Ride Along (2014) | වෙන්න පොලිස්. [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් සියලුම දෙනාට. මම මගේ පළවෙනි සබ් දාපු ෆිල්ම් එක තමයි දෙවෙනියට දෙන්න වෙලා තියෙන්නේ. මේකේ ව්‍යාකරණ අඩුපාඩු ඇති. එ ගැන පළමුවෙන් සමාව ඉල්ලනවා. මගේ 4වෙනි සබ් දාන ෆිල්ම් එකේ ඉදන් ඒ වැරදි හදාගන්නවා.
කතාව ගැන කියනවානම් මේක පොලිස් නිලධාරියෙක්ගේ නංගිගේ පොලිස් නිලධාරියෙක් වෙන්න කැමති පෙම්වතා වටා ගෙතුණු අපූරුකතාවක්. පොලිස් නිලධාරියගේ සිත් දිනා ගන්න ඔහුගේ නංගිගේ පෙම්වතා දරන උත්සාහාය නියමෙට ගළපලා පෙලගස්වලා තියෙනවා මේ චිත්‍රපටියේ.
IMDB ශ්‍රේණි ගත කිරීම් වලට අනුව ලබාගෙන ඇත්තේ 6.4 ක් උණත් මෙම ශ්‍රේණිගත කිරීම 7.5ක් වත් විය යුතු බවයි මගේ අදහස. මෙම චිත්‍රපටිය අති සාර්ථක ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ තිරගත වන අතර ජනප්‍රිය තාවය නිසාම මෙහි දෙවැනි කොටස නිෂ්පාදන කටයුතු මේ වන විටත් Ride Along – 2 නමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙහි කලු ජාතික ජනප්‍රිය නළුවන් වන අයිස් කියුබ්, හා කෙවින් හාට් රංගනයෙන් දායක වෙති.
[button link=”http://tinyw.in/v5Cq” type=”icon” “center” newwindow=”yes”] 757 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/uGD6″ type=”icon” “center” newwindow=”yes”] 1.44GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 30299 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot saho sub ekata
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Godak sthuthi upasirasiyata
උපසිරැසියට බොහොම ස්තුතියි…
සුපිරි වැඩක් ජයවේවා …. උපසිරැසියට තුති
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Thanks bro
Ride along 2 awa bn.ikamanata sub eka diyanko
Thanks…
Ride.Along 2 sub ikmanata dennako
Ride.Along.2.2016 ekatath sub dennako
Ride Alone 2 එකෙ subtitles ඉක්මනට දෙන්න
2 eketh sub dennako
patta broo, ride along 2 ekatath ikmanata sub eka denna plzz
සුපිරි film එකක්
Sub එකත් සුපිරියට කරල තියෙනව.
Thanks sub එකට
Good luck
ජය වේවා!!!!
නියම වැඩක් එල film එකක්
thanks……………….good job.
නියමෙට සබ කරල,,,,,,,,,,,,,,,,,
පට්ට,,,,,,,
thankzzz සහෝ
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
Thanx bro …!!!
supiri macho thanks
උපසිරසට බෝම පිං
Thanks sub dunnata
thank sub walata
ගොඩක් ස්තුතියි අංජන….
patta bn thnx
දෙන්නටම බොහෝම ස්තුතියි.
Thank you Anjana
Thank You Anjana.
good job
Thanks, නියමයි , එළකිරි ජයවේවා!
දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.
denakan balagena hitapu ekak machannnn..
danma banavaa machannnn…..
thanks machan sub ekatahhh……
උපසිරැසියට තුති
ජය
niyamayi sahooo….jaya!!!
බොහොම ස්තූතියි දෙදෙනාටම සිංහල උපසිරැසිය වෙනුවෙන්. ජය෴෴ 😛 😛
thanks saho…. nice work.
එලස්
සබට තුති
ඔබට ජය…….
oba depalatama sthuthi,,,,
ela ela saho jaya wewa
thanks machanla…
Good post Friend, Thanks!
thnks for sub…jaya wewaaa….
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Thanks sub 1ta!
ela ne film1ka dela ne.mechchara ikmanata dey kiyala kohomawath hithuwe na.Thanks………….ANJANA & NISHANTHI 4U’rs Sub.digatama sub demu.jayen jaya…………
ස්තුතියි අංජන සහෝ!
ජය වේවා!
දෙන්නටම බොහෝම ස්තුතියි.
සබ් එක ගත්තා…
එලකිරි මචෝ මේක දෙනකන් මග බලාගෙන හිටියේ 😛
බොහොම ස්තුතියි සහො 😀 ජය
elakiri (Y)
apppa… Kevin Hart kiyanne itin pattama joker kenek tamai. miniha professionally comedian kenek… movie 1th super ma eti.. thnks bn………
Me dan RIDE ALONG Mathak kara Witharai Saho. Thanks Aaa. Eka parak baluwa. Sinhala Sub Ekka Aniwa Apahu Balanawa. Thank U Werry Much..!
dennatama bohoma stuti hode..suba gaman..
sub eketa thnaks,