Watch Trailer

Non-Stop (2014) | නොනැවතී… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාලුවනේ. අදත් අරන් ආවේ කව්රුත් ඉල්ලන චිත්‍රපටයක්. ඇත්තටම මේක මම දෙවැනියට සබ් දාපු චිත්‍රපටිය. හැබැයි හොඳ කොපියක් අැවිල්ලා නැති නිසා දැම්මේ නැහැ. නොයෙකුත් පුද්ගලික ප්‍රශ්න වලට මැදිවෙලා ඉන්න ගුවන් යානාවල ආරක්ෂාවට යවන එයා මාෂල්වරයෙක් පදනම් කරගනිමින් නිර්මානය කරලා තියෙන ලස්සන කාතාවක් මේක. Take…

nonstop 2014

ආයුබොවන් යාලුවනේ. අදත් අරන් ආවේ කව්රුත් ඉල්ලන චිත්‍රපටයක්. ඇත්තටම මේක මම දෙවැනියට සබ් දාපු චිත්‍රපටිය. හැබැයි හොඳ කොපියක් අැවිල්ලා නැති නිසා දැම්මේ නැහැ.

නොයෙකුත් පුද්ගලික ප්‍රශ්න වලට මැදිවෙලා ඉන්න ගුවන් යානාවල ආරක්ෂාවට යවන එයා මාෂල්වරයෙක් පදනම් කරගනිමින් නිර්මානය කරලා තියෙන ලස්සන කාතාවක් මේක. Taken, Taken -2 වගේ ජනප්‍රිය චිත්‍රපටි වල රගපාපු ලියාම් නීසොන් තමයි මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය රගපාන්නේ. තවත් ජුලියන් මොරේ සහ ස්කූට් මැක්නරි රංගනයෙන් දායක වෙනවා.

මෙය IMDB ශ්‍රේණිගත කිරීම් අනුව 7.2 ක් ලබා ගෙන තියනවා. වැඩිය කියන්න ඕන නැහැ. ඇක්ශන් බලන අය අනිවා බලන්න ඕන ෆිල්ම් එකක් නිසා කාටත් බලන්න ආරධනා කරනවා.

Non-Stop (2014) on IMDb

 

 

360 MB කොපිය මෙතනින් බාගන්න

a736758ad6954f6b3cef5d56c718a6d746d712ed

810 MB කොපිය මෙතනින් බාගන්න

caab3cb4b58116733397934793f869ebff8e14ea

1.68 GB කොපිය මෙතනින් බාගන්න

af0d72e384028930b00ef969262aab6628130c7e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

13,443 downloadsDownload Non-Stop-2014.zip183 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

13,443 downloadsDownload Subtitles183 KB

117 comments

  1. Isu DP

    Meka Pattama Movie Ekak....
    Trailer Eka Balapu Welawe Idan Sihiya Nathwa Idiye....
    Aircraft Hijacking Thiyena Movies Maru....
    Mama Kamathima Me Wage Ewata Thama... Anika Supiri Actor Kenekne Ne Inne....
    Iye BrRip Awa Ada Sub Eka Thiyenwa...
    "Supiri Doubala" Supiri Ne...? ;-)

    Kattiyama Comment 1k Dala Yamu Ne......???

    1. Harsha

      Thank Brother, niyama film ekak

  2. shiron

    Maxa machoo.. tnx sub ekata

  3. Thanu

    Thanx saho sub 1ta. Mekath aniwa balanawa

  4. dedunu- yatalamatta,

    ගොඩක් ස්තුතියි !! ජයවේවා...

  5. ලක්ෂාන් නිලංක

    එල සහෝ...මේවා කොහොමත් එනකන් බලාගෙන හිටපු ෆිල්ම්....සබට බොහොම තුති....ජය වේවා සහෝ...

  6. Kulanjana Maduranga

    meka nm aniwa bamak thama.pattai ahhhhhhhhhh.subata thanks oyala dennatama hode......digatama sub demu.jaya wewa......

  7. thiliya

    sthuthi saho...sub enakanma hitiya meka balanne :)

  8. Sujith

    Thanx bro!!! :)

  9. “චූටී මල්ලි”

    මට හිතුනා
    ඔයා තමා මේ සබට වගකියන්නෙ කියලා
    එල එල
    අනිවා බැලීමක් තමා
    සබට තුති
    ඔබට ජය.......

  10. shan

    wow maxxa mcn

  11. jack

    අම්මෝ මේ තියෙන්නේ දීලා.....
    මේකට සබ් එක දෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ....
    බාගෙන තියන නිසා දැන් බලන්න තමයි තියේන්නේ.....
    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසි නිර්මානයට.....

  12. LAKSHAN

    thanks machan sub ekata ......................................................

  13. Rashmika

    download krl sub denknmi idye ..thanks oyl 2ntma..GOOD LUCK!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  14. Givantha Arshakularathne

    Thanks Bro.

  15. Thisal

    thku saho mn gdk kal bln hitiya mekat ela thkz

  16. sam

    thanks a lot machan 24 ko

  17. රවිඳු නිපුන්

    thankss dennatama!!!! niyama paarak wagee!!

  18. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මරු ඩබල...
    එලම ෆිල්ම් එකක් මචං..
    ජය වේවා/...

  19. ruchcha

    patta meka denakan balan hitiye :D jayen jaya!!!

  20. rgagna

    ගොඩක් ස්තුතියි !! ජයවේවා… VAMPIER ACDMY SUB DANDAKOOOOOOOO

  21. GhosT-FaceR

    meka denakam unne
    fatta maxxa elaz

  22. Ashan

    Thank bro

  23. Ashan ravihansa

    mata hithuna mekata sub denne aniwama Supiri Doubala ma thama kiyala ude illuva bola mene havas venakota dilath ivarai Supiri Doubalage supir speed eka.........

  24. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)
    මග බලාගෙන හිටිය එකක් තමයි මේක

  25. Ayesh

    Thank You ..

  26. අසෙල්

    Maxxxa bro
    denakam hitiye
    supiri
    24 seson 8 dena puluwanda ??

    1. Annana Ishan krishaja

      E illeema itu karanna amarui

    2. අසෙල්

      Ane ehema kiyana epa S09 S08 ewath wadagath wenawa ne

    3. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      එ්ක බයස්කෝප් අඩවියේ නීතියක් වගේ දෙයක්. 24 එකේ මුල්ම ලිපිය කියවලා බලන්න.

  27. Saman Prasad ( Black Panther )

    ela ela kollo..... thanks ah................

  28. jayanandana

    ginadara wage onna gaththa machan

  29. HiMeShZoRo

    jaya wewaaaaaa!!!

  30. Global

    Ada Dawasana Apita Current Thibune na. A Hinda Parakku Wela Thamai Comments Denna Une.
    Me Aurudde Balagenama Hitapu Movies Walin Ekak Me. Thawa Honda Movies Idiriyata Enna Thiyenawane. Ewatath Sub Demu. Kohoma Unath Me Karana Sewayata Api Kawruth Oba Depala Athulu Samastha Baiscop Team Ekatama Godak Nayagathi Hamadama....Thanks For The Sub Bro & Sis..Goodluck..!

  31. Darshana

    sub ekta thanks.... good luck..

  32. kaumara

    sub denakam hitiye. thanks

  33. Tharindu Perera

    elazzzz...denakan balagena hitiyeeee......
    thanks machan sub ekatahhh.........
    danma banava bn mekaa...

  34. Ishara

    thanks saho

  35. bee

    tnx tnx

  36. ගයාන් රූකාන්ත (ජෝනා)

    එනකන් බලන් උන්නු එකක් ඔන්න ගත්තා
    සබට තුති ඔයාලා දෙන්නටම..ජය...!!

  37. dilshan

    ස්තුතියි

  38. ama

    thnx saho

  39. Prabhath

    Thanks machan.. Fatta film eka

  40. ආරියසේන

    මම හැමදාම වගේ සයිට් එකට ආවත් මම කවදාවත් කමෙන්ට් කරලා නැහැ. මේක මගේ පලවෙනි කමෙන්ට් එක.

    ඔයාලගේ උපසිරසි ඇත්තටම හොදයි. නියමෙටම ගැලපෙනවා. ඇත්තටම හොදයි. සුබ පතනවා ඔයාලට.

  41. Chaminda Lakruwan

    අහන්න දෙයක් නෑ නියම ෆිල්ම් එකක් වගේ අනිවා බලනවා ස්තුති මචෝ

  42. amal

    Jaya wewa, niyamay

  43. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මේ ගෙනල්ලා තියෙන්නෙ සුපිරිම එකක්. අනිවා බෑමක් තමා. ජය෴෴ :P :P

  44. ganesh

    niyamai godak pin

  45. #ChalinduDeshan (කිනා)

    එලම තමා. මම මේක එනකං බලං හිටියේ මංසලේ ලිපිය පලවෙච්ච දවසේ ඉදං.
    ජයවේවා!

  46. chami

    Thanks Thanks Thanks

  47. හර්ෂ ලහිරු

    නියමයි බොහොම ස්තුතියි :P ජය

  48. kaveesha

    supiri.patta.great work machan!!!!

  49. M THILINA

    Thank U

  50. Dulanga

    thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.