Watch Trailer

Thatrom Thookrom (2020) Sinhala Subtitles | තට්ටු කරනවා, උස්සනවා! [සිංහල උපසිරසි සමඟ]

2020 වසරේ නොවැම්බර් 14 දින නිකුතු වූ මෙම ක්‍රියාදාම නාට්‍ය කාණ්ඩයට අයත් චිත්‍රපටය අරුල් එස්. විසින් රචනය මෙන්ම අධ්‍යක්ෂණය කරන ලදි. කාලි වෙන්කට්, තීජයි අරුණාචලම්, සහ චීනු මෝහන් ප්‍රධාන චරිත නිරූපණය කරයි. තවද ජි. මාරිමුතු, ක්‍රේන් මනෝහර්, සම්පත් රාම්ද මෙහි රංගනයෙන් දායක වේ. කාලි වෙන්කට් බොහෝ දුරට දකි…

2020 වසරේ නොවැම්බර් 14 දින නිකුතු වූ මෙම ක්‍රියාදාම නාට්‍ය කාණ්ඩයට අයත් චිත්‍රපටය අරුල් එස්. විසින් රචනය මෙන්ම අධ්‍යක්ෂණය කරන ලදි. කාලි වෙන්කට්, තීජයි අරුණාචලම්, සහ චීනු මෝහන් ප්‍රධාන චරිත නිරූපණය කරයි. තවද ජි. මාරිමුතු, ක්‍රේන් මනෝහර්, සම්පත් රාම්ද මෙහි රංගනයෙන් දායක වේ. කාලි වෙන්කට් බොහෝ දුරට දකින්නට පුළුවන් හාස්‍ය මෙන්ම සහය චරිත ඉදිරිපත් කරයි. Soorarai Potru (2020), Maari (2015), Miruthan (2016), Mersal (2017), Theri (2016), Kalakalappu (2012), Munudasupatti (2014), Pannaiyarum Padminiyum (2014), Vaayai Moodi Pesavum (2014), Irumbu Thirai (2018) යන චිත්‍රපට වල දැකගත හැකි වූ වෙන්කට් වඩාත් Munudasupatti (2014) හි වඩාත් ප්‍රහසන රංගනයක් දැකගත හැකිය. තීජේ අරුණාචලම් Asuran (2019) හි සිවසාමිගේ(ධනුෂ්) වැඩිමහල් පුත් මුරුගන් ලෙස හඳුනා ගැනිණ. එසේම අසුරන් චිත්‍රපටයේ “Yen Minukki” ගීතයද ගායානා කිරීය.

2017 වසරේදි මෙහි රූගත කිරීම් ආරම්භ වූ අතර, මෙහි රංගනයෙන් දායක වූ චීනු මෝහන් 2018 වසරේදි මිය ගියේය. Kannum Kannum (2008), Pulivaal (2014) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ජී. මාරිමුතු ද ගම්බදව ආශ්‍රිතව නිර්මාණය වන චිත්‍රපට වල බොහෝ විට දැකිය හැකිය.

බාලමුරලි බාලු මෙහි සංගීතය සපයන අතර වෛරමුතුගේ පුත් වන කබිලාන් වෛරමුතු විසින් මෙහි ගීත රචනා කර ඇත.

මෙම චිත්‍රපටය 2016 වර්ෂයේ ඉන්දියානු ව්‍යවහාර මුදල් නෝට්ටු විමූල්‍යනය පාදක කොටගෙන නිර්මාණය කරන ලදි. 2016 වර්ෂයේදි එරට භාවිතයේ පැවති ගාන්ධි රූපය සහිත නෝට්ටු මාලාවේ රුපියල් 500, සහ රුපියල් 1000 මුදල් නෝට්ටු වලංගු නොවන බවට නිවේදනය කලා.

– මෙම චිත්‍රපටය ටොරොන්ටෝ අන්තර්ජාතික දෙමළ චිත්‍රපට උළෙලේදී නිල වශයෙන් තෝරා ගන්නා ලදී,
– DRUK ජාත්‍යන්තර සිනමා උළෙලේදී විශිෂ්ඨ ජයග්‍රහණ සම්මාන දිනා ගනු ලැබීය.
– හොලිවුඩ් හිදි පැවති ආසියානු චිත්‍රපට උළෙලේදී, මෙම චිත්‍රපටය නිල වශයෙන් තෝරා ගන්නා ලදී.
– පෝර්ට් බ්ලෙයාර් අන්තර්ජාතික සිනමා උළෙලේදි (PBIFF) අධ්‍යක්ෂක අරුල්, වෘත්තාන්ත චිත්‍රපට හොඳම නවක අධ්‍යක්ෂවරයා ලෙස
– දක්ෂිණ චිත්‍රපට සහ කලා ශ්‍රාස්ත්‍රාල උළෙලේදී ද නිල වශයෙන් තෝරා ගන්නා ලදි.

මෙහි මතභේදයකට තුඩු දුන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ නිවේදනය පදක කොට ගෙන තැනූ “Demonetization Anthem” ගීය සිම්බු විසින් ගායනා කරන ලදි. 2017දී තහනම් පිළිබඳ පළමු සංවත්සරය අවස්ථාවේදි එම ගීතය නිකුත් කරන ලදී. කෙසේ වෙතත් ගීතය දේශපාලන ක්ෂේත්‍ර අතර අන්තර්ගතයේ විමූල්‍යනය පිළිබඳව ඇතුලත් වූ කරුණු හේතුවෙන් මතභේදයකට ලක් විය. සිම්බු හට ගීතය ගායනා කිරීමට ස්කෑනරයක් යටතේ සිටිමට සිදු වූ අතර ඔහුට විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයන ලදී. එසේම ගීතයේ ඇතැම් තැන් වාරණය කොට කපා කපා හැර ඇත.

මෙවරත් චිත්‍රපටය ලබා දුන් සිසිල සහෝදරයාට ස්තූති වන්ත වනවා. ඒ වගේම අදහස් දක්වමින් සහයෝගය දෙන ඔබ සෑම දෙනාටම ස්තූතියි! තවදුරටත් ඔබේ අදහස් මට වැදගත්. තවත් මෙවැනිම සිත්තමකින් හමුවෙමු.

අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට, සහ හැමෝටම සුභ නත්තලක් වේවා! කියා ප්‍රාර්ථනා කරනවා. එසේම සියල්ලන්‍ටම සුභ අලුත් අවුරුද්දක් උදා වේවා කියා ප්‍රාර්ථනා කරනවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

10,272 downloadsDownload Thatrom-Thookrom-2020.zip65 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

10,272 downloadsDownload Subtitles65 KB

17 comments

  1. Dhilan wijevickrama

    දාපු ගමන් ගත්ත

  2. dhiln wijevickrama

    තෑන්ක්ස්♥

  3. Shaggy

    Thank you very much

    1. Senarath rathnayake

      Meke lipiya kiyewwata kisima deyak therune nane. Film eka balannwath hithenne na me widiyata lipiya dala tibama...
      Anyway thanks

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  7. indika75

    thanks..

  8. Deegayu Abeysekera

    Lipiya kiyewwama sub ek download karannath baya hithuna google translate wage sabandathawaye durwalakamak thiyenawa

    apita ehema karanna epa 1gb kiyanneth apita lokuma deyak film ek bala sub ekka baladdi sub ek honda nathnan wadak na

    1. Naveen Mbr

      ඇත්තටම ඒ වැරැද්ද මම පිළිගන්නවා. ලිපිය නිසා බලන්න ඉන්න අයටත් එපා වෙන්න හිතෙනව ඇති. ඒ ගැන මම සමාව ඉල්ලනවා. නිදහසට කාරණාවක් කියනව නෙවෙයි. මම වැඩ එක්ක වෙලාව බැලන්ස් කරගන්න බැරිකමක් තිබුණා. කොහොම හරි වැඩිම දවස් 5ක් ඇතුලත සබ් එක ඉවර කරගන්න තමයි මම බලන්නෙ. සබ් එක ගහලා ඉවර කර ගත්තත් මට ලියන්න කතාවක් හිතන්න වෙලාවක් වුණේ නැහැ. මේක විකිපීඩියා එකෙන් විස්තර බලාගෙන, තව මම දන්න දේවල් ටිකකුත් එකතු කරලා ලිව්වෙ. ආයේ එහෙම කොහෙත්ම නොකරන්න මම හිතාගත්තා. ඒ නිසා ලිපිය නිසා සිත් තැවුලක් නොකරගෙන චිත්‍රපටය බලන්න කියලා මම ඉල්ලනවා. අදහස් දැක්වූ ඔයාට ස්තූතියි!

    2. Deegayu Abeysekera

      therum ganima gana sthuthi

  9. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Kaviru madushanka

    සහෝ...ෆිල්ම් එකේ වෙන්නේ මොනාද කියලා කිව්වනම් ගොඩක් වටිනවා....ස්තුතියි උපසිරැසියට...

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  13. Dimuthu

    Actor Simbu was under scanner for singing the song and was provided special police protection.[10][11]-මේක පරිවර්තනය කරන්නේ ස්කෑනරය යට ඉඳන් ගීතය ගායනා කලා කියලද?

  14. Rishantha

    Thanks Brother