Watch Trailer

Project X (2012) | උපන්දින සාදය. [සිංහල උපසිරසි සමඟ]

“මේ තමයි Project X යෝ” 🙂 මෙහෙම තමයි ෆිල්ම් එක නන් පටන් ගන්නේ. හිතා ගන්න අමාරුයි නේද මොකද්ද මේ කතාව කියලා කියලා? ඉන්න මම පොඩි විස්තරයක් කියන්නන්. තෝමස් කබ්, කොස්තා, J.B. මේ අය හොඳ යාළුවෝ. වාසනාවට හරි අවාසනාවට හරි අද තෝමස් ගේ බර්ත්ඩේ එක. අම්මයි තාත්තායි ගෙදර නැති නිසා මේ අයට ඕන පොඩි(ලොකු) පාටි එකක් […

project-x-2

“මේ තමයි Project X යෝ” 🙂

මෙහෙම තමයි ෆිල්ම් එක නන් පටන් ගන්නේ. හිතා ගන්න අමාරුයි නේද මොකද්ද මේ කතාව කියලා කියලා?

ඉන්න මම පොඩි විස්තරයක් කියන්නන්. තෝමස් කබ්, කොස්තා, J.B. මේ අය හොඳ යාළුවෝ. වාසනාවට හරි අවාසනාවට හරි අද තෝමස් ගේ බර්ත්ඩේ එක. අම්මයි තාත්තායි ගෙදර නැති නිසා මේ අයට ඕන පොඩි(ලොකු) පාටි එකක් දාන්න. තෝමස් ගේ මේ පොඩිම පොඩි පාටි එකට එන්නෙත් පොඩිම පොඩි ගාණක්. දාහක් දෙදාහක් වගේ 🙂 හරිම අහින්සක පොඩිම පොඩි ලව් ස්ටෝරි එකකුත් තියෙනවා. මේක නන් අනිවාර්‍යයෙන් ම 18+ අයට තමා වඩාත්ම සුදුසු.

හිතා ගන්න පුළුවන් නේ පාටි එකේ පොඩි කම. මේ පොඩි පාටි එකේ වෙන ලොකු ලොකු දේවල් තමා මේ ෆිල්ම් එකේ තියෙන්නේ. හරිම තාත්වික විදියට හදලා තියෙනවා. මමත් මුලින්ම හිතුවේ ඇත්තම වීඩියෝ එකක් Upload කරලා කියලා. ඒ තරම්ම සුපිරි. කොහොමත් මේක ඇමරිකාවේ පැසඩේනා වල සිදුවුණ ඇත්තම සිද්ධියක් කියලා තමා මටත් ආරන්චි උණේ.

ඔයාලටත් මේ වගේ පට්ටම පට්ට යාළුවෝ සෙට් එකක් ඉන්නවා නන්, උත්සාහ කරන්න මේ වගේ පොඩි පාටි එකක් කරන්න. ලොකු විස්තරයක් නන් කියන්න විදියක් නෑ මචන්ලා. ඔයාලට බලන්න දෙයක් ඉතුරු කරන්නත් ඕන නේ. මම කියන්නද? ඔයාලා ඉස්සෙල්ලා බලලා ඉන්නකෝ.

ආහ් තව එකක් මමත් බයිස්කෝප් සිංහලෙන් ලියන්න අද සෙට් උණ යාළුවෙක්. මෙච්චර දවසක් බයිස්කෝප් සිංහලෙන් බැලුවා ඇති කියලා හිතුණා. මේක මම සිංහලෙන් ලියන පළවෙනි බයිස්කෝප් එක. පොඩි පොඩි වැරදි ඇති සමහර විට. මගේ පළවෙනි සබ් එක නිසා ඔයාලට පුළුවන් නන් අඩුපාඩු එහෙම තිබුණොත් මාව දැනුවත් කරන්න. මම එක ගොඩාක් අගය කරනවා.

මම බලපු හොඳම ෆිල්ම් එකක් මේක. පළවෙනිම වැඩේ හොඳම එකකින් පටන් ගන්න ඕන කියලා හිතුණා ලයින්ස් 1439ක් තිබුණා ඉංග්‍රීසි සබ් එකේ. හිතන්නකෝ උණ මහන්සිය 🙂

අමතක වෙනවා තව පොඩ්ඩෙන්, ගොඩාක් ස්තූති කරන්න ඕන බයිස්කෝප් එකේ ඇඩ්මින් අයියලා ටයි,(රොයිලි අයියයි, වාසල අයියයි තමා මට කතා කළේ) සබ් දාන අයියලා අක්කලා හැමෝටමයි. ඒ අය නිසා තමා මම මෙතන ඉන්නේ. ඒ අයව තමා මමත් ආදර්ශයට ගත්තේ. ඒ අයත් මගේ සබ් එක බලලා වෙනස් වෙන්න ඕන තැනක් එහෙම තියෙනවා නන් චුට්ටක් කියන්න.

තවත් සුපිරි ෆිල්ම් එකකින් ළඟදීම හමුවෙමු 🙂 කියෙව්වා ඇති නේ. දැන් වැඩ පෙන්නන වෙලාව!

Project X (2012) on IMDb

 

 

600 MB කොපිය මෙතනින් බාගන්න

32A6BE59B27910149B577CC352FFD2AA16B67948

1.3 GB කොපිය මෙතනින් බාගන්න

2D8151573ED3D6FFC3EB5C28C3925AF4AF2CD1FC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,065 downloadsDownload Project.X.2012.baiscopelk.zip90 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Kanishka.jpg.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කණිෂ්ක නිසල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,065 downloadsDownload Subtitles90 KB

68 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට
    නියමයි
    18+ වගේ උනාට මමත් බලපු ලස්සනම ෆිල්ම් එකක් මේක..
    තාත්වික විදිහට හදල තියෙනවා... :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. dimuthu

      ela machan

    2. කණිෂ්ක

      බොහොම ස්තූතියි! අදහස් පල කරපු හැම කෙනාටම, ඔයාලා හැමෝම සබ් එක රසවිඳී කියලා හිතනවා,
      හිතුවට වඩා ගොඩාක් ප්‍රතිචාරයක් ලැබුනා, තව එකක් Comedy Film එකක් කලානන් හොඳයි කියලා දැන් තමා හිතෙන්නේ, :p :D
      ලඟදිම හමු වෙමු

  2. අයේෂ්

    පලමුවැනි උපසිරැසියට සුභ පැතුම්.. ජය වේවා!

  3. Mayura Suraj

    balanna kiyalamai hitha kiyanne. supiri wage. thanx kolla.

  4. නලින්

    ස්තුතියි නිසල් සහෝ!

    පළමු නිර්මාණයට උණුසුම් සුභ පැතුම් !

    දිගෙම අඩවිය සමගින් දිගටම රැදෙන්න අාරධනා කරන ගමන්

    ජය වේවා!

  5. වරුණ රංගජිත් (වරූ)

    පලමුවැනි උපසිරැසියට සුභ පැතුම්.. ජය වේවා!

  6. “චූටී මල්ලි”

    අම්මෝ මේකනම් පට්ට හොදේ
    බැලුව කලින්
    කුනුහරුප එහෙම කියනවා ලෙසටම
    මට මතක හැටියට
    සබට තුති
    ඔබට ජය...........

  7. Aditha Praween

    පළවෙනි උපසිරැසියට සුභ පතනවා !
    දිගටම අපිත් එක්ක උපසිරැසි කරමු .
    දිගටම බයිස්කෝප් එක්ක ඉන්න .
    :D

  8. ගයාන් රූකාන්ත (ජෝනා)

    යකෝ දැන් හැමදාම අලුත් අය එනවනේ
    මෙච්චර ෆිල්ම් තියනවද කොරන්න මම අහන්නේ.
    කොහොම උනත් පලවෙනි උත්සහයට සුබ පැතුම්.!!
    "සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට"
    ඉඩක් ලැබුණු වහාම බලන්න ඕනේ..ජය සහෝ :) :)

    1. කණිෂ්ක

      හේ හේ :)

  9. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks.keep it up.jaya wewa...........

  10. HimEshCrEeD

    මරු මරු ඔන්න බානවා..සුබ ගමන් සබ් අනාගතයට

  11. #ChalinduDeshan (කිනා)

    පළවෙනි උපසිරැසියට සුභ පැතුම්..
    සාදරයෙන් පිළිඟන්නවා.
    මේක සුපිරි චිත්‍රපටියක්. මම හිතන විදිහට වර්ෂයේ ගොඩක් අය නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි මේක.
    දිගටම ඉමු එහෙනම්. ජයවේවා!!

    1. කණිෂ්ක

      තෑන්ක්ස් අයියේ

  12. Thanu

    Thanx saho

  13. kesara

    thank you bro !.................... :P great work !........................ :P

  14. පිස්සු පුසා

    පටන් ගත්තු වැඩේට සුබපැතුම්. තව එකක් දාමුද පොඩි පාටියක්..
    …

  15. අසෙල්

    Mekanam niyama film ekak man balala thiyena
    niyamai sahoo 1 suba patum

  16. Lakmal

    Thanks machan

  17. Addarage

    පළමු උපසි‍රැසියට සුභ පැතුම් සහෝ.
    දිගටම බයිස්කොප් එකත් එක්ක ඉන්න.
    ඊළග සබ් එකත් ඉක්මනට ඕනා.

  18. Dulanga

    thanks

  19. පසිඳු සහෝ

    super film a.............. aniuwaaaaa balanna

  20. Nisal

    meka film Ekakda bn o.O ,,thathwika wadi ....................thanx mathoooooooooooo

  21. lahiru dilshan

    Thanks Bro...!!!

  22. WickZ

    බානු ලැබේ :D

  23. Raveen Fernando

    ela machan

  24. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    දැක්ක ගමන් බාන්න හිතුනා...
    සබට ස්තුතියි බං…..
    බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා….
    දිගටම සබ් දෙමු නේද…
    ජයවේවා!

  25. ashoka

    Niyamai.Thawa Hoda Hoda Ewa Issarahata Denda Oni machan.good luck

  26. Shan Vimukthi

    සාදරයෙන් පිලිගන්නවා සහෝ
    පලවෙනි වැඩේට සුබපැතුම්
    උපසිරසට බොහොම ස්තුතියි
    පලවෙනි එකම 18+ එකක් ඈ :p

    1. කණිෂ්ක

      ඇත්ත තමා, හේ හේ :)

  27. tharindu

    good luck 4 ur 1st sub....

  28. Niluka

    Ela
    enakan balan hitiye

  29. janaka kalu

    ස්තුතියි සහෝ...
    පළමු නිර්මාණයට උණුසුම් සුභ පැතුම් !

  30. ෂෙහාන්

    පලවෙනි වැඩේට සුභ පැතුම්.. පට්ට ෆිල්ම් එකක් නේ,, මම නම් බලල තියෙනවා කමක් නෑ සබ් එක්ක යේ බලනවා.. උපසිරැසියට තුති.. :D

  31. thisal

    meka baluwa bn maxa brw suffa aathal marenwa hina wela

  32. bee

    tnx tnx jayawewa

  33. Malan

    Thanks macho.. menna bewa... :D

  34. samee

    සුබ පැතුම් ....... පටන් ගන්නේ 6 පාරකින්...... ස්තූතියි ගොඩක්... ඔහොම යං........

  35. Gayan sampath

    පළමු උපසිරසියට සුභ පැතුම්
    ජය වේවා.....

  36. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  37. Nelson Rodrigo

    Good Work Friend Thanks

  38. Isu DP

    ^^^^^ …….Thnkzz Subata…^^^^^^
    ilaga Eka Ikmanin Gemu…
    Jaya Wewa !!! :-) :-P

  39. සංජය

    බොහොම් ස්තුතියි සහෝ...

  40. Mihiraj

    නියමයි මචන්, ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!

  41. inoka perera

    thanks

  42. කණිෂ්ක

    බොහොම ස්තූතියි! අදහස් පල කරපු හැම කෙනාටම, ඔයාලා හැමෝම සබ් එක රසවිඳී කියලා හිතනවා,
    හිතුවට වඩා ගොඩාක් ප්‍රතිචාරයක් ලැබුනා, තව එකක් Comedy Film එකක් කලානන් හොඳයි කියලා දැන් තමා හිතෙන්නේ, :p :D
    ලඟදිම හමු වෙමු

  43. Sanjaya

    Thanks Saho............ Sub akata Bohoma Pin....

  44. රොයිලි

    බොහොම ස්තූතියි නිසල් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. කණිෂ්ක මල්ලී

      ගොඩාක් ස්තූතියි හැමෝටම :) :)

  45. thilina

    thankz machan,all the best

  46. M THILINA

    Thank U

  47. inoka perera

    හොඳා තෑන්ක්ස්

  48. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.

  49. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    elaz...

  50. amila

    supiru movie aka tyy

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.