Watch Trailer

Revolver Rani (2014) | යකඩ ගැහැණිය.. [සිංහල උපසිරැසි සමඟ]

මුළින්ම මගේ පනස් වෙනි උපසිරැසිය වෙනුවෙන් මට සුබපැතූ සියල්ලන්ටම ස්තුති කරන්න ඕනේ. අද මම අරන් එන්නේ තවත් හින්දි සලරුවක්..මේක නිකුත් උනේ පසුගිය අප්‍රේල් 25 වැනිදා. Action | Comedy | Crime වර්ගයේ එකක්. ඔයාලා හැමෝම දන්නා Kangana Ranaut තමයි ප්‍රධාන චරිතය කරන්නේ. ඉන්දීය දේශපාලනය මුල් කරගෙන තමයි මේ ෆිල්ම්…

Revolver Rani (2014)

මුළින්ම මගේ පනස් වෙනි උපසිරැසිය වෙනුවෙන් මට සුබපැතූ සියල්ලන්ටම ස්තුති කරන්න ඕනේ. අද මම අරන් එන්නේ තවත් හින්දි සලරුවක්..මේක නිකුත් උනේ පසුගිය අප්‍රේල් 25 වැනිදා. Action | Comedy | Crime වර්ගයේ එකක්. ඔයාලා හැමෝම දන්නා Kangana Ranaut තමයි ප්‍රධාන චරිතය කරන්නේ.

ඉන්දීය දේශපාලනය මුල් කරගෙන තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ, අල්කා සිං කියන්නේ දේශපාලනය කරන කාන්තාවක්. මැර දේශපාලනයේ තමයි යෙදිලා ඉන්නේ. තුවක්කුවේ බලෙන් ඕනෙම දෙයක් කර ගන්නවා. මේ නිසා විරුද්ධ පක්‍ෂයට මේක ලොකු හිසරදයක් වෙලා තියෙන්නේ.අල්කා සිං ව නවත්තන්න ඔවුන් ලොකු වෙහෙසක් ගන්නවා. මේ අතරේ මුම්බායි වලට ගිහිල්ලා සුපිරි තරුවක් වෙන්න කියලා හිතන් ඉන්න රොහාන් අල්කා සිංගේ බැල්මට වැටෙනවා. අන්තිමට මේ රොහාන්ටත් මෙයාගෙන් ගැලවෙන්න බැරි වෙනවා. අද නම් කතාව ගොඩක් කියන්න වෙලා නැහැ ඔන්න.

හින්දි ඇක්ෂන් ෆිල්ම් බලන්න කැමති අයට මේ සලරුව බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තවත් දෙයක් කියන්න තියෙනවා. මේ සලරුවේ සිංදු ටිකට උපසිරැසි කරන්න සහය උන ගයාන් රූකාන්ත අපේ සහෝදරයාටත් ස්තුති කරන්න ඕනේ. එහෙනම් තවත් එකක් අරන් එනකම් දැනට සමු ගන්නවා. හැමෝටම ජය වේවා…..

Revolver Rani (2014) on IMDb

 

 

450 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

6ACCC67AF9005AE6EF04683215C5F79C7C369E65

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

E6A1FB14E45D6360ABA863F1B7F7A8C9DD0CD320

935 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

EBD4EEA3F408EB492F3D8849FA917C6E885EB82A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,508 downloadsDownload Revolver-Rani-2014.zip181 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,508 downloadsDownload Subtitles181 KB

39 comments

  1. අසෙල්

    Niyami sahoo
    denakam hitiye

  2. HimEshCrEeD

    බොහොම තුති
    ඔන්න බෑවෙන්න දානව
    හැමදාම සබ් කරන්න ශක්තිය
    ලැබෙන්න ඕන

  3. Ashan ravihansa

    Elakiri mcn

  4. shanaka

    Thanks bro...nice job

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. Sampath

    බොහෝම ස්තූතියි සබට.

  7. ගයාන් රූකාන්ත (ජෝනා)

    අපිටනම් සබ ලැබුනානේ අන්ඩර්කට් මාර්ගයෙන් :)
    අනිත් අයට කියන්නේ ඇක්ෂන් (කෙල්ලොන්ගේ) :) බලන්න කැමති අය මගහැර ගන්න එපා.
    සබට තුති සහෝ ජය... :) :)

  8. Rasika

    thnkxxxxxxx

  9. Aditha Praween

    එළ මචෝ මේ දැන් බාන ගමන් හිටියේ !
    දැන් සබත් එක්කම බලනවා .
    ජය පතනව !
    :D

  10. Jack

    නියමයි සමීර සහෝ.
    ස්තුතියි සබ් එකට.

  11. Shan Vimukthi

    කන්ගනා අක්කත් ඉන්නවා නේ
    ඔන්න ටොරන්ට් එක ad කරගත්තා
    සබත් බාගත්තා
    බොහොම ස්තුතියි සමීර සහෝ
    ඔහොමම සියය ගහමු ;)

  12. bee

    tnx friend

  13. ලක්ෂාන් නිලංක

    හොද ෆිල්මක් වගේ....මෙන්න බෑවා....සබට බොහොම තුති සමීර සහෝ...ජය වේවා.....!

  14. LAHIRU SAMPATH

    thank you සමීර අයියේ...ඔයාගෙන් මේකට sub එනකන් අපි බලන් හිටියේ.කිව්ව දවසටම sub එක දුන්න නේද..thank you sooooo much.අද මේක බලන්න පුළුවන් එහෙනම්...අපිට තව දිගටම sub ඕන.

  15. Darshana

    Sub ekata thanks saho..
    good luck

  16. rgagna

    බොහෝම ස්තූතියි

  17. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි...සහෝ..ඉක්මනින්ම...100වෙනි සබ් එකත් ලැබේවා කියල ප්‍රාර්තනා කරනව...

  18. ඉෂාර වෙත්තසිංහ

    නියමයි සහෝ............
    ඔබට ජය...............

  19. me

    Thanks

  20. supun darshana

    ස්තුති සමිර සහෝ සබට ෆිල්ම් එක බාගෙන සබ එනකම්මයි හිටියේ බලන්න.... මාත් බාගත්තා..

  21. ayesh milan

    නියමයි සහෝ…………
    ඔබට ජය……………මාත් බාගත්තා..

  22. Kulanjana Maduranga

    pattama filumak wge.banna dawa.subata thanks SAMEERA saho.digatama sub demu.jaya wewa............

  23. යශෝධ

    මාත් ඔන්න බාගන්නවා.... එලස්ස්ස් සමීර සහෝ..... ජයම වේවා... බොහෝම ස්තූතිියි උපසිරසට...

  24. නලින්

    ස්තුතියි සැමියෝ! තවත් අමුතුම අාරේ කථාවක් මෙක

    ජය වේවා!

  25. “චූටී මල්ලි”

    හොදා හොදා
    හැබැයි අද හෙටම බලන්න වෙන එකක් නම් නෑ
    මේක
    සබට තුති
    ඔබට ජය.........

  26. Mahesh

    sub ekata thanx sahooo

  27. madu

    pleas ek viilain subtittle ikmantam denda dvd rip eka daala tiyenne

  28. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  29. Nelson Rodrigo

    Good Work Friend, Thanks!

  30. Isu DP

    Thnkzz Subata…
    ilaga Eka Ikmanin Gemu...
    Jaya Wewa !!! :-) :-P

  31. සංජය

    බොහෝම ස්තුතියි සමීර සහෝ....

  32. Naween

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ…100 වැනි එක ඉක්මනට දෙන්න ලැ‍බේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ජය වේවා...

  33. Ranga

    Subata thanks saho... Ek villain kiyala Shradda kapoor inna film ekak out una juny 27. eke dvdrip eka out wela tiyenne, Plz ekata sub denawada?

  34. Sanjaya

    Bohoma Pin Saho.....

  35. yashan

    thanx sahoo ela

  36. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාන්නේ. ජය෴෴ :P :P

  37. Yenu

    Kangana ge film nam kohomath balanawa...Thank You....50weni upasirasiyata suba pathum....

  38. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  39. Deex

    bohoth shukriya......................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.