Watch Trailer

Batman: Hush (2019) Sinhala Subtitles | කවුද මේ හෂ් ? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න නැවතත් DC ඇනිමේෂන් චිත්‍රපටයක් සමගින් තමයි මේ හමුවෙන්නේ. අවසානයේ මම ඔබත් එක්ක එකතු උනේ Reign of the Supermen (2019) සහ Justice LeagueVs Fatal Five (2019) නමැති චිත්‍රපට දෙක තුලින්. මේ එකතු වෙන්නේ 2019 වසරේ අවසන් ඇනිමේෂන් චිත්‍රපටය වන Wonder Woman: Bloodlines නමැති චිත්‍රපටයට කලින් අප අත…

එහෙනම් ඔන්න නැවතත් DC ඇනිමේෂන් චිත්‍රපටයක් සමගින් තමයි මේ හමුවෙන්නේ. අවසානයේ මම ඔබත් එක්ක එකතු උනේ Reign of the Supermen (2019) සහ Justice LeagueVs Fatal Five (2019) නමැති චිත්‍රපට දෙක තුලින්. මේ එකතු වෙන්නේ 2019 වසරේ අවසන් ඇනිමේෂන් චිත්‍රපටය වන Wonder Woman: Bloodlines නමැති චිත්‍රපටයට කලින් අප අතට පත් උන චිත්‍රපටය වන අතර මේ චිත්‍රපටය අපට ලැබෙන්නේ July 19, 2019 දින San Diego Comic-Con International අවස්තාව මූලික කරගෙනයි.  ඒ වගේම කියන්න ඕන මේ තමයි DC ඇනිමේෂන් හරහා අපට ලැබෙන 35 වෙනි ඇනිමේෂන් චිත්‍රපටය කියලත්. මේ කතාවට පාදක වෙන්නේ Jeph Loeb සහ  Jim Lee විසින් රචිත Batman: Hush නමැති කොමික් කතා මාලාව මුල් කරගෙනයි. මෙහි අධ්‍යක්ෂණය සිදුවී තිබෙන්නේ Justin Copeland අතින් වන අතර හඬ කැවීම් අංශයෙන් Jennifer Morrison, Sachie Alessio, Stuart Allan, Jason O’Mara, Jerry O’Connell  යන හඬ කැවීම් ශිල්පින් දායකත්වය සපයා තිබෙනවා. 

එහෙනම් මම කතාව ටිකකට මතක් කරලා ඉන්නම්. මේ චිත්‍රපටය ඇත්තටම පෙන්නුම් කරන්නේ ගෝතම් නගරය මූලික කරගෙනයි. බෘස් සහ ඔහුගේ පුත්‍රයා වන ඩේමියන් සිටින කාලය අතරතුර සිදුවන සිදුවීම් පෙළක් මේ චිත්‍රපටය පුරා දිවෙනවා. බෘස් තනියම ජිවත් වෙනකොට එක්තරා උත්සව අවස්ථාවකදී ඔහුට සැහෙන කාලයකට පසු සෙලිනා කයිල් මුණ ගැහෙනවා. ඔවුන් අතර තිබුන පරණ වැළලී ගිය ප්‍රේමය තරමකට පණ ගහන්න මේ අවස්ථාව උදවු වෙනවා. ඉතින් ඒ අතරේදී ගෝතම් වල පොඩි සිදුවීමක් වාර්තා වෙනවා බේන් විසින් පොහොසත් පවුලක දරුවෙක් පැහැරගෙන ඒ වෙනුවෙන් කප්පමක් ඉල්ලා සිටින බවට. ඒ වෙනුවෙන් ක්‍රියත්මක වෙන බැට්මෑන් එහිදී සටන් කරලා බේන් ගෙන් දරුවා මුදවා ගන්නවා. එත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න සෙලිනා කයිල් හෙවත් කැට් වුමන් ඒ කප්පම් සල්ලිත් අරගෙන පැනලා යනවා. ඒ පසුපස හඹා යන බැට්මෑන්ට ලොකු අනතුරක් සිද්ධ වෙනවා. ඒ අනතුර සිදු කරන්න මූලික වෙන්නේ වෙනත් කෙනෙක්. ඒ කෙනා බෘස් සෙලිනා වගේම ගෝතම් වල ඉන්න අනික් අපරාධ කරුවන් වන පොයිසන් අයිවී, බේන්, ජෝකර්, හාර්ලි වගේම සුපර්මෑන්ට පවා ලොකුම වදයක් වෙන්නයි යන්නේ. එහෙනම් මෙතනින් මම නතර වෙන්නම්. හැමෝටම බාරයි කවුද මේ හෂ් කියල හොයාගන්න. හැමෝටම ජය!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

11,540 downloadsDownload Batman-Hush-2019-Blu-Ray.zip76 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

11,540 downloadsDownload Subtitles76 KB

52 comments

  1. Hiran Eranda

    thanks for sub hasantha ayiye.....meka denakan thama balan hitiyee

  2. විශ්ව ජයසංඛ

    bohoma sthuthiyi

  3. Dilshan

    thanks saho digatama sub demu jaya wewa

  4. Ishara_sw

    Thanks for sub ....elama...

  5. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට...
    ජය වේවා.!

  6. Ayesh Prashan

    Thank You

  7. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. subodha

    Thanks

  10. Stranger

    thanks

  11. Chanu mikhail

    Thanks

  12. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට.
    පුලුවන්නම් The Batman (TV Series 2004–2008) season 5 සබ් දෙන්න.

  13. Ishan Madusha

    බොහොම ස්තූතියි

  14. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  15. 0Nadun Shalitha

    Thanks saho

  16. 1997avishka

    Thank bro

  17. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා........

  18. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..එනකම් බල්න් හිටපු එකක්. මේ පාර SDCC එකේ යාන්තමට වගේ තිබ්බ එකම DC ෆිලුමත් මේකනේ. බුදුසරණයි..ජය වේවා!

  19. D.Chamara

    bohoma sthuthi sahooo

  20. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේකට සබ් එක දෙනකම් බලන් හිටියේ...

  21. ishanmaxmaxmax

    Thnq sahooo

  22. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  23. wajira

    Thanks for sub

  24. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා...........!

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Nilupul Madukapriya Perera

    තැන්කු වේවා හසී

  27. podda

    thanks!!!

  28. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  29. PahasaraDv

    thanks

  30. YasasPerera

    thanks bro..

  31. Sajithlakshan

    thanks ................

  32. Sandeepmadushan

    Supiri brother..

  33. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  34. gayanindika1990

    Thankz bro

  35. Hashan M. Priyadarshana

    Thanks bro BR update karata

  36. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  37. Shehan putha

    Thanks hasa....

  38. AsithaDilruwan

    ela saho thanks

  39. සචින්ත කල්හාර බෙනට්

    Thank you, bro.

  40. baiscopelkishu

    Thanks ayya sub ekta

  41. Dilanka Maduwantha

    Thanks

  42. Milind@

    Thanks saho

  43. යුරාන් ධනුක (ධනූ)

    බොහෝම ස්තුතියි හසා අයියේ

  44. McMillanStyles

    ස්තුතියි

  45. Dewadithya

    Thanks for Sub!

  46. Gayan_madushanka_

    Thanks bro

  47. wimansha

    Thanks baiscope group

  48. tharinavo

    thanks bro...

  49. Shaggie

    සබට බොහොම ස්තූතියි සහෝ

  50. Amila Mudalige

    Sub ekata Thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.