ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. ඔන්න මං අද ඔයාලට අරගෙන ආවේ 2021 වසරේ මැයි මස 14 වන දා තිරගතවීම ආරම්භ කල චිත්‍රපටයකටයි. ඔව්.. මේක අළුත්ම අළුත් චිත්‍රපටයක්. හැමදාම පරණ ඒවට උපසිරසි දුන්න මම අළුත් ඒවට උපසිරසි දෙන්න පටන් ගත්තා නෙවෙයි. තවත් පැරණි චිත්‍රපටයක් වෙන් කරන්න යන කොට අඩවියේ මුලින්ම මං අඳුරගත්…

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම..
ඔන්න මං අද ඔයාලට අරගෙන ආවේ 2021 වසරේ මැයි මස 14 වන දා තිරගතවීම ආරම්භ කල චිත්‍රපටයකටයි.
ඔව්.. මේක අළුත්ම අළුත් චිත්‍රපටයක්. හැමදාම පරණ ඒවට උපසිරසි දුන්න මම අළුත් ඒවට උපසිරසි දෙන්න පටන් ගත්තා නෙවෙයි. තවත් පැරණි චිත්‍රපටයක් වෙන් කරන්න යන කොට අඩවියේ මුලින්ම මං අඳුරගත්ත ශාන් විමුක්ති සහෝදරයා තමයි මට මේ චිත්‍රපටයට සබ් කරන්න කියලා ආරාධනා කලේ. ඉල්ලුමක් තියන චිත්‍රපටයක් නිසා සබ් කරලා එවන්න කියලා එවෙලේම මට මේ චිත්‍රපටය වෙන් කරලා දුන්නා. ඉතින් විමුක්ති සහෝදරයට මගේ අවංක ස්තුතිය පිරිනමන ගමන් මෙන්න මේ වසරේ තිරගත වුන අළුත්ම ත්‍රාසජනක චිත්‍රපටය.
Spiral: From the Book of Saw
Saw චිත්‍රපට මාලාව ඔයාල බලලා ඇති. ඉතින් මේ Spiral චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නේ Saw චිත්‍රපට මාලාවේ නවවන කොටසක් ලෙසයි. මේ චිත්‍රපටය ගැන මුලින්ම නිල නිවේදනය ප්‍රකාශයට පත් කරන්නේ 2019 මැයි මාසයේ. ජූලි මාසයේ නළුනිලියන් තෝරාගැනීමෙන් අනතුරුව අගෝස්තු මාසයේ සිට රූගත කිරීම් ආරම්භ කරලා තියනවා. ගිය වසරේ එනම් 2020 මැයි මාසයේ මෙම චිත්‍රපටය මුදාහරින්න නියමිතව තිබුනත් ඒ වනවිට පැවති කොවිඩ් 19 වසංගතය නිසා චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම එය වසරක් ප්‍රමාද කරලා තියනවා. ඒ අනුව 2021 මැයි 14 වන දා එක්සත් ජනපදයේ මේ චිත්‍රපටය මුදා හැර ඇත.
චිත්‍රපටයේ රංගනයෙන් Chris Rock, Max Minghella, Marisol Nichols සමගින් Samuel L. Jackson එකතු වෙනවා. චිත්‍රපටය රචනා කරලා තියෙන්නේ Josh Stolberg සමගින් Peter Goldfinger. නිෂ්පාදනය Oren Koules සහ Mark Burg විසින් වන අතර අධ්‍යක්ෂණය Darren Lynn Bousman විසිනි.
විනාඩි 93ක ධාවන කාලයෙන් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ.ඩොලර් මිලියන 20ක් වන අතර දැනට බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් මිලියන 36ක් පමණ වේ.
මේ වන විට චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.3 ක්, Rotten Tomatoes 36% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 81%ක කැමැත්ත ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුව දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
9,970 downloadsDownload Spiral-2021.zip90 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
46 comments
Deshan
Kushan
Sub akta thanks
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
නියමයි. මේක බයිස්කෝප් එකෙන් දෙනකම් හිටියේ. පරණ හොල්මන් ෆිල්ම් සබ් එහෙමත් දෙන්න.
Anonymous
Thankz bro
Samith
Thanks brother
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
.A.
ස්තූතියි සහෝ
JD
Thanks bokka❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Shaggy
බොහොම ස්තූතියි
Bandara
බොහොම ස්තූතියි රොෂාන් සහෝ Body of Evidence (1993 ) එකටත් සබ් දෙන්නකො ප්ලීස්....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
Anonymous
thanks machi
Nelson Rodrigo
Good work friend, Thanks for the sub!
Lakmal
Thnkz brother
Sahan
thanks a lot sub ekata
Anonymous
Niyami saho
Neo
Thanks brother
Keep it upBro
Thanks bn
Anonymous
තැන්කු තැන්කු
Hasitha
Flashback (2021) sub dennko
Charith
Flashback movie ektath sub demu
V.P
Thnkz mchn sub ekta
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
මේවනේ බන් දෙන්න ඕන
Lakshitha
සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා සහෝ!!
Ashen
Thanks brother..keep going...nice work
Pesh
සබ් එකට තෑන්ක්ස් මචන්
Eranda
උපසිරසියට ස්තුතියි
දිගටම අලුත් ඒවා දෙන්නAnonymous
Thanks brother
Anonymous
Meke parana tikatath sub deelda thynne
Thiwanka
Thanks mchn
Gayan Chathuranga
උපසිරසියට ස්තූතියි සහෝ
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Anonymous
Thanx bro
Sahan Gayantha
thanks a lot saho sub ekata
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
lakshan
thanks ..........................
Nishan S. Ariyarathna
Thanks bro
Anton priyahantha
Thank you!... :-) :-} :-) :-} :-) :-} :-) :-}
Anonymous
sub thiyenne 720p WALATA namuth 1080p walatath hari [THANKS]
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishan
Thanx bro
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Malith samarawickrama
Thanks bro sub ekata
Advertisement
හප්පේ බලන් හිටිය කාලයක් මේක දෙනකන්
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ
පරන ඒවා දෙනගමන් කලවමට අලුත් ඒවත් දෙමු
ජය වේවා!!!