Watch Trailer

Tekken (2010) Sinhala Subtitles | ඒකාධිපති පාලනයකට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද මිත්‍රවරුනි? ඔන්න එහෙනම් සෑහෙන්න කාලෙකට පස්සෙ චිත්‍රපටයකට උපසිරසියක් අරන් ආවා. හැබැයි මේක අළුත් එකක්නම් නෙවේ. 2010 වර්ෂයේ තිරගත උන චිත්‍රපටියක්. ඉතින් කාලෙකට කලින් බලපු මේ චිත්‍රපටය ආයෙම අහම්බෙන් වගේ බලන්න ලැබිලා ඒකෙ උපසිරැසිය තියේද බලන්න සයිට් එකට ආවහම මේකේ සබ් නෑ. ඉතින් ඒ නිසාම මේක ආයේ බලල…

කොහොමද මිත්‍රවරුනි? ඔන්න එහෙනම් සෑහෙන්න කාලෙකට පස්සෙ චිත්‍රපටයකට උපසිරසියක් අරන් ආවා. හැබැයි මේක අළුත් එකක්නම් නෙවේ. 2010 වර්ෂයේ තිරගත උන චිත්‍රපටියක්. ඉතින් කාලෙකට කලින් බලපු මේ චිත්‍රපටය ආයෙම අහම්බෙන් වගේ බලන්න ලැබිලා ඒකෙ උපසිරැසිය තියේද බලන්න සයිට් එකට ආවහම මේකේ සබ් නෑ. ඉතින් ඒ නිසාම මේක ආයේ බලලා ඔන්න උපසිරසි අරගෙන ආවා. හොදයි අපි බලමුකෝ කතාව මොන වගේ එකක්ද කියලා.

2009 වර්ෂයේ ක්‍රියාදාම සහ විද්‍යාප්‍රබන්ධ කැටගරි එකට අදාළව තමා මේ සිනමාපටය නිපදවෙන්නෙ. නමින් TEKKEN වෙන මේ චිත්‍රපටිය ඒ නමින්ම තියෙන වීඩියෝ ගේම්මාලාවක් ඇසුරින් තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නෙ. ඉතින් මේ TEKKEN වීඩියෝ ගේම්මාලාවනම් ලොව පුරා ප්‍රසිද්ධයි කියලා තමයි තියෙන්නෙ. වීඩියෝ ගේම්මාලාව ලෝ ප්‍රකට උනත් සිනමාපටයනම් ඒ තරම්ම සාර්ථක වෙලා නෑ හැබැයි. IMDB දර්ශකයේ 4.8ක් වැනි අගයක් තමා ලබාගෙන තියෙන්නෙ.

ලෝකය පුරා ඇතිවෙන යුද්ධයක් නිසාවෙන් සමස්ත ලෝකයම විනාශයට ලක් වෙලා. රටවල්වල තිබුණු රජයන් බිදවැටිලා අරාජිකත්වයට පත්වෙච්ච මොහොතක ලෝකය තුළ තිබුණු සමාගම් 8ක් විසින් සමස්ත ලෝකයේ බලය තහවුරු කරගන්නවා. ඒ අතරින් ඇමෙරිකානු කලාපයේ බලය තහවුරු කරගත් සමාගම මෙන්ම ලෝකයේ බලවත්ම සමාගම වෙන්නෙ ටෙක්කන්. ඉතින් මේ ටෙක්කන් සමාගමේ ටෙක්කන් නගරෙ ඇතුලේ ජීවිතය සැපදායි උනත් නගරෙන් පිටත ජීවිතේ එහෙම නෑ. ඉතින් ජින් කියලා කියන්නෙ නගරෙන් පිටත තමන්ගෙ අම්මා එක්ක ජීවත් වෙන සාමාන්‍ය තරුණයෙක්.

නමුත් දවසක් ටෙක්කන් සමාගමේ හමුදාව අතින් මේ ජින්ගෙ මව මිය යාමත් සමග එහි පලිය ගන්න ජින්ට අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට ටෙක්කන් නිර්මාතෘට ළගා වෙන්න තියෙන හොදම ක්‍රමය වෙන්නෙ ටෙක්කන් සටන් තරගාවලිය. ජින් මේ සටන් තරගයට සහභාගී වෙන්න තිබුණු විවෘත අභියෝගයක් ජය අරන් ටෙක්කන්වලට යනවා. හැබැයි ජින් හිතූ විදිහටම මේ වැඩේ කරගන්න වෙන්නෙ නෑ.මොකද තරගාවලියෙ ලෝකය වටෙන්ම ආව සටන්කරුවන් එක්ක තරග කරන්න වෙනවා වගේම ටෙක්කන් සමාගම විසින් ජින්ව මරන්න දරන උත්සාහයන්ගෙන් බේරෙන්න වෙනවා. ඒ වගේම තමයි ජින්ට තමන්ගෙ ජීවිතයේ රහසක් ගැනත් මේ ටෙක්කන්වලදි දැනගන්නට ලැබෙනවා.මුලින්ම තමන්ගෙ පෞද්ගලික අභිමතාර්ථයක් වෙනුවෙන් ගිය ජින්ට පස්සෙ සටන් කරන්න වෙන්නෙ සමස්ත රටක්ම වෙනුවෙන්.

එහෙමනම් පැය එකහාමාරක් පුරාවට දිවෙන ක්‍රියාදාමවලින් පිරුණු මේ චිත්‍රපටය නරඹන්නයැයි ආරාධනා කරමින් මා සමුගන්නවා. ලිපිය පැහැදිලි මදි වගේනම් ට්‍රේලර් එකක් බලලම ඉන්නකෝ. යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජයෙන් ජය

2010 අගෝස්තු 9 මංගල සුබසිංහ (KOK) සොහොයුරා විසින් පළ කළ ලිපිය.

අලුතින් කරලියට ආපු හොද Action බයිස්කොප් එකක් ගැන කියන්නයි මම දැන් කියන්න හදන්නෙ. නම ගොඩක් අය අහලා ඇති එ වගෙම මෙක Torrent හි වර්තාවක් අලුත් කරන්න සමත් වුනා. ඒ එක දවසකදි වැඩිම වාර ගනනක් බාගත කිරිමට මෙතෙක් සමත්ව තිබු Avatar චිත්‍රපටිය සතු වර්තාව බිද දමමින් පලමු තැනට මෙය දැනට පත්ව තිබෙනවා. මෙය මෙතරම් ජනප්‍රිය විමට හේතුව නම් අමුතුවෙන් කිව යුතු නැහැ මන්ද මෙහි විඩියො ක්‍රිඩාව ක්‍රිඩා නොකරපු අය විදෙශ රටවල නැති තරම්ය.

එහෙත් මෙය අප රට තුල එතරම් ජනප්‍රියතාවක් ලබා නැහැ මන්ද යත් මෙය පරිගණක ක්‍රිඩාවක් නොවන හෙයිනි. මෙය නිශ්පාදනය කර ඇත්තෙ PS2/3 , PSP හා XBOX සදහාය. මෙහි පලමු නිශ්පාදන කිපයක් පරිගණක සදහා පැමිණියද, එය කලකදි නවතා දමන ලදි. IMDB 7.6 ලබා දැනට සුපිරි තලයකට මෙම චිත්‍රපටිය ගොස් ඇත. චිත්‍රපටිය පිලිබදව ගොඩක් දෙ කිමට ඇති නමුත් කෙටියෙන් කියලා මම අවසන් කරන්නම්.

මේකත් හරියට Mortal kombat එක වගෙමයි. හැබැයි සටන් කලා කිපයක් මෙන්ම විවිධ වු සටන් ශිල්පින්ද මෙහි දක්නට ලැබෙනවා. නම් වශයෙන් මම එකිනෙකා සදහන් කරන්න යන්නැහැ මන්ද යත් චිත්‍රපටිය බැලුවාහාම ඔබට එය වැටහි යනු ඇත. එමෙන්ම කතාව ගතහොත් ලොව සිටින හොදම සටන් කරුවන් අතර තරගයක් තැබිමට යයි. මෙ අතරෙ මෙහි තවත් කාතාවක් ගලායයි. එය නම් තම මවගෙ මිනිමාරුවා සොයා යන පුතෙකුගෙ කතාවයි. එලෙසම සටන් කොට ජය ගැනිම මෙහි සිටින කිසිම සටන්කරුවකු හට හිතන තරම් ලෙහෙසි නොවෙයි එය ඒ තරමටම උනුසුම්ය. මෙහි අතිවිශාල හා එකිනෙකට වෙනස් සටන් ක්‍රම රාශියක් දක්නට ලැබෙයි නැවත නැවත ආපස්සට (Rewind) යවා නැරඹිය හැකි ජවනිකා විශාල ප්‍රමානයක් මෙහි අන්තර්ගතයි.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,808 downloadsDownload Tekken-2010.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,808 downloadsDownload Subtitles32 KB

74 comments

  1. Sameera

    HAAA...ADA MAMAI..FIRSR>....
    WELL DONE BROTHER
    GOAHEAD

  2. Sameera

    BOKKATA WADINA FILM DENNA...ARTIFICIAL EWA EPA...OSCAR AWARD GATHTHA FILMS DENNA....ELAKIRI BROTHER

  3. Rumesh

    ela ela ooka thiyaganing , mama enawa aran yanna.

  4. Sameera

    PHOONAK 2 SINHALA SUB EKKA DENNA.....PHOONAK 1 OYALA DUNNANE....
    PLEASE PLEASE PLEASE \******/

  5. chamila

    ela...... royliyage adara katha athi wela tibune........ mekanam aniwa banawa....

  6. සයිලන්ට් හන්ට(ර්)

    හුරෙ මම තුන . මම බානෝ.......... තැන්කු වෙවා. වඩවඩාත් බයිස්කොප් ලැබෙවා. :) :P :D

  7. සයිලන්ට් හන්ට(ර්)

    @sameera please wdi nadda

  8. indunil

    onna awa thanks macho

  9. ~RaසිකYa~

    8) 8) ලොවෙත් නැ අපරාදේ මම දවස් දෙකකට කලින් බැලුවා. කියල වැඩක් නැ කම්මැලි නැතිව බලන්න පුළුවන් අළුත්ම බයිස්කෝප් එකක්...!

  10. Anonymous

    maxxa film ekka. thanks

  11. Dar[K]

    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ තැන්ක්ස් කිව්වා

  12. Rusiru

    mamath download kalooooo!!!

  13. ruwan

    thanks bro......

  14. thush

    ela,,,,,.....

  15. hasa

    thanks brov

  16. පොඩි මෑන්

    බොහොම ස්තූතී...
    මමත් බාන්න දැම්මා.

  17. අමිත් බුවා

    මම දවස් දෙකකට ඉස්සර වෙලා මේ ෆිල්ම් එක බෑවා ඒත් මම දෑනුයි බලන්න යන්නේ ඉස්තුති

  18. $uvin

    Wow! meka nam Baanawaaaaaa... aniwaaaaaa

  19. psw

    ela ela kalinma download kara. dan balanna thama thiyenne :D

  20. AL1717

    Niyamai Machan Meka Nam Mama Mita Dawas Dekakata Kalin Bala Iwara Kala...

    Kiwwa Wagema Sehenna Speed Ekakin DL Una...

    Thanks Machan Denuwath Kirima Gena.....

  21. KOK

    AL 1717 මම කිව්ව රෙකොඩ් ලිස්ට් එක බලන්න 1 කට මෙක ඇති

  22. KOK

    අනිත් සියළුම ප්‍රතිචාරවලටත් හිස නමා අචාර කරනවා, මොකද මෙ ඔක්කොම ප්‍රතිචාර නිසා තමයි,14000 පහුකරන්න ශක්තිය ලැබුනෙ

  23. KOK

    සමිර සහො ඔස්කාර් ගන්නම ඕන නැහැ ‍ෆිල්ම් එක හොද වෙන්න සම්මාන නොලබපු ගොඩක් හොද ‍ෆිල්ම් තියෙනවා, මෙකත් ඒ වාගෙ

  24. KOK

    එල, රුමෙශ් ගෙදර වරෙන් මම දෙන්නම්

  25. Pasindu

    Thankuu...

  26. Anonymous

    ada exam thibuna mona kalath meka enna nathiwa bane onna ra wela hari awa.onna math banna damma. thk u wewa sahoo

  27. Asitha

    එල KOK එල...
    ගොඩාක් ස්තූතියි මචෝ ෆිල්ම් එකට...
    දෑන්ම බාන්න දාන්නවා.....

  28. chamikara

    ane hoda filmuyi aluteni ana filmuyi denakota sinhala sub akika denina ko plz..........

  29. උදාන

    මමත් බාන්න දැම්මා.

  30. Namila

    මෙක නිකන් ටක්කෙන් වගේ :D :D .හික්z.. එලz..මාත් බාගන්නවෝ :lol:

  31. Tharindu

    Aiyoooooooooooo..mama 30 weniya..
    thanks for the movie

  32. Confiuzd ප්‍රෝග්‍රැමර්

    බෑවා ...බැලුවා ...පිස්සු කොර :D

  33. සහන්

    බානවෝ.... නොබල කොහොමද? නේද

  34. NmL

    Elazzz.....Thank you.
    Downloading.....

  35. kathu

    Video game එක නම් මගෙත් favourite එකක්..! දැන් film එකත් බලමු නේ..!! Thanks KOK..

  36. Uraj Deemantha

    බාමු බලන්න :D

  37. Niranjan

    maxxa film eka
    මම දක්ක ගමන් download කලා
    මේ වගෙ ෆිල්ම්ස් තමා දෙන්න ඔනෙ
    iron man 2 ෆිල්ම් එකත් කොහොමහරි දාන්න.

  38. Priyantha De Silva

    මේ හඳුන්වාදීමට ගොඩක් ස්තූති යළුවා. මමත් දැන්තමයි මේ චිත්‍රපටය ගෙන දැන ගත්තේ. මම මේක දැන් Search කරලා, rapidshare වලින් download කරන්න දැම්මා. මට නම් Torrent download කරන්න වෙලාවක් නෑනේ.දවස් 2-3 ක් වත් යාවි.

  39. මහතුන්

    එල එල....ඔන්න මමත් එහෙනන් download වෙන්ඩ දැම්මා... :)
    ඉස්තූත්යි...

  40. unnammed

    apita film one na..... sub witarak download karaganna chance 1k dunnoth godak pin

  41. රන්දික

    එළ...එළ....

  42. Ramraj

    අපෝ ගහගන්න එවා.

  43. Amila

    මම මේකට සිංහල sub title එව්වා.තෝ දාලා නෑනේ

  44. Lakshan

    Thankzzzzzzzzzzzzzzzzzzzz

  45. ruchcha

    ela honde?

  46. mmlk

    ThanZ

  47. Anonymous

    subtitles dannako

  48. thishula

    film eka nam hodai....sub dennakoooo.........

  49. ruwan

    Kohomada ubtitle witharak ganne???

  50. blaze

    sinhala subtitles please...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.