Watch Trailer

The Invite (2026) Sinhala Subtitles | රෑ කෑමක පැටලැවිල්ල... [සිංහල උපසිරැසි සමඟ]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ආයුබෝවන් යාලුවො හැමෝටම! ඔන්න අද අරගෙන ආවේ The Invite (2026) ෆිල්ම් එකට සිංහල උපසිරැසිය. මේක Comedy සහ Drama ගණයට අයිති වෙන කතාවක්. මේ වෙද්දී මේකට IMDb දර්ශකයේ 7.4/10 ක අගයක් ලැබිලා තියෙනවා.

කතාව ගැන කෙටියෙන් කිව්වොත්, ජෝ සහ ඇන්ජලා කියන්නේ විවාහ වෙලා ඉන්න යුවළක්. හැබැයි මේ වෙද්දී මෙයාලගේ පවුල් ජීවිතේ යන්නේ එච්චර හොඳින් නෙවෙයි. දවසක් මෙයාලා තීරණය කරනවා තමන්ගේ උඩ තට්ටුවේ ඉන්න අසල්වැසි යුවළට රෑ කෑමකට එන්න කියලා ආරාධනා කරන්න. හැබැයි මේ ආරාධනාවෙන් පස්සේ සිද්ධවෙන්නේ එයාලා කොහෙත්ම බලාපොරොත්තු නොවුණු, හිතාගන්න බැරි දේවල් ගොඩක්.

Olivia Wilde අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත කරන්නේ Seth Rogen, Penélope Cruz, Olivia Wilde වගේම Edward Norton.  එහෙනම් ෆිල්ම් එක අරගෙනම බලන්න. බලලා අදහසක් දාගෙන යන්න. ජය වේවා!

Rank: Bronze
Ratings
Reviews
0

Subtitles by

සංජු

Bronze

View profile
Subtitles
22
Downloads
1.3K
Readers' rating
No reviews yet

Been doing Sinhala subtitles since 2026. I just try my best to keep the translations simple and close to how we actually speak. Hope my work helps you out

Write a review of සංජු →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.