උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ආයුබෝවන් කියලා සුපුරුදු පරිදිම ලිපිය ආරම්භ කරන්නම්, අද හැලෝවින් එක දවසෙ IT: Welcome to Derry කතාමාලාවෙ විශේෂ කතාංගයක් අද දවසෙදි නිකුත් වුනා.
IT එහෙමත් නැත්තම් පෙනිවයිස්ගෙ දඩ ෆෑන් කෙනෙක් විදිහට මට මේකට උපසිරැසි අරගෙන එන්නම ඕන කියලා හිතුනා. ඉතිං ඒ හින්දම වෙලාව බලන්නැතුවම පුලුවන් ඉක්මනට රෑවෙලා හරි මේ කතාංගය ගෙනාවා. කතාංග අටක් තියෙන් ඒ සීරිස් එක ඔයා බලපු කෙනෙක් නං මේ වෙද්දිත් දන්නවා පෙනිවයිස් ආවෙ කොහෙන්ද වගෙ අදහසක් සහ මොන වගෙ පසුබිමක් දරන්නෙක්ද කියලා. සීරිස් එක ඇතුලෙම අපිට පොඩියට ෆ්ලෑෂ්බැක් සීන් විදිහට පෙන්නපු කොටසෙ ටිකක් දිග වර්ෂන් එකක් විදිහට තමා මේක අපිට බලාගන්න වෙන්නෙ. ඒ කියන්නෙ වර්තමානය කාල සීමාව නෙවෙයි අතීතයේ ඩෙරී වල වාසය කරපු ග්‍රෝතික ජනතාව පෙනිවයිස්ට මුහුණු දුන්නු විදිහ සහ පෙනිවයිස්ව ඩෙරී තුලම විතරක් සීමාවෙලා ඉන්නෙ කොහොමද කියලා මේ කතාංගයෙන් බලාගන්න ලැබෙනවා.
වැඩි කතා අවශ්‍ය නෑ. එහෙනම් දැන්ම කතාංගය අරගෙන බලන්න. ඔයාලට මේ කතාංගය Baiscopewatch හරහා බලන්න අවස්ථාව සහ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. කට්ටිය කමෙන්ට් එකක් දාගෙනම යන්න.
එහෙනම් හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

- Ratings
- Reviews
- 0
- Subtitles
- 132
- Downloads
- 544K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Editor's Pick
- #It: Welcome to Derry S01 Sinhala Subtitles
- #It: Welcome to Derry Sinhala Subtitles
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #මිලින්ද සුභාශ්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Hasaka Geemath
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️
![IT: Welcome to Derry Special Episode Sinhala Subtitles | අපි මැචුරින්ගෙ දරුවෝ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/10/IT-Welcome-to-Derry-S01.jpg)
Thank you sub ekata 🤗💥