිමේට බලාගන්න පුලුවන් වෙන්නේ නත්තල් සීයගේ දුව සැන්ටා විදියට. නත්තල් සීයගේ පුතා නත්තල් සීයා වෙන එකට කැමති වෙන්නේ නෑ. එපාර එයා තීරණය කරනවා මේ පෝලන්තයෙන් පිටවෙලා යන්න. තනියම නිදහසේ ඉන්න. මෙයාට ඒ වගකීම දැනුනේ එයාගේ තාත්තා නත්තල් සීයා නැති වුණාම. මේ නික් ක්‍රින්ගල් කියන නත්තල් සීයගේ පුතා එයාගේ කාර්‍යබාරය අතැරලා දාලා ෆීනික්ස් වලට ගියාම. ඊටපස්සේ මේ පෝලන්තයේ ඉන්න මිනිස්සු නොඑල්ට හැමෝම බයින්න ගන්නවා. ඒ එයා තමයි වර්තමාන නත්තල් සීයව එලවගත්තේ කියල. එපාර තමයි මේ නොඑල් තීරණය කරන්නේ එයාගේ අයියව හොයන්න තනියම යන්න. එයත් එක්ක යන්න එයාලගේ නැනී පොලිත් එනවා. මෙයා ෆීනික්ස් වලට යන්නේ නත්තල් තෑගි බෙදන්න යන්න තියෙන හිම කරත්තෙයි පිනි මුවොයි ටිකක් අරගෙන. පෝලන්තයේ ඉන්න අයට මේ තෑගි ටික බෙදන්නයි එයාලට නත්තල් සීයා කෙනෙකුයි නැති නිසා මෙයාල අලුත් නත්තල් සීයා කෙනෙක් තෝරගන්නවා. ඒ එයාලගේ ඥාති සහෝදරයා වෙන ගේබ්ව. මේ ගේබ් කියන්නේ සෙල්ලම් බඩු ශොප් එකේ තාක්ෂණික ශිල්පියා. මෙයා අලුත් බෙදාහරින විදියක් හොයාගන්නවා. ඒ තමයි ඔන්ලයින් හරහා තෑගි බෙදාහරින්න. ඒත් ක්‍රමය හරියන්නේ නැති බව දැනගත් නොඑල්ගේ අම්මා තීරණය කරනවා මේ ගේබ් හරියන්නේ නැති බව එපාර නොඑල්ට ලියුමක් යවනව කොහොමහරි අයියව එක්කන් එන්න කියල.
ඔන්න ඔහොම තමයි කතාව ගලාගෙන යන්නේ. එන නත්තල ඔයාලා හැමෝටම සුබ නත්තලක් කියන ගමන් ආයෙම ලස්සන චිත්‍රපටයක් අරගෙන එන්නම්. එතකම් ඔයාලා හැමෝටම බුදුසරණයි! දෙවිපිහිටයි!🙏
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
5,092 downloadsDownload Noelle-2019.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
24 comments
Hashan M. Priyadarshana
Thisara karunanayaka
Thanks bro, Ela.
nipun3234
මේ සබ් එක එනකම් බලන් හිටියෙ. Thank you
Lakshansilva18
,උපසිරිසියට බොහොම ස්තුති
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ravisara Dharmapala
Area 51 movie eke link ekk nane mn baiscopedownload eke bluwa eke penn ne ehma movie ekk
gihan perera
ස්තුතියි සහෝ....නියමයි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
thathsaragayan
ගොඩක් Thank Bro මේකට සබ් එක දෙනකම් බලාගෙන හිටියේ . Christmas Film පට්ට බන්.
arawindasunimal
thanks sub ekata jayawewa..............
Kevin__
පටිට බං තව නත්තල් ෆිල්ම් ටිකක් දියන්කො
Sanjaya Amaraweera
ela
chandika1975
thank you for the subtitle.
jagath55
Thanks
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
මේකට සබ් දෙනකම් හිටියේ....AsithaDilruwan
ela saho thanks
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
Sandeepmadushan
Thanx saho sub ekata.. supiri filumak
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajithlakshan
thanks ..................
podda
tnx
Sandarunimsara
Sub ekata tnx bro
MAALnath
Thanks .......................good luck ......................
gayanmagee
thanks
Advertisement

තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!!