Watch Trailer

Sookshma Darshini (2024) Sinhala Subtitles | අතුරුදහන් වුනාද? අතුරුදහන් කළාද? [සිංහල උපසිරසි]

Sookshma Darshini (2024) Sinhala Subtitles, Sookshma Darshini (2024) 2025 අලුත් අවුරුද්දේ ඔන්න එහෙනම් රිලීස් වෙලා ටිකක් පහුවුන ෆිල්ම් එකක් අරගෙන ආවේ.අනේ ගොඩක් අය දැන් මේක බලලා ඉවර ඇති. සමාව අවසර!!!ඇත්තටම ලැප් එකට වුන පොඩි ඇබැද්දියක් නිසා මෙච්චර පරක්කු වුනේ. වැඩි කතාබහක් නැතුවම එහෙනම් ෆිල්ම් එක ගැන…

Sookshma Darshini (2024) Sinhala Subtitles, Sookshma Darshini (2024)

2025 අලුත් අවුරුද්දේ ඔන්න එහෙනම් රිලීස් වෙලා ටිකක් පහුවුන ෆිල්ම් එකක් අරගෙන ආවේ.අනේ ගොඩක් අය දැන් මේක බලලා ඉවර ඇති. සමාව අවසර!!!ඇත්තටම ලැප් එකට වුන පොඩි ඇබැද්දියක් නිසා මෙච්චර පරක්කු වුනේ.
වැඩි කතාබහක් නැතුවම එහෙනම් ෆිල්ම් එක ගැන පොඩි විස්තර ටිකක් බලමු.

2024 අවුරුද්දේ මලයාලම් සිනමාව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැති තරම්.ඒකෙදි ෆහාද් ෆසීල්ව (ෆෆා) අමතක කරන්න පුළුවන්ද, ඉතින් මිනිහගේ හැටියටනේ ගෑනිත්.මේකේ ප්‍රධාන චරිතයට ඉන්නේ ෆෆාගේ බිරිඳ නස්‍රියා නසීම්, ඒවගේම දුෂ්ට චරිතයට බැසිල් ජෝසප් කියලා කෙනෙක්.ඒවගේම Premalu ෆිල්ම් එකේ කාර්තිගා චරිතයට පණ පොවපු අකිලා භාර්ගවනුත් මේකේ ඉන්නවා.ඉතින් රඟපෑම අතින් වගේම තිරරචනය, අධ්‍යක්ෂණයත් සුපිරිම ලෙවල් එකට තියනවා.IMDb මීටරේ 8.1 කට කරකවපු මේ සලරුව M.C.ජිතින්ගේ දෙවනි අධ්‍යක්ෂණයයි.
ඉන්දීය රුපියල් කෝටි 10ක වියදමින් නිමවපු ෆිල්ම් එකේ ආදායම ජනවාරි 10 වෙනකොට කෝටි 56 ඉක්මවලා ගිහින් තියනවා.

කතාව ගැන වැඩිය නොකියා පොඩි අදහසක් දෙන්නම්.ප්‍රියා කියන්නේ උපාධියක් කරලා රස්සාවක් හොයන ගෘහණියක්.
මෙයාලගේ අල්ලපු ගෙදරට මැනුවල් කියලා කෙනෙක් එයාගේ අම්මා එක්ක එනවා.
එයාගේ අම්මට ඇල්සයිමර් රෝගය තියනවා කියලා කියන්නේ,දවසක් මැනුවල්ගේ අම්මා ගෙදරින් අතුරුදහන් වෙනවා.
ඉතින් මේ අම්මා කොහෙද ගියේ? එයාට මොකද වුනේ?ඉඩම් වලට ආසාවෙන් මැනුවල් අම්මට මොනාහරි කළාද?
එන්න ප්‍රියා එක්ක අපිත් හොයාගෙන යමු.

එහෙනම් අදට සමුගන්නවා, ඉක්මනින්ම DCU එකේ ටීවී සීරීස් එකක් අරගෙන එනවා.

 

Sookshma Darshini (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD-Rip පිටපත් සඳහා අදාළ වේ.

7,654 downloadsDownload Sookshma-Darshini-2024-Sinhala-sub-1.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Sookshma Darshini (2024) Sinhala Subtitles

Subtitles

7,654 downloadsDownload Subtitles54 KB

8 comments

  1. Buddhika laKMal

    ස්තූතියි නිර්මාල් විමුක්ති සහෝ කාලෙකින් සුපිරි ‌ෆිලුමකට සබක් අරගෙන ආවට.....
    ජයවේවා..........

  2. Gagan

    පිටපත් අප්ඩෙට් කරන්නට

    1. Nirmal Vimukthi

      දැන් හරි සහෝ....

  3. pubudu

    Good Sub

  4. hasa

    Thank you

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  6. Chanaka Sangeeth

    Thank you

  7. Anonymous

    Basil joseph danne naththe kauda yako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.