Watch Trailer

Punisher: War Zone (2008) with Sinhala Subtitle | දඬුවම් දෙන්නාගේ සංග්‍රාම භූමිය. [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් එක්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2008 වසරෙදි තිරගත වුනු Action, Crime, Drama වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 103 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Lexi Alexander නම් අධ්‍ය…

American Ultra (2015)

එන්.විජිත අසංක වන මගේ තිස් එක්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2008 වසරෙදි තිරගත වුනු Action, Crime, Drama වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 103 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Lexi Alexander නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

X-men, Spider Man, Captain America, Iron Man, Thor, Hulk වැනි සුප්‍රසිද්ධ චරිත ඔබ වෙත ගෙන ආ Marvel සමාගමේම නිශ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ The Book of Eli (2014), Thor, G.I. Joe: Retaliation, Divergent සහ The Transporter Refueled වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රැසක රඟපාන Ray Stevenson නම් නළුවත් Rambo සහ Saw V වැනි චිත්‍රපට රැසක රඟපාන Julie Benz නම් නිළියත් ඇතුළු බොහෝ දෙනෙක් රඟපානවා.

හිටපු FBI නිලධාරියෙක් වන ‍ෆ්‍රෑන්ක් කාසල් (Ray Stevenson) අපරාධකරුවන් හොය හොය ඝාතනය කරන නිසා ඔහුට දඬුවම් දෙන්නා (Punisher) යන නම පටබැඳෙනවා. ඔහු එහෙම කරන්නෙ ඇයි කියලා දැනගන්න නම් 2004 වසරෙදි තිරගත වෙච්ච The Punisher චිත්‍රපටිය නරඹන්න වෙනවා. මේ චිත්‍රපටියෙදි ඔහුට හමුවන දරුණුතම අපරාධකාරයා එක්ක සටන් කරන්න වෙනවා. ජිග්සෝ නම් ඔහුට දඬුවම් දීමට අපේ “දඬුවම් දෙන්නා” ට හැකි වෙයිද? ඒක දැනගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා. නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්!

Punisher: War Zone (2008) on IMDb

 

 

800 MB (720p.BRRip.X264) කොපිය මෙතනින් බාගන්න

5334F830E1AD830F048FE96334D94C6CDB2C17A4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,382 downloadsDownload Punisher-War-Zone-2008.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,382 downloadsDownload Subtitles37 KB

13 comments

  1. fireballmovies

    මේ සබ් ෆයිලයට ගැලපෙන දඬුවම් දෙන්නාගේ සංග්‍රාම භූමිය. ටොරෙන්ට් නැතුව ඩිරෙක්ට් බා ගන්න මගේ twitter පිටුවට එන්න

  2. prasad

    thanks sub akata............

  3. Kulanjana Maduranga

    niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. Kamal Arjuna

    සබ් එකට ගොඩක් ස්තුතියි .ජය වේවා !

  6. Dar[K]

    සබ් එකට ගොඩක් ස්තුතියි .ජය වේවා

  7. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ සබ් එක අරන් ආවට....
    ජයෙන් ජය වේවා....
    සුබ පතනවා ඉදිරි ගමනට...
    තවත් මේ වගේ සුපිරි බයිස්කොප් එකක් අරන් එන්න බලන්න ඉක්මනටම...

  8. රොයිලි

    බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. bobby

    Thank you very vijith

  10. Vimukthi2001

    මේකෙ පලවෙනි එකත් බැලුව මේක නොබල ඉන්නෙ කොහොමද ඉතින් TV සීර්ස් එක තරම්නම් පට්ට නැ sub එකට ස්තුතියි බ්‍රෝ

  11. Vimukthi2001

    මට වැරදුනා මං කලින් කිවුව මේක පට්ට නැ කියල ඒත් බැලුවට පස්සෙ තේරුනේ මේක සුපිරි

  12. Shaggy

    Thank you very much

  13. Anonymous

    THANKS