Watch Trailer

The Recall (2017) with Sinhala Subtitle | දෙවැනි පරිණාමය [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පලවෙනි සබ් එක .ඉතින් ගොඩක් අඩුපාඩු වැරදි ඇති . ඒ වැරදි වලට සමාව ඉල්ලන ගමන් චිත්‍රපටය දිහාට හැරෙන්නම්. මේක කැනඩාවේ නිශ්පාදිත එකක්. Sci-fi ගනයට අයත්වන මෙය Imdb දර්ශකය 5.1 ක අගයක් ලබාගෙන තිබෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Mauro Borrelli විසිනි. මෙහි Laura Bilgeri විසින් ඇනීගේ චරිතයද R…

මේක මගේ පලවෙනි සබ් එක .ඉතින් ගොඩක් අඩුපාඩු වැරදි ඇති . ඒ වැරදි වලට සමාව ඉල්ලන ගමන් චිත්‍රපටය දිහාට හැරෙන්නම්. මේක කැනඩාවේ නිශ්පාදිත එකක්. Sci-fi ගනයට අයත්වන මෙය Imdb දර්ශකය 5.1 ක අගයක් ලබාගෙන තිබෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Mauro Borrelli විසිනි. මෙහි Laura Bilgeri විසින් ඇනීගේ චරිතයද R J Mitte ,Jedidian Goodacre, Niko Pepaj යන අය පිලිවෙලින් බ්‍රැන්ඩන් ,චාලි හා රොබ් යන චරිත වලට පනපොවයි.

චාලි,බ්‍රැන්ඩන්,රොබ් යන තිදෙනා රොබ් ගේ පෙම්වතිය සහ ඇයගේ යෙහෙලියක් වන ඇනී සමඟ සති අන්තයන් ගත කිරීමට යයි. එම ගමනේ පලමු දවසේම ඔවුන්ට ඉතාමත් අද්භූත සිදුවීම් මාලාවකට මුහුනදීමට සිදුවනවේ. මෙම සිද්ධිය වටා ගෙතෙන චිත්‍රපටය පැයයි මිනිත්තු තිහක් ධාවනය වේ.

චිත්‍රපටය ගැනනම් මුකුත් වැඩිය කියන්න යන්නෑ ඒත් සුපිරි චිත්‍රපටයක් කියලනම් කියන්න ඕන. ඔයාලත් චිත්‍රපටය බලලා සබ් එකේ වැරදි අඩුපාඩු ගැනත් සඳහනක් කරලා යන්න. ඒක මම මින් ඉදිරියටත් සබ් කරොත් උදව්වක් වේවි. සබ් එක මෙලෝ රහක් නැත්තම් ඒකත් කියලම යන්න

The Recall (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Recall.2017.LIMITED.720p.BluRay.x264-CADAVER

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

7,369 downloadsDownload The-Recall-2017-BR.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/සඳුන්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,369 downloadsDownload Subtitles31 KB

40 comments

  1. දිලුම් ලක්ශාන්

    මේකත් Extraterrestrial (2014) Movie එක වගේ නේද? තැක්ස් බ්‍රෝ සම් එකට.! Sc-Fi Movie වලට දිගටම සබ් දෙන්න.! Thanks! Good Luck!

  2. paranormal

    nice work bro............

    baiscopelk admin, MA puluwan nam Hamadama waga Tamil films dannko baiscopelk

    Thank you

  3. kumara

    ලිපියේ ⁣lesly snipes ගැන කියලා නෑනෙ. බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං.

  4. U$D

    Thank you Bro...for your Sub...

  5. Soori

    සබ ගත්තා. බොහෝම ස්තුතියි සදුන් චතුරංග සහෝ...!
    ඒ් වගේම පළමු උත්සාහයට මගෙන් සුබපැතුම්..!!!
    Web-DL පිටපතට සබ දුන්නට YTS-BR කොපිය අැවිත් තියෙනවා..

  6. J C LUKE

    well done and keep it up

  7. prabodha

    Congratulations bro frist sub ekata..

  8. Kasun Widusha

    Tnx bro .puluwannam #Shot Caller (2017) sub dendakoo

  9. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!!
    ජයෙන් ජයම වේවා...!!

  10. Pasindu

    Tns machan subtitles akata

  11. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  12. Lahiru

    Palamuwana upasirsiyata mage hada piri unusum suba pethum...palaweni filumath supiri..ele..ele..digatama hemadama sub dennna shakthiya lebewa

  13. sumed

    පලවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ....

  14. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!!

  15. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  16. අසිත

    elama saho thanks

  17. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    පලවෙනි උපසිරසට හදවතින්ම සුභ පැතුම් සහෝ.. දිගටම උපසිරැසි නිර්මාණයට හැකි වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  18. thusitha

    thanks broooooooo

  19. Helili Hemamali

    නියමයි. තවත් උපසිරැසි නිර්මාණයට ශක්තිය ලැබේවා!

  20. kelum chathuganga abeysekara

    thanks

  21. tharangani

    thanx

  22. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  23. dilshan

    thanks saho,onna bewa

  24. Prashan

    Thnax very much for the sub bro.keep it up

  25. rasanga

    නියමයි යාලු…. ඔහොම කරගෙන යමු ඉදිරියටත් …

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. sam

    thank you

  28. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  29. ashan lankanath

    Thanks .......good luck ....

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Ruwan Rasanga

    Thanks machan sub ekata

  32. සෝමපාල

    Thanks machan sub ekata :)

  33. Dushan Tharuka

    thanks....jaya wewa!!!

  34. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  35. ricadodamien

    Thank You sadun & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……

  36. Sajith Chathuranga Wijekoon

    Thanks.

  37. farcry

    දිගටම කරගෙන යන්න

  38. Nidi

    හොඳයි, ස්තුතියි සඳුන්!

  39. Anonymous

    link eka weda karanne nehene :\

    1. විමා

      දැන් බලන්න.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.