ආයුබෝවන්. අද ගෙන එන්නෙ සුපිරි තෙළිඟු චිත්‍රපටියක උපසිරැසියක් ගෙන එනවා. ශිව නිර්වාන විසින් අධ්‍යක්ශණය කරපු action thriller ශානරයට අයත් චිත්‍රපටියක්. ඉතා දරුණු ඝනයේ බිහිසුණු සටන් දර්ශන රැසක් මේකෙ ඇතුලත් කරල තියෙනවා. පෝස්ටරයෙ පොඩි දරුවෙක් හිටියට ඇත්තටම පොසි ළමයින්ට නම් ඒ දර්ශන අනුමත කරන්න බෑ. ඒත් ඉතිං ලස්සන කතාවක් කියලා කියන්න පුළුවන්. ඉතිං මේක බොක්ස් ඔෆිස් බ්ලොක් බස්ටර් එකක් හැටියට හඳුන්වන්න පුළුවන් විශාල ප්‍රතිචාර සහිත චිත්‍රපටයක්. කෝටි 40ක බජට් එකකින් කෝටි 250ක ආදායමක් ලබා ගන්න මේ චිත්‍රපටයට පුළුවන් උනා.
මේකෙ ප්‍රධාන චරිතය රවී තේජා කරන නිසාම මේ චිත්‍රපටය හිට් වෙන්න ඇති. ප්‍රියා භාවනා ශන්කර්, සායි කුමාර්, අජේ ගෝශ්, සහ ළමා නිළි නක්ශස්ත්‍රා මෙහි චරිත මවනවා.
ඉතිං කතාව ටිකක් කියන්නම්. පූජනීය අයියප්පා දෙවියන් වන්දනා කරන්න කේඅරළයෙ පිහිටි සබ්‍රිමාලා දෙවොළට ඉන්දියාවවේ හැම තෑනකින්ම බැතිමතුන් එනවා. ඔවුන් එන්න කලින් දින 41ක් පේ වෙන්න ඕනෙ. ආන්ද්‍රාවෙ පොල්ලූරු කියන ඈත ගමක කණ්ඩායමක් සබ්‍රිමාලා යන්න පේ වෙනවා. ත්‍රීනාද් කියන පුද්ගකකයා තමන්ගේ දියණියට ඉතාම ආදරෙයි. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ගමට ගම්මුන්ට සියළුම දරුවන්ට ඔහු ඉතාමත් ආදරෙයි. සබ්‍රිමාලාවට පේ වෙන කාළය හැරුණම ඔහු සුරාසොඬෙක්. මැරයෙක්. ඒ දවස් 41 ඔහු හොඳ උපාසකයෙක්. ඉතිං මේ වෘ තය රකින්න ඔන්න මෙන්න කියල තියෙන කොට ගමේ වෙන එක්තරා සිද්ධියක් නිසා ඔහු රකින සීලය කඩා දන්න වෙයිද?
එහෙනම් බලන්න
තවත් නව උපසිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Subtitles
- #BANDULA K
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
Advertisement
![Irumudi (2026) Sinhala Subtitles | නිව්ටන් සහ කර්…මය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-16d3ac1ad4a0a0a6a9609ebf.webp)