අද මන් අරන් ආවේ එහෙනම් අත්භූත කතාවක්. නම Delirium (2018). ඒකේ තේරුම තමයි සිහි මුළාව කියන එක.ඇත්තම කිව්වොත් ෆිලුමට ගැළපෙන නම.මේක බලලා තාමත් සිහිමුළා වෙලා ඉන්නේ.අපි එහෙනම් ෆිලුමේ Details ටිකක් බලල ඉමු. Name – Delirium (2018) IMDb Rate – 5.7/10 Run Time – 96 min Genres – Horror l Thriller Released Dat…
අද මන් අරන් ආවේ එහෙනම් අත්භූත කතාවක්. නම Delirium (2018). ඒකේ තේරුම තමයි සිහි මුළාව කියන එක.ඇත්තම කිව්වොත් ෆිලුමට ගැළපෙන නම.මේක බලලා තාමත් සිහිමුළා වෙලා ඉන්නේ.අපි එහෙනම් ෆිලුමේ Details ටිකක් බලල ඉමු.
Name – Delirium (2018)
IMDb Rate – 5.7/10
Run Time – 96 min
Genres – Horror l Thriller
Released Date – 22th of May, 2018
Language – English
Director – Dennis Lliadis
Writer – Adam Alleca
කතාව සාරාංශයෙන්-
එක පවුලක සහෝදරයෝ දෙන්නෙකුයි, අම්මයි තාත්ත කෙනෙකුයි ඉන්නවා.මේ සහෝදරයෝ දෙන්නගෙන් පොඩි සහෝදරයා ඉස්කෝලෙදි එයාට වැඩිය වයසින් වැඩි ගැහැණු ළමයෙක්ට ඩේට් එකක් විදියට එළියට යන්න කතා කරනවා.ඒත් ඒ ගැහැණු ළමයා ඒකට කැමති වෙන්නේ නැතුව එයා මුළු ඉකෝලෙම ඉස්සරහ පොඩි මල්ලිට බයිනවා.මේක මෙයා ගිහින් එයාගේ අයියට කිව්වම එයා මල්ලිත් එක්ක එකතුවෙලා ඒ කෙල්ලට පාඩමක් උගන්නන්න හදනවා, පාඩම තමයි බය කරන එක.ඒ කෙල්ල බය වුණත් ඒ දෙන්නට ළදරුවෝ කියලා බැනැ වදින්න ගත්තා.මේක ඉවසන් හිටියේ නැති ලොකු අයියා ඒ කෙල්ලව මරලා දැම්මා.ඒත් අර මල්ලිට වුණේ ඒක දිහා බලන්න විතරයි.ඊටපස්සේ මේ ලොකු අයියා තවත් කෙල්ලෙක් ඒ විදියටම මරලා දැම්මම ඒක අහුවුණා.පළවෙනි මිනිමරුමට පොඩි මල්ලිත් හිටිය නිසා එයා පරිවාසේ දාලා, අනිත් අයියා හිරේට දැම්මා.මේක බලන් ඉන්න බැරුව අම්මා ගෙදරින් යනවා(ඇත්තටම ඒක නෙවෙයි වෙන්නේ, ෆිලුමෙන් ඒක බලන්න).මේ පොඩි මල්ලිව නිදහස් කරනවා, එත් එයා එන්න කලින් එයාගේ තාත්තා සිහිදිවිහානි කරගන්නවා.මේ මල්ලිට මේ වුණු දේවල් එක්ක එයාගේ මනසේ බය කියන එක පිහිටුවලා තිබුණා.මෙයාට නිවාස අඩස්සියේ තමයි ඉන්න සිද්ද වුණේ.මෙයාට එක එක දේවල් පේන්නගත්තා,ඒකෙන් තමයි Horror සීන් පටන් ගන්නේ.ඔන්න ඔහොම තව කතාව දිගට යනවා, අභිරහස් දේවල් ගොඩක් තියෙනවා.කොල්ලට කෙල්ලෙකුත් සෙට් වෙනවා.එහෙනම් ෆිලුම බලලම ඉන්නකෝ.
සතුටුදායි ආරංචියකුත් තියෙනවා,අපේ බයිස්කෝප් එකේ සෙට් එකයි සූම් එකේ සෙට් එකයි එකතුවෙලා ක්‍රිකට් මැච් එකක් තියන්නයි යන්නේ.කාගේ වුණත් ඒක හොඳ අදහසක් ඇත්තටම.දැන් ඉතින් එදා දවස එනකම් ඉවසිලි නෑ, බයිස්කෝප් එකේ සෙට් එකත් එක්ක ආයෙමත් හම්බවෙන්න.වෙනදා වගේ අපේ කපිතාන් හසන්ත අයියාට ස්තූතියි ෆිලුම බාර දුන්නට.අයියා තව වැඩක් දුන්නා, ළඟදිම ඒකත් අරන් එන්නම් එහෙනම්.(අහන්න එපා කියන්නේ නෑ).එහෙනම් තවත් සිංහල උපසිරැසියකින් හම්බවෙමු.ගිහින් එන්නම්, බුදු සරණයි..! දෙවි පිහිටයි..!
– “සමහර වෙලාවට මිනිස්සු දෙන්නෙක්ට, එක සහෝදරයෙක් වෙන්න පුළුවන්” –

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB/BR පිටපත් සඳහා අදාළ වේ.
5,017 downloadsDownload Delirium-2018.zip56 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
45 comments
Gathsara Umesh
Dhanuska Shehan
Elaz bro. Baiscope set ekata jayen jaya...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Nandana_kumara
Tu
sanjaya31055
Meke link eka ganne kohomada? plz help...!!
Hashan M. Priyadarshana
Thank you broo
Kantha_DLA
Request::
King of Thieves (2018)සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...කතා කරන්න දෙයක් නෑ ඉතිං. බයිස්කෝප් සෙට් එක මැච් එක දිනනවා!!!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
subata thanks
Tharaka
THANKS..................
Tharaka
මම ගත්තේ baiscopedownloads.com එකෙන් දාපු BR පිටපත. සබ් ගැලපෙන්නේනෑ වගේ සහෝ.. පොඩ්ඩක් බලන්න.
harshani11112
Sub aka gelapenne na.balanna...film aka dapugaman hitguwe sub maruwela kiyala...
danushka nandana
sub eka mach wenne na ane
sandharu
Thanks broo
gihan perera
ජය වෙිවා...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
Rukshan37
Ela ela
Viraj.se
sub eka galapenne na bro..please check this one
ruchiralakmal
sub not matching!!!!!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
isankasamith
Sub eka galapenne nahane bro
Ypnr
Thanks yalu mewa supiri wada
Hesh
සබ් එක එකක් ෆිල්ම් එක එකක්.
AsithaDilruwan
ela saho thanks
ruchiralakmal
මේකේ සබ් එක හදලා දාන්න මචෝ . වැරදියි යන ඒවා .සම්පුර්ණයෙන්ම !!!!!!
jpanduka
Sub Tittle Can't be Sync.
Maduwam
Me film dekak bn..oya film eka ekak sub eka wena ekak..ekama namen tiyena film dekak oyaa...
Niniya
සබ් එක වැරදියි බ්‍රෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prasad88
sub 1 waradi bn..
bLack_sNow
Thanks bro sub ekata.
Mohan Gunathilake
Sub eka wardi neda. Eka hdlada
DilZ
sub gelapenne na,,, plz ikmanata hadannako
Shehan777
ko sub eka.....meke thiyana eka waradi...
Shehan777
movie eka aran dawas ganak giya thama meke sub eka hadala na.great job baicecope@!
Tharaka
Delirium 2018 720p BRRip 700 MB - iExTV torrent eka download karaganna. eka hari.......
සජිත් Sαjιτh
completely wrong subtitles
amal564
Mekata hariyana sub eka nadda
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Kaveen Gayath
Thanks bro
Dewadithya
Thanks for Sub!!
thanks macho subata
MAALnath
Thanks ...............good luck ............
Dushantha
Can't that
Sasindu chamod
Horror nisa onna math bagaththa.Sabata thuthi!Obata jaya!
Advertisement
![Delirium (2018) Sinhala Subtitles | තමන්ගේ දෑස් නොව, මනස විශ්වාස කරන්න..! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Delirium-2018-1.jpg)
Bhooooom sathutui ❤️...