කොහොමද කට්ටියට මේ පාර වෙනසකටත් එක්ක ටැමිල් ආදර කතාවක් අරගෙන අවා,මේක වෙනස්ම විදියේ ආදර කතාවක්. හොදයි එහෙනම් අනන්මනන් නැතිව කතාව පැත්තට හැරෙමු,කතාව පටන්ගන්නකොටම කෙල්ලයි කොල්ලයි තරහා වෙනවා.පොඩි දෙයක් ඇති කෙල්ලෙක්ට කොල්ලෙක් එක්ක තරහා වෙන්න,කෙල්ල තරහා වෙන්නේ වෙන හේතුවකට නෙවේ වෙන කෙල්ලෙක් එක්ක සෙල්ෆි එකක…
කොහොමද කට්ටියට මේ පාර වෙනසකටත් එක්ක ටැමිල් ආදර කතාවක් අරගෙන අවා,මේක වෙනස්ම විදියේ ආදර කතාවක්. හොදයි එහෙනම් අනන්මනන් නැතිව කතාව පැත්තට හැරෙමු,කතාව පටන්ගන්නකොටම කෙල්ලයි කොල්ලයි තරහා වෙනවා.පොඩි දෙයක් ඇති කෙල්ලෙක්ට කොල්ලෙක් එක්ක තරහා වෙන්න,කෙල්ල තරහා වෙන්නේ වෙන හේතුවකට නෙවේ වෙන කෙල්ලෙක් එක්ක සෙල්ෆි එකක් ගැහුවා කියලා,ඇත්තටම එයාගේ සේවදයකයෙක් එක්ක තමයි සෙල්ෆි ගහලා තියෙන්නේ,ඔය විදියට දෙන්නම තරහා වෙනවා,ඔය සිද්ධියෙන් තමයි කතාව පටන් ගන්නේ,කතාවේ චරිත ගැන මම ටිකක් කියන්නම්, ප්‍රධාන චරිත තුනක් තියෙනවා
1) නම- Ri2 රිතු
ශරීරයේ ප්‍රමාණය (Bust,waist,hip)- 38 28 36
සමේ වර්ණය – සාමාන්‍ය
වෘත්තීය – මෘදුකාංග ඉංජිනේරුවෙක්
අම්මා- දන්ත වෛද්‍ය
සහෝදරයා- අනී(ශිෂ්‍යයෙක්)
2) නම – මාලි මාලිසව්
Ri2 ගෙ කොල්ලා
වෘත්තීය – මෘදුකාංග ඉංජිනේරුවෙක්
පවුලේ විස්තර -අම්මා,තාත්තා සහ මල්ලි සිංගප්පුර් වල
3)නම : අරවින්ද්
මාලිගේ සහෝදරයා වගේ,
වෘත්තීය – ජිවන කුසලතා පුහුණුකරු
කොහොමහරි මේ දේවල් එක්ක මාලිස්වාරන් උත්සහ කරනවා රීතුව ආයෙත් යාලු කරගන්න,කරන්න ඕනේ හැම දෙයක්ම කරනවා,දුරකත කුටි වලින් කතා කරනවා, හම්බවෙන්න උත්සහ කරනවා,ගොඩක් දේවල් කරනවා,එක වේලාවකදී මාලිස්වරන්ට හිතෙනවා රිතුව මරන්න ඕනේ කියලා,ඒකට තමයි එයා,සහෝදරයාගෙන් උදවු ගන්නනේ, සහෝදරයා උඩින් කිව්වා වගේ ජිවන කුසලතා පුහුණුකරුවෙක්,කතාව බලද්දී ඒ මොකද්ද කියලා බලාගන්න පුලුවන් වෙයි,කතාව අන්තිමට මොනවා වෙයිද, එක්තරා ආකාරයක සැලැස්මකට අනුව තමයි මේ මරණය සිද්ද කරන්න යන්නේ,කාටවත්ම අහුවෙන්නේ නැතිවම,නියම ආකාරයෙන් සැලසුම් කරනවා හැම පොඩි තැනකම වගේ,
Samuthirakani -අරවින්ද් ලෙසත්
Sam Jones – මාලිස්වාරන්
Athulya Ravi – රීතු
Roshni Prakash – දිව්‍යා
Singampuli – සෙල්වරාජ්
Bala Saravanan – රත්නක්රිශ්නන් ලෙසත් රංගනයෙන් දායක වෙනවා..
කතාව ගැන කිව්වා ඇති කියලා මම හිතනවා,ගොඩක් ලස්සන කතාවක් මම හිතනවා ඔයාලා මේක බලයි කියලා, ඊලග උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDRip පිටපත් සඳහා අදාල වේ.
7,259 downloadsDownload Yemaali-2018.zip842 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රෂීන් මන්සිල්
Subtitles
27 comments
Unimesh
Prabodha Madhusankha Hettiarachchi
Supiri sahoo. Thank u sub ekata...
oshanda
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ
Nuwan-milinda
supiri aaaaaaaaasa
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රෂින් සහෝ.
ජයෙන් ජය.D.Chamara
balanna oni bohaoam sthuthi sahooo jaya
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
madushangamage
ela thankes bro
ඩොක් අයියා
ඔන්න “රෂීන් මන්සිල්” මල්ලියෝ දැනුයි දැක්කේ ඔයාගේ උපරැසිය, එහෙනම් බාගත්තා හොඳේ
බොහොම ස්තුති වේවා, තව එකක් කරමු නේද එහෙනම්
isuru c
thankz bro, keep it up
gmemran
nice
sumith1989
බයිස්කෝප් අඩවියෙන් ගන්න සිංහල උපසිරැසි ස්මාර්ට් ටීවී එකක පෙන්නේ නෑ . english අකුරු පේනවා සිංහල අකුරු කොටු කොටු පෙන්නේ. එක හදාගන්නේ කොහොමද
Nishshanka Ruwan
ස්මාට් ටීවී එක වැඩ කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් නම් ඉස්කෝල පොත ෆොන්ට් එක අරගෙන mx ප්ලේයර් එක ඉන්ස්ටෝස් කරලා ප්ලේයර් එකේ සෙටින් වලින් ඉස්කෝල පොත ෆොන්ට් එක තෝරලා දෙන්න
gayanveranga
tnx bro
Chathuka
පට්ට සබ් එක එල බන්
ජය වේවාChnu
එල එල
Nishshanka Ruwan
ස්තූතියි :)
Rajith Fernando
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!malith
Ela ela
N_R
Thank You.
LahiruRandika
ela machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gandhaka Indrajith
Thanks for the subtitle
Death_race
Thanks for sub
Kavishna
ස්තූතියි සහෝ උපරැසියට
ජය වේවා!Kushan_sandaru
Ela kollo
Advertisement

එල