දුවලා දෙදෙනෙකු සිටින එක් මවකට අවුරුදු 5 ක් පුද පූජා කිරීමෙන් පසු එක් පුතෙකු උපදියි. කාලයත් සමග දරුවන් තරමක් උස්මහත් වෙයි. දිනක් එම දූවරුන් දෙදෙනා සහ පුතා සෙල්ලම් කරනා අතර අනතුරකින් පුතා මරණයට පත් වෙයි. එමනිසා උමතු වන එම මව එක් කපටි පූජකතුමෙකුගේ කීම අසා තම පුතා නැවත ජීවත් කරවීමට තම දූවරුන් දෙදෙනා බි…

දුවලා දෙදෙනෙකු සිටින එක් මවකට අවුරුදු 5 ක් පුද පූජා කිරීමෙන් පසු එක් පුතෙකු උපදියි. කාලයත් සමග දරුවන් තරමක් උස්මහත් වෙයි. දිනක් එම දූවරුන් දෙදෙනා සහ පුතා සෙල්ලම් කරනා අතර අනතුරකින් පුතා මරණයට පත් වෙයි. එමනිසා උමතු වන එම මව එක් කපටි පූජකතුමෙකුගේ කීම අසා තම පුතා නැවත ජීවත් කරවීමට තම දූවරුන් දෙදෙනා බිලි දෙයි. පුතා නැවත නොපැමිණි අතර ගම්වාසින් එම උමතු වූ මව ගසක එල්ලා මරා දමයි. නමුත් ඒ මවගේ ආත්මය එම ගෙදර සැරිසරයි.
රාගිනී එම්.එම්.එස් පළමු වැන්නේ සිදු වන්නේ…එය සිදු වී කාලයකට පසුව එම නිවසට රාගිනී සහ උදය කියන පෙම්වතුන් දෙදෙනා නරක සති අන්තයක් ගත කිරීමට එහි යනවා. එහිදී උදය විසින් ඔවුන් කරන ක්‍රියාවන් වීඩියෝ කරනු ලබනවා. ඉන්පසු එම නිවසේ සිටින මව් ආත්මය විසින් උදය මරා දමන අතර එම මවගේ ආත්මය රාගිනී හට ආවේශ වෙනවා. පසුව අවසානයේ රාගිනිව මානසික රෝහලකට රැගෙන යනු ලබනවා. රාගිනී එම්.එම්.එස් පළමු වැන්නේ සිදු වෙන්නේ එයයි.
රාගිනී එම්.එම්.එස් දෙවැන්නේ සාරාංශය..
එක් අධ්‍යක්ෂක වරයෙක් ප්‍රසිද්ධිය උදෙසා එක් අසභ්‍ය චිත්‍රපට වල රඟපාන ප්‍රසිද්ධ නිළියක් රාගිනිගේ චරිතය සඳහා ගෙන රාගිනී හට වූ දෙය සිනමාපටයකට නැංවීමට එම නිවසේ ඇති භයානක බව සැලකිල්ලට නොගෙන චිත්‍රපටය රූගත කිරීමට එම නිවසටම යාමයි. එම නිවසේ සිදුවන දේ නැරබීම ඔබට බාරයි.
Imdb හි 4.2 ක අගයක් ලබා තිබෙන මෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නේ අපි කවුරුත් හොඳින් අදුනන Golden Body විරුදාවලිය ලත් සනී ලියෝනි විසිනි. (එයා ගැන නොදන්නා කවුරුහරි ඉන්නවා නම් වයස 18 ට වැඩි, ගූගල් ගිහින් පොඩි සර්ච් පාරක් දාන්න. ඊටපස්සේ අඳුන ගනීවි.)ඉන්දියානු රුපියල් කෝටි 18 ක වියදමින් තැනුණු මෙය ඉන්දියානු රුපියල් කෝටි 52 ක් ඉපයීමට සමත් වී තිබෙනවා.
අන්තිම වශයෙන්, චිත්‍රපටයේ දෙබසක් කියලම මම යන්න යන්නම්. “මේ චිත්‍රපටය බැලුවට පස්සේ ප්‍රේක්ෂකයාට හිතාගන්න බැරි වෙනවා බයට අම්මි ගාවට යනවද නැත්නම් තියෙන උද්යෝගයට තම පෙම්වතිය ළඟට යනවද කියලා“..එහෙනම් ජය වේවා අපි ගියා.
චිත්‍රපටයේ තේමාව :- Do main zyaada masaa hai.. (දෙවැන්නෙහි ආතල් එක වැඩියි)
74AE0BF2EF1E4E7B061C52DC98E174E1E21F586B 0BCDEEF2C289CDEEE568B478D66A1D07FF412F4E 2E83DA5DF992776D5D282EFFD2A62D386B861814 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
14,094 downloadsDownload Ragini-MMS-2-2014.zip124 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
86 comments
thilina
Mayura Suraj
Patta machan patta. 2nd eka katath kalin dunna eka nam maxxa. jaya wewa..! :-D
Sisira Hegoda
Thanks.
අසෙල්
එල එල උදේ පාන්දරම සුපිරි බඩුවක් දීල තියෙනේ
buddhika
$ .................. මම එනකම් බලන් හිටියෙ ........ $
Fer
denakan hitiye patta machan
නලින්
අම්මෝ හේවා ! ලිපිය කියෙව්වම ඔනේ නැ වගේ!
ස්තුතියි වේවා!
ජය වේවා
Sampath
Thanks Hewa.......
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි හේවාකොල්ලෝ :P :P ජයවේවා
සාරංග ලියනගම
ගොඩක් ස්තූතියි මචං....
Siraj (සිරාජ් ප්‍රියන්ත )
අම්මෝ..........
ආසිරි අයියා කිව්වා වගේම මේක දීලා වගේ.....
නියමයි නියමයි.
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි කාලය ලැබේවා!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!Jayasooriya
ela machan jaya wewa
...:::දුලාජ් නලින්ක:::...
බොහෝම ස්තූතියි සහෝ සබට
ගයාන් රූකාන්ත(ජෝනා )
අනේ මංදා ආසිරි අයියා මොනවා දීලද කියලා
අපිට මේවා බලන්න වයසත් නැ
ඕවා කුමන්ත්‍රණ ....කමක් නැ ඔයා කියන නිසා සබ ගන්නම්Tharindu Perera
Elazz machann...
meke ekakvath balala naa....
dan okkoma bagannavaa bnn...
thanks machan sub ekatahh...Thilina
Ragini MMS 2 (2014)
Thilina
එළකිරි ආ..............1න් පස්සෙ 2ක දුන්නට...Thanxxxxx.......
bee
ela ela ah tnx wewa
Kulanjana Maduranga
menna dilaaaa…niyamaiiii.me wge 1k nobala kohomada.aniwa balann ona.subata thanks HEWA saho.digatama sub denna shakthiya labewa....jaya wewa....
Rashmika
sub eka denknmi idye..thanks saho!!!!!!
Shan Vimukthi
බෑ බෑ මට මේක බලන්න බෑ
උපසිරස ගන්නෙත් නෑ
ඊයෙ රෑ මේ ෆිල්ම් එක බෑවෙත් නෑ :oops: :lol:upul
torrent eka weda kalada
kasun
එල ඇ....
සබට තුති
ඔබට ජය………me
Thanks
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Sam
thankss sahooo...
Mihiraj
pattoooo Thanks
npdjz
thankz sub ekata downloading.......
#ChalinduDeshan (කිනා)
දෙවැන්නාගේ ආතල් එක වැඩියි :D :P
හම්මේ..
ඊලඟ කෑල්ල තවත් රසවත් වගේ නේ! එල එල ඔන්න බෑවා!
ජයවේවා හේවා!Aditha Praween
එළ සහෝ නියමයි !
ඉක්මනටම මේකත දුන්නනේ .
බොහොම ස්තුතියි !
දිගටම මේ වගේ ලස්සන හින්දි චිත්‍රපටිවලට උපසිරැසි කරන්න
:Dthilina7k
ela ela thanx
ගයාන් ගමගේ
නියම ෆිල්මක්නේ ආසිරියත්
ඉඳලා ඉඳලා ගෙනැත් තියෙන්නේ.
සුපිරි වැඩක් මචං...W.A Nilanka Anuruddha
supperrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
වරුණ රංගජිත් (වරූ)
ජය වේවා උපසිරැසියට තුති
Era
Thanks machan that's it .
“චූටී මල්ලි”
සනී අක්කා...හ්
ආසිරියෝ.....හ්
සබට තුති
ඔබට ජය...........Ayesh
thank you
Pramuk
thanx
chathura madusanka
Thanks saho.goda kalekin maru ekak a
Danushka Maduushan
අප්පට සිරි ඒ පාර අලුත් එකක්...........................
Nelson Rodrigo
Good Post Friend, Thanks!
Chami
Thanks...
tigger
apita 1st film eka ganna barida
dila
Need for speed 2014 ikmanata dendooo :D
Chathuranga
Thankz bro.
mudiya / මුදියා
එල හේවා එල.
ඔන්න බානවෝ.
ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!chandana
patta..................................machan
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල එල,ජයවේවා.
Saman Prasad ( Black Panther )
hugak thanks Asiri aiyea.....
gihan
බොහොම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ඔයාගෙන් උපසිරැසියක් දකිනවා කියන එකත් දැන් සෑහෙන්න දුර්ලභ දෙයක් වෙලා නොවැ. ඔයා දුන්න හින්දම එහෙනම් මෙන්න බානවා. ජය෴෴ :P :P
M THILINA
Thank U
Advertisement

උපසිරැසියට තුති