1995 අවුරුද්දෙ තිරගත වූ චිත්‍රපටියක් තමයි මම අද ගෙනාවෙ. Mukul Anand ගේ අවසාන චිත්‍රපටිය වෙනවා.මේ චිත්‍රපටිය නිශ්පාදනය කරන්නෙ Subhash Ghai. රංගනයෙන් දායක වෙන්නෙ Anil Kapoor, Jackie Shroff සහ Shah Rukh Khan. සංගීත අධ්‍යක්ශනය Laxmikant-Pyarelal. කතාවෙ වෙන්නෙ මෙහෙමයි, කූකා සිං කියන්නෙ ගමේ ඉන්න ලොකුම මැ…
1995 අවුරුද්දෙ තිරගත වූ චිත්‍රපටියක් තමයි මම අද ගෙනාවෙ. Mukul Anand ගේ අවසාන චිත්‍රපටිය වෙනවා.මේ චිත්‍රපටිය නිශ්පාදනය කරන්නෙ Subhash Ghai. රංගනයෙන් දායක වෙන්නෙ Anil Kapoor, Jackie Shroff සහ Shah Rukh Khan. සංගීත අධ්‍යක්ශනය Laxmikant-Pyarelal.
කතාවෙ වෙන්නෙ මෙහෙමයි, කූකා සිං කියන්නෙ ගමේ ඉන්න ලොකුම මැරයා. එයා ගමේ තියෙන දේවාලෙ අයිති කරන් ඉන්නෙ එයාගෙ පූජා කටයුතු කරන්න. ගමෙ කිසිම කෙනෙකුට මේ දේවාලෙට ඇතුල් වෙන්නවත් දෙන්නෙ නෑ. මේ මනුස්සයගෙ කේන්දරේ බලන පූජකතුමෙක් කියනවා කූකගෙ මරනය සිද්ද වෙන්නේ ත්‍රිමූර්තියක් විසින් කියලා. මේ ත්‍රීමූර්තිය බිහි වෙන්නෙ සත්‍යාදේවි කියන පොලිස් නිලදාරිනියගෙ කුසින් කියලත් කියනවා. සත්‍යාදේවි කියන්නෙ අවංක පොලිස් නිලදාරිනියක් වගේම කූකාගේ වැඩ වලට බය නැති එකම කෙනාද වෙනවා. ඉතින් කූකා බොරු මිනී මැරුමකට වරද පටවලා හිරේට යවනවා වසර 20කට.
ඉතින් එතනින් පස්සෙ මෙ ත්‍රීමූර්තිය එකතුවෙලා කූකාගෙන් පලිගන්නා ආකාරය තමයි කතාවෙ දිගටම යන්නේ. ඉතින් මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා.
තවත් චිත්‍රපටියකින් ආයෙ හම්බ වෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා ගැළපේ.
2,605 downloadsDownload Trimurt-1995.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
19 comments
geeganagamage
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
ඩොක් අයියා
ඔන්න එහෙනම් තැන්කු වේවා “දහරා මුතු අමා” නංගියෝ
උපරැසිය නම් බාගත්තා, හැබැයි හරියන ටොරන්ට් එක තමයි අවුල
jstar
thanks a lot more dear
ශසිත් සඳරුවන්
දවස් තුනයි. සබ් හතරයි.
නියමයි ආ... :P
දිගටම සබ් දෙමු.
ඔබට ජය!lahirumax
ela bro
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි පරණ ෆිල්ම් වලට සබ් දෙනටට.
ජයෙන් ජය.හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…..
luvimalfernando
thank you bro
luvimalfernando
thank you brother...
duke1
Thank u Sis........
recoz
how to download torrent Fille
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Roshan
Ela saho man me film eka balala tibbe na
sub ekata thanksWijith666
thanks
Tharindu_Rukshan_Perera
බොහොම ස්තුතියි උපසිරැසියට ..! Judwaa 1997 . Baabul 2006. චිත්‍රපටි සදහාත් උපසිරැසි ලබාදෙන්න
shanedesilva
Thanks a lot for the subtitle. Keep up the good work. Cheers!
inushapraveen
srk ge old film 1kata sub dammata thnks
Advertisement

බොහෝම ස්තුතියි පරණ වුනත් මේ වගේ ගොඩාක් වටිනා හින්දි ෆිල්ම් අපි සැම වෙනුවෙන් අරගෙන එනවට . අනේ මේ වගේම Koi Aap Sa full movie 2005
Kucch To Hai (2003) ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.