ටික දවසකට පස්සේ ඔන්න හොරර් ෆිලුම් එකක් අරගෙන එන්නයි හදන්නේ. මේක කරන්න අරන් දවස් කිහිපයක් උනාට ඉක්මණට නම් දෙන්න බැරි උනා. හරි කොහොම කොහොම හරි අරගෙන ආවා ඔන්න. මීට කලින් ආපු Wrong Turn කොටස් ටික ඔයාලා බලල ඇති කියලා හිතනවා. මේ කොටස නිකුත් වුණේ නම් දැනට සතියකට කලින් වගේ තමයි. Valeri Milev ගේ අධ්‍යක්ෂණයක…
ටික දවසකට පස්සේ ඔන්න හොරර් ෆිලුම් එකක් අරගෙන එන්නයි හදන්නේ. මේක කරන්න අරන් දවස් කිහිපයක් උනාට ඉක්මණට නම් දෙන්න බැරි උනා. හරි කොහොම කොහොම හරි අරගෙන ආවා ඔන්න. මීට කලින් ආපු Wrong Turn කොටස් ටික ඔයාලා බලල ඇති කියලා හිතනවා. මේ කොටස නිකුත් වුණේ නම් දැනට සතියකට කලින් වගේ තමයි. Valeri Milev ගේ අධ්‍යක්ෂණයක්.
හරි කතාව ගැන කියන්නම්. ඩැනී ට පරම්පරාවෙන් ලැබුණු දේපොලක් බලන්න එයාගේ යාළුවො සෙට් එකත් එක්ක පිටත් වෙනවා. නමුත් හිතන තරම් දේපොලක් නෙමේ. විශාල එකක්, පෞරාණික දේවල් ගොඩක් තියෙනවා. ඩැනී මේ පරණ ගොඩනැගිල්ල හෝටලයක් කරන්න තමයි කල්පනාව. ඝාතකයන් කණ්ඩායමක් මේ අවටම තමයි ඉන්නේ. ඔවුන්ට මේ ගෙදර කලින් ඉඳන් ඉන්න අයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. දැන් ඉතිං හිතා ගන්න පුළුවන් නෙහ් මොකද වන්නේ කියලා. මිට කලින් ආපු කොටස් වලට වැඩිය මේකේ වෙනසක් තියෙනවා. ඔයාලම බලන්නකෝ ඒ මොකක්ද කියලා. එහෙනම් ආයෙත් තවත් එකක් අරගෙන එනකම් දැනට නවතින්නම්. හැමෝටම සුබ දවසක්!!!
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
8294DADB2D13ACDD31904DE67D1DC208E037B1581.31 GB (BR) කොපිය මෙතනින් බාගන්න
DAE6382522C461DE3469B4E2E7C505A2F77B9EA4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11,426 downloadsDownload Wrong-Turn-6-Last-Resort-2014.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
68 comments
තිසර නියෝ (Thisara Buddhika)
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴.......................good..............luck
jayasooriya
නියමයි. සබ් දෙනකම් හිට්‍යෙ. thanks
නලින්
ස්තුතියි සැමියා!
ජය වේවා!
darshana
Subata thanks saho..
වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි සමීර අයියේ..
සබට තුති..
මේකේ අනිත් ෆිල්ම් ටික ඔක්කොම ළඟ තියේ..
මේක තමයි අඩු..
අලුත් එකනේ නේ..
ඔන්න ඒකත් ගන්නවා ..
බී ආර් හින්දා අනිවා බෑමක් තමයි..
ජයSameera
Thanks........
D CRAIZY
සබට බොහෝම තුති..ජයවේවා...! :)
Gayan V.&.M.C
වෙන සයිට් එකකින් සබ් ගත්ත, එත් බයිස්කෝප් සබ් තමයි සුපිරි, ඒ හින්ද ඔන්න සබ් එක ගන්නවා.
නාමාල්
සබට බොහෝම තුති.....
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සුපිරියි සමීර චතුරංග අයියේ.
මේකේ මෙතෙක් ආපූ ඔක්‍කොම ටික බැලුවා.
මේකත් කොහොම හරි බලන්‍න ඕනේ.
සිංහල සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!!චන්දිම අමරසිංහ
නියමයි සුපිරිය්.. ඔන්න බැවා.. ස්තුතියි..
ඉදිරියටම යමු ..ජයෙව්වා..kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
මේකෙ පලමු ෆිල්ම්ස්
5ම බැලුවා
මේකත් බලනවා පසුව
සබට තුති
ඔබට ජය...........Chami
Thank you very much...
ANJANA
thanks...
silent$
thanx bro !!!!!!!!
ධනු
එල ෆිල්ම් එකක් නෙ දීලා තියෙන්නේ
මේකනම් හොද ඇති කියල හිතනව අනිත් ඒවට වඩා...
වැඩේන ගොඩධනු
එල වැඩක් තමා මෙක
අනිත් ඒවට වඩා හොදයි වගේ හිතන නිසා ඔන්න බාන්න දැම්මා
වැඩේ ගොඩ!එලsasanka
patta niyama film ekak eth mehe 5 nam vadak ne 1234 nam hodai balamuko bagenama.budusaranai
Jack
නියමයි සහෝ.
මේක දෙනකම්මයි හිටියේ.
ඔක්කොම ටික බලල තියනවා.
ගොඩක් ස්තුතියි සබ් එකට.LAKSHAN
උපසිරැසියට තුති…… :)
thisal
hamme mewa noabala komda?
thisal
thnx for sub
නුවන්ත දුලාන්
මෙන්න බලනවා නම් ෆිල්ම්ස්.....
බොහොම තුති සහෝ.....!!!!janaka kalu
Thanks.. machooo
Ishan Shalinda
maruuuuu niz film eka
Kushen
Baiscope eken ena Alert messeges deactive kara ganna widiya danna kenek innawanm kiyannako.loku udawwak :)
Kulanjana Maduranga
niyamai.........subata thanks SAMEERA aiye.digatama sub demu.jaya wewa...........
sanjeewa
thanks
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
කැලුම් ගුණසේකර
මට නම් මෙකේ එකයි දෙකයි තමයි අල්ලලා ම ගියේ. මේක ටිකක් හොදයි වගේ. ස්තුතියි සහෝ උපසිරැසියට.
indika
thnq :)
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
apo..mamanm balanne naha...
inoka perera
Wrong Turn
sanjeewa
wish you all the best sameera.
zain
elazz,,thanks bro...
hetti
thanks ayya...
Dinesh
thanks brother.....................
devinda
Elz mcn
LUCK
Thanks……..
ඉසු ඩිපි (Isu DP)
නියමයි සමීර අයියේ...
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!dewaka
thanks saho.... mama meka enakalma thama balagena hitiye. thawa thawath sub danna... magen suba pethum....
nilantha
123 nam hondai anith deka wadak meka balamu
චමී
ආව්... අප්පා .. පට්ටනෙ.. Br rip එකක්ම දීලා. බොහොම ස්තුතිය සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Maxxy
film eka chatar ........
chathura
thanks saho..........!!!!!!!!
CHANDANA
thanks macho
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
chamuditha
ayye oya dannawada -meka kohomada down load karanne kiyala plz help-
----
Chanuka
Patta patapata maru denakan thamai hitiye
rayan
ela machan mama make 6 enkan agili gena gena hitiye obata jaya wewa
Advertisement
![Wrong Turn 6 Last Resort (2014) | මීළඟ වැරදි හැරවුම….[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Wrong-Turn-6-Last-Resort-2014-.jpg)

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)