Watch Trailer

Quicksand (2023) Sinhala Subtitles | බොරු වැල්ල [සිංහල උපසිරසි]

Quicksand (2023) Sinhala Subtitles Quicksand (2023) යනු IMDb හි ඒකක 4.3ක අගයක පවතින චිත්‍රපටයකි. මෙය ඉතාමත් සිත් ඇදබැඳගන්නා සුලු කතාවක් වටා ගෙතී ඇත. සොෆියා සහ ජෝෂ් යනු වෘත්තියෙන් වෛද්‍යවරුන් වන අඹුසැමි යුවලකි. ඹවුන් කොළොම්බියාවේ පවැත්වීමට නියමිත වෛද්‍ය සමුළුවකට සහභාගී වීමට කොළොම්බියාවේ අගනගරය වන බො…

quicksand

Quicksand (2023) Sinhala Subtitles

Quicksand (2023) යනු IMDb හි ඒකක 4.3ක අගයක පවතින චිත්‍රපටයකි. මෙය ඉතාමත් සිත් ඇදබැඳගන්නා සුලු කතාවක් වටා ගෙතී ඇත. සොෆියා සහ ජෝෂ් යනු වෘත්තියෙන් වෛද්‍යවරුන් වන අඹුසැමි යුවලකි. ඹවුන් කොළොම්බියාවේ පවැත්වීමට නියමිත වෛද්‍ය සමුළුවකට සහභාගී වීමට කොළොම්බියාවේ අගනගරය වන බොගෝටා වන අති සුන්දර නගරය වෙත පැමිණෙන්නේ ජෝෂ්ගෙ හිතවත් මාර්කොස් නැමති ඔහුගේ විශ්වවිද්‍යාල සගයාගේ ආරාධනාවකට අනුවයි. ඉතින් මේ කතාව ආරම්භවන්නේ සමුළුවට ඇති කාලයත් සමග පවතින නිදහස් කාලසීමාව තුල මොවුන් කඳු නැගීමට යාමෙන්. කතාවේ ඉතුරුටික චිත්‍රපටය නැරඹීමෙන්ම රසවිඳින්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

Quicksand (ගිලෙන වැල්ල / බොරු වැල්ල ලෙසද හැඳින්වේ) මෙය සියුම් කැටිති ද්‍රව්‍ය (වැලි, රොන්මඩ හෝ මැටි වැනි) සහ ජලයෙන් සමන්විත ඝන ද්‍රව්‍යයකින් පාටවන වලත් / අගලක්වේ. වැලි හදිසියේම කැළඹී ඇති විට එය සංතෘප්ත ලිහිල් ලෙස පාවෙන වැලි වල ජලය ගැලවී යාමට නොහැකි වූ විට, ශක්තිය නැති වී බර දරාගත නොහැකි ද්‍රව පසක් නිර්මාණය කරයි. නිශ්චල ජලයේ හෝ ඉහළට ගලා යන ජලයේ (ආටේෂියන් උල්පතකින් මෙන්) වැලි සෑදිය හැක. ඉහළට ගලා යන ජලයේ දී, බලවේග ගුරුත්වාකර්ෂණ බලයට විරුද්ධ වන අතර පාංශු අංශුව අත්හිටුවයි.

බොරුවැල්ල ගැන වැඩිදුර විස්තර අන්තර්ජාලය පිරික්සීමේදී මාහට “රසුදැල්” නැමති බ්ලොග් අඩවියෙන් හමු උනා. මේ පිළිබද ඔයාලට තව දැනගැනීමට අවශ්‍යනම් රසුදැල් බ්‍ලොග් අඩවිය වෙත ගොස් කියවා බලන්න පුලුවන්.

Quicksand, Quicksand (2023),  Quicksand (2023) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

5,398 downloadsDownload Quicksand-2023-Sinhala-Subtitles.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නාමල් දනුෂ්ක (Monee) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Quicksand (2023) Sinhala Subtitles

Subtitles

5,398 downloadsDownload Subtitles56 KB

4 comments

  1. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. MONEE

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.