Watch Trailer

Velvet Buzzsaw (2019) Sinhala Subtitles | එය ඔබට මරණය කැදවාගෙන ඒවි… [සිංහල උපසිරැසි සමඟ]

උඩ දාපු මාතෘකාව ටිකක් අමුතුයි, ඒ මොකෝ කියල කට්ටිය කල්පනා කරනව ඇතිනෙ. ඒත් මේ රැගෙන ආපු චිත්‍රපටය හට ගැළපෙනම එකක් තමයි දැම්මෙ. ඔයාලට ඒක බලනකොටම පැහැදිලි වෙයි. ඉතිං මේ රැගෙන ආපු චිත්‍රපටයෙ නම Velvet Buzzsaw. ඒකත් හරි අමුතු නමක්නෙ 🙂 . හැබැයි ඉතිං මෙය Horror | Thriller | Mystery යන කාණ්ඩ තුනට අයිති චිත්…

උඩ දාපු මාතෘකාව ටිකක් අමුතුයි, ඒ මොකෝ කියල කට්ටිය කල්පනා කරනව ඇතිනෙ. ඒත් මේ රැගෙන ආපු චිත්‍රපටය හට ගැළපෙනම එකක් තමයි දැම්මෙ. ඔයාලට ඒක බලනකොටම පැහැදිලි වෙයි. ඉතිං මේ රැගෙන ආපු චිත්‍රපටයෙ නම Velvet Buzzsaw. ඒකත් හරි අමුතු නමක්නෙ 🙂 . හැබැයි ඉතිං මෙය Horror | Thriller | Mystery යන කාණ්ඩ තුනට අයිති චිත්‍රපටයක් වෙනවා. මේ වනවිට IMDb අගය 5.8 ක අගයක් සහ කුණු තක්කාලි අගය 66% ක් අරගැනීමට සමත් වී තිබෙනව. Kong Skull Island | The Bourne Legacy | Real Steel චිත්‍රපට සඳහා තම තිරරචන දායකත්වය ලබාදුන්නු වගේම Nightcrawler චිත්‍රපටයෙ අධ්‍යක්ෂක කරපු Dan Gilroy මගින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක් තමයි මෙය. ඒවගේම Nightcrawler | Life | Donnie Darko | Enemy සහ ඉදිරියේදි තිරගත වීමට නියමතයව ඇති Spiderman : Far From Home චිත්‍රපටයෙ මිස්ටීරියොගෙ චරිතයට පණ පොවනා Jake Gyllenhaal | Stranger Things කතාමලාවෙ දකින්නට ලැබෙන Natalia Dyer | Bird Box චිත්‍රපටයෙ දකින්නට ලැබෙන John Malkovich සහ අනෙකුත් සෙසු චරිත සඳහා Rene Russo | Zawe Ashton | Tom Sturridge | Toni Collette දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

චිත්‍ර විචාරකයෙක් වන මෝර්ෆ් වැන්ඩර්වෝල්ට් දවසක් චිත්‍රකලා ප්‍රදර්ශනයකට පැමිණෙනවා ඔහුගෙ යහළුවා වන ජොෂපිනා එක්ක. ඉතිං මේ ජොෂපිනා වැඩ කරන්නෙ “හේස් ගැලරිය” අයිති රෙඩෝරා හේස්ටයි. එක් දවසක්, ජොෂපිනා වැඩට යන්න එනකොටම වගේ දකිනව ගොඩනැගිලි තුළ කෙනෙක් ඇද වැටී සිටින විත්තිය. ඇය ගිහින් බලනව ඔහුට කුමක්ද වෙලා තියෙන්නෙ කියල. හැබැයි ඔහු ඒ වෙනකොටත් මැරිල ගිහින්. මරණයට හරිහමන් හේතුවකුත් හොයාගන්න බැහැ. ඉතිං මේ මැරුණු පුද්ගලයා චිත්‍රශිල්පියෙක් වග ජොෂපිනාට දැනගන්න ලැබෙනවා. ඉතිං ඇය කරන්නෙ ඒ චිත්‍ර ටික අරගන්න එකයි. හැබැයි ඇයට කිසිම අදහසක් නැහැ මේ චිත්‍ර වලින් ඇයගෙ ජීවිතයට පවා අනෙක් ඇයගෙ ජීවිත වලටද මරණය රැගෙන එනවා කියල. පස්සෙ ඇය ඒ වග දැනගන්නව හැබැයි ඇය ඒ ගැන වැඩිය හිතන්නෙ නැහැ. ඇය කරන්නෙ ඒ චිත්‍ර ටික හොඳ ගාණකට දීලා සල්ලි හොයාගන්න. ඉතිං ඇය “හේස් ගැලරිය” අයිති රෙඩෝරා සමග එකතු වෙලා චිත්‍ර ටික හොඳ ගාණකට විකුණල සල්ලි හොයාගන්න. ඔය අතරෙ රෙඩෝරා චිත්‍ර වගයක් ගබඩාවකට අරගෙන යනවා ඔහුගෙ සේවකයෙක්ට කියල. නමුත් අවාසනාවන්ත ලෙස ඔහුට මරණය උරුම වෙනවා. ඉතිං අපි බලමුකො එතනින් පසුව මොවුන්ගෙ ජීවිත වලට මොන ඉරණනමක් අත්පත් වේවිද කියල.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

3,475 downloadsDownload Velvet-Buzzsaw-2019.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

3,475 downloadsDownload Subtitles52 KB

24 comments

  1. tharindu

    එනකන් බලන් හිටපු ෆිලුමක් තමයි.තැන්ක්ස්

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahoo aub ekata...

  3. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  4. Tharaka

    THANKS..................

  5. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    නිදුක් නිරෝගී වේවා...!
    තෙරුවන් සරණයි...!

  6. Isurusandeepa007

    thanks

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  8. Ravindu Dananjaya

    සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි බුදුසරණයි තවත් මේවගේ උපසිරැසි අප වෙත රැගෙන එයි කියා බලාපොරොත්තු වෙනවා

  9. Kulanjana Maduranga

    subata thanks

  10. යුරාන් ධනුක (ධනූ)

    උපසිරැසියට තුති සහෝ .....

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Pramukmili

    thanxx bro...........

  13. bLack_sNow

    Thanks saho sub ekata

  14. chinthaka_priyadrshana

    Thank u very much bro.........Ela....

  15. Sarojalakmali

    Thanks bro

  16. wcr

    Thank you!

  17. බොබී

    සබට තුති. රවිඳු සහෝගේ වැඩක් නම් අනිවා බලන්න වටිනවා.

  18. sandharu

    Thanks broo

  19. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  20. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  21. subhatha

    elma ayyah g.l.

  22. Prageeth Gaya

    thank uuuu wewaaaaa

  23. Lakshansilva18

    Balala kiyanne Film ekanam patta boring 4/10

  24. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.