සුබ දවසක් යාළුවනේ. ඔන්න මං තවත් සබ් එකකුත් අරගෙන ආවා හිතුවට වඩා ඉක්මණින්. ඉතින් මං අද අරගෙන ආවේ La cara oculta නමින් ස්පාඤ්ඤයේ (2011) හා කොළොම්බියාවේ (2012) තිරගතවුණු Drama, Mystery, Thriller වර්ගයට අයත් චිත්‍රපටියක්. Andrés Baiz කියන අධ්‍යක්ෂකවරයාගේ මේ නිර්මාණයට ලැබිල තියන IMDB අගය 7.4 ක්. ඉතින්…

සුබ දවසක් යාළුවනේ. ඔන්න මං තවත් සබ් එකකුත් අරගෙන ආවා හිතුවට වඩා ඉක්මණින්. ඉතින් මං අද අරගෙන ආවේ La cara oculta නමින් ස්පාඤ්ඤයේ (2011) හා කොළොම්බියාවේ (2012) තිරගතවුණු Drama, Mystery, Thriller වර්ගයට අයත් චිත්‍රපටියක්. Andrés Baiz කියන අධ්‍යක්ෂකවරයාගේ මේ නිර්මාණයට ලැබිල තියන IMDB අගය 7.4 ක්.
ඉතින් මේකෙ කතාව කොහොමද කියල පොඩ්ඩක් බලමු. එක තරුණ දක්ෂ සංගීත ශිල්පියෙක් ස්පාඤ්ඤයේ ඉඳල කොළොම්බියාවට එනවා වාද්‍ය වෘන්දයක් මෙහෙයවන්න. (අර කෝට්ටක් අරන් වනන්නේ… අන්න ඒක තමයි). ඉතින් ඔහුත් එක්කම එන පෙම්වතිය හිටපු ගමන් අතුරුදහන් වෙනවා. සම්බන්ධය නවත්වල යනවා කියල වීඩියෝ එකක් විතරක් තියල. ඇය ආපහු තමන්ගේ රටට ගියාද, නැත්නම් ඇයට අනතුරක් වුණාද? පොලීසියෙන් ඒ ගැන හොයන අතරේ මේ සංගීතවේදියා දුක නැති කරගන්න කරන්නේ හොඳටම බොන එක. ඉතින් එහෙම බොන්න ගියපු බාර් එකක සේවිකාවක් මෙයාගේ ජීවිතේට එනවා. ඉතින් මේ අලුත් පෙම්වතිය එක්ක මෙයාගේ ජීවිතේ මොන වගේ වෙයිද, පරණ පෙම්වතිය හොයාගන්න පුළුවන් වෙයිද? ඇය මොහුව හැර ගියේ ඇයි? මේවට උත්තර ෆිල්ම් එක බැලුවොත් දැනගන්න පුළුවන්.
ඉතින් මේ කතාව ඇසුරින් කරපු නිර්මාණයක් අපේ අසල්වැසි රටේ කරලා තියනවා වගේම ඒකට බයිස්කෝප් සහෝදරයෙක් සබ් දීලත් තියනවා. ඒක බලපු අයට නම් හුරුපුරුදු ගතියක් දැනෙයි. ඒ වගේම මේකේ ඩිස්ටිඩිඩින් සීන් තියන නිසා පවුලේ සැම එක්ක නම් බලන්න බෑ හොඳේ.
ඉතින් ෆිල්ම් එක බලන්න. ඒ වගේම සබ් එක ගැන අදහසක් දෙන්න පුළුවන් නම් වටිනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.
8,280 downloadsDownload The-Hidden-Face-2011.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
43 comments
praneeth madu
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Sachith Milanga
සබට තැන්කූ සහෝ, දිගටම යං, ජය
Sakuran Kalupahana
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
උපසිරැසියට බොහෝම ස්තුතියි
………බුදු සරණයි – දෙවි පිහිටයි……..ච්න්තක
Thanks සබ් එකට. හැබැයි මේකට කලින් සබ් දීල තියෙනව බයිස්කෝප් එකෙන්ම
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sanjeewa nandana
තැන්කූ සහෝ෴
Kasun
Ela kollekne uba..menna me wage hodata ratings thiyena foreign language movies walata sub eka karapan
loku deyak saho. Oscar best foreign language movies set ekata karala danna puluwanm THANKS LOT!!madu
Thank you
Dulanga
Thanks
Buddi
Thanks.........
sakitha
thnx saho ...jaya wewa!!
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Rajitha
Thanks machan......jayawewa.......!
wiki
බොහොම ස්තූතියි
ruwan prasantha
sub එකට තැන්කු මචෝ
Pasindu
සුපිරි වැඩක් පුළුවන් nam netflix laga 1922 film ekata sub eka දෙන්න
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Chinthaka Dulantha Ranathunga
ස්තුතියි! ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් තියන්නම්. ජයවේවා...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Chalitha Rangana
උපසිරැසියට බොහෝම ස්තුතියි......
duminda
thank you saho
asitha
elama saho thanks
Fernando
Niyameta thnx 4 sub
Sasika
thanks bro......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dinudp
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Tharangani
thanx
ManojBro
Thanxxx Bro .....
kapila darshana
maxxxxxx
Manoj DB
Mama aluth member kenek,
Sub eka nam download kala,
Android phone ekata,
Video eka kohenda phone ekata download karaganne,hoyaganna bane,Manoj DB
Video eka kohenda ganne, mama new member kenek danne ne kiyala dennako please
ruchiralakmal
THANKS FOR THE SUB
Piyumal Dissanayaka
බොහොම ස්තූතියි සහෝ,ජයවේවා
Amalka Himeshan
Thanks sub ekata
sachinthazc
a
dineshhallowitad
Great
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
nirmal
ඉන්දියාව හොඳ ෆිලුමක් ගැහුවොත් ඉතින් කොපියක් තමයි..ඔරිජිනල් එක කාල කියල තමයි කියන්න තියෙන්නේ..ඔරිජිනල් එකේ නම -The Hidden Face-2011 ..ඒ ෆිල්ම් එකටත් සින්හල සබ් සයිට් එකේ තියෙනව..පුලුවන් නම් ඒක බලල ඉන්න..
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...nirmal
sorry..indian film name -Murder 3
Hasantha
Thanks
Advertisement

බොහෝම ස්තූතියි සහෝ