Watch Trailer

Infinite (2021) Sinhala Subtitles | නිමක් නැති මතක සටන… [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? පලවෙනි දෙවෙනි තුන් වෙනි රැලි එක්ක කොරෝනා සමඟ ගෙවන ජිවිතේ ආයෙත් පොඩි විවේකයක් ලැබුන නිසා උපසිරසක් කරන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන් උනා. පුනරුප්පත්තිය කියන තේමාව මූලික කරගෙන නිර්මාණය උන අලුත් විදිහේ ප්‍රබන්ධ කතාවක් සමඟින් තමයි මම ඔබ මුණ ගැහෙන්නේ. ආසයතික රටවල් වල අදහන බෞද්ධ දර්ශනය හින්…

කොහොමද හැමෝටම? පලවෙනි දෙවෙනි තුන් වෙනි රැලි එක්ක කොරෝනා සමඟ ගෙවන ජිවිතේ ආයෙත් පොඩි විවේකයක් ලැබුන නිසා උපසිරසක් කරන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන් උනා. පුනරුප්පත්තිය කියන තේමාව මූලික කරගෙන නිර්මාණය උන අලුත් විදිහේ ප්‍රබන්ධ කතාවක් සමඟින් තමයි මම ඔබ මුණ ගැහෙන්නේ. ආසයතික රටවල් වල අදහන බෞද්ධ දර්ශනය හින්දු ආගම වගේ ආගමික පසුබිම් වල පුනරුප්පත්තිය හෙවත් මරණින් පසු නැවත ඉපදීම විශ්වාස කරනවා. අපි බොහෝවිට අහලත් ඇති සමහර කුඩා දරුවෝ කලින් ආත්ම වල විස්තර කියනවා. ඒ වගේ ලඟදි එහෙම පෙර ආත්මය කතාකරන දරුවෙක් අපිට වේයන්ගොඩ ප්‍රදේශයේ ගැරේජ් එකකින් මුණ ගැහුනා. පෙර ආත්මයේ මතකයන් මේ ආත්මයට ගෙනවිත් ඒ මතකය විස්තර කිරීමක් තමයි අපි ඒ අවස්ථා වලදී දුටුවේ. ඉතින් මේ දේ මුල්කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක් තමයි Infinite (2021) කියන්නේ. 

චිත්‍රපටය ගැන කිවොත් එවන් මැකෝලි කියන්නේ හීනෝන්මාදය සහිත පුද්ගලයෙක්. මේ රෝගය නිසා කීපවරක් සියදිවි හානිකරගන්න උත්සහ කලත් තවමත් ජිවතුන් අතර සිටින රැකියා ස්ථාන වල සිද්ධ උන හැල හැප්පීම් එක්ක ජීවිතය ගෙවා ගැනීම අපහසු මට්ටමකට පත්වූ පුද්ගලයෙක්. ඉතින් ඔහුට සහජයෙන් වගේ පැමිණි හැකියාවක් හරහා කඩු නිර්මාණය කිරීමට පුළුවන් කමක් ලැබී තිබෙනවා. ඒ හැකියාවන් ඉගෙන ගැනීමෙන් දියුණු කරගත් එකක් නෙමේ කියල ඔයාලට කතාව බලාගෙන යනකොට තේරුම් යාවි. ඉතින් රැකියාවක් නොමැති කමින් මෙවැනි කඩුවක් නිර්මාණය කරන එවන් එය විකුනාගැනීමට ගොස් යම් අකරතැබ්බයකට මුහුණ දෙනවා. හැබැයි එතනින් පස්සේ තමයි එවන්ගේ ජීවිතය වෙනස් මාර්ගයකට අවතීර්ණ වෙන්නේ. ඉන් පස්සේ එවන්ට විවිධාකාරයේ පුද්ගලයන් මුණ ගැහෙනවා. ජිවිව්තය එපාවූ එවන්ට ජිවත් වීමට අරමුණක් ලැබෙනවා. ඉතින් මේ හැම දෙයක්ම හොයාගන්න මේ චිත්‍රපටය රසවිඳින්න සිදුවෙනවා. 

Mark Wahlberg, Chiwetel Ejiofor සහ Dylan O’Brien වැනි ප්‍රසිද්ධ රංගන ශිල්පින් දායක වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ The Equalizer, The Magnificent Seven, Southpaw සහ Olympus Has Fallen චිත්‍රපට අධ්‍යක්ෂණය කල Antoine Fuqua විසින්. එහෙනම් ආයෙත් දවසක මුණ ගැහෙන තෙක් සිංහල උපසිරසක් සමඟින් මුණ ගැහෙමු. සැමට ජය සහ නිරෝගී සුව!  

 

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි HD / WEB /Blu-Ray පිටපත් සඳහා  අදාළ වේ.

21,296 downloadsDownload Infinite-2020-Blu-Ray.zip75 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

Subtitles

21,296 downloadsDownload Subtitles75 KB

60 comments

  1. Sohan Jayasooriya

    හසන්ත අයියගෙ සබ් එකක් කාලෙකින් දැක්කේ.. ස්තූතියි අයියේ සබ් එකට

    1. Mahesh

      Man in high castle maga nawaattuwe ai

    2. Anonymous

      niyamai bro Mona supiri film awath wedak ne bro me wage supiri subtitles nethnm thank you so much

    3. Sohan Jayasooriya

      බලන සෙට් එක, කමෙන්ට්ස් අඩු හින්දා සබ් එක කරන්න කිසිම මෝටිවේශන් එකක් නෑ සහෝ.. ඉස්සරහට කොහොමහරි ඉතුරු සීසන් දෙකේ සබ් දෙන්න නම් හිතාගෙන ඉන්නව.. අපි බලමුකෝ.

    4. Mahesh

      Puluwan nam try ekak denna

  2. Anonymous

    thanks bro

  3. නිර්මාල් විමුක්ති

    Goda kaalekin aiyaa sub ekak dunne...
    enakan balan hitapu ekak thamaa ithin...

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Nelson Rodrigo

    Good work friend, Thanks for the sub

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Sahan

    thanks a lot sub ekata

  8. Neo

    Thanks brother
    Keep it up

  9. මධුකප්‍රිය පෙරේරා

    ලොක්කා කාලෙකට පස්සෙ නෙව...
    උපසිරසියට තැන්කු වේවා...

  10. Rado

    Waasiyak.. Thanks bro

  11. Anonymous

    තැන්කු තැන්කු

  12. kelum

    JAKOB'S WIFE film eke sub eka denna puluwanda

  13. Samith

    Thanks brother

  14. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

  15. malith madhushan

    අම්මෝ කාලෙකින් හසා අයියේ ගින්දර වගේ එකක් නේ දීලා තියෙන්නේ. බොහොම ස්තුතියි හසා අයියේ සබ් එකට

  16. indika75

    thanks..

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. Tharindu

    thanks bro

  19. Anonymous

    මේවනේ බන් දෙන්න ඕන

  20. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා සහෝ!!

  21. sohan

    Ubalage sub enne dan film eka awith satiyakata passe

  22. Anonymous

    niyamai superi thanks bro

  23. J.B.L

    Thanks lokka

  24. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  25. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  26. Shaggy

    බොහොම ස්තූතියි

  27. Anonymous

    පහරක් වගේ

  28. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    සුපිරි සැට් එකක්ම ඉන්නෝ නෙහ් ෆිලුමේ
    ජය වේවා!!!

  29. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

  30. Anonymous

    Tnx bro...Good Luck.....

  31. Buddhika Lakmal

    thanks for the sub

  32. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  33. Gayan Chathuranga

    උපසිරසියට ස්තූතියි සහෝ

  34. chinthaka.max4

    thankx machan

  35. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  36. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  37. Achi

    බොහොම ස්තුතියි ලොක්කා සබ් එකට ආදරෙයි

  38. Manohari

    Godak sthuthi.. Jaya wewa!

  39. Anonymous

    Thnx

  40. Anonymous

    thankas brother sub akat...twath me wage watina weda karanna hekiyawa shakthiya lebewa.....

  41. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  42. Tharind

    ගොඩක් ස්තුති

  43. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  44. Tiran

    Bro WEDDING CRASHERS movie ekatath sub ekak hadala ewanna

  45. lakshan

    thanks ..................

  46. Anonymous

    Sub download krnn bane wenama site 1kt ghn chrome 1ke ad play wenwne

  47. Anonymous

    sub ek downlod krgnnbbene ad witgri pla wenne. rkko ariyt pehedili krl enn ad baalal hri sub ek gan. play wwnem add. netnm sckip krnn hari ad system ekk hadan

  48. Nilu

    Sub eka dwn kara eth penanne ne. Select kranna wath ne CC wala

  49. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  50. Dewadithya

    Thanks for Sub!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.