මේ මම සබ් දාන තුන් වෙනි ෆිල්ම් එක. මේ පාර මම ගත්තේ ටිකක් පරණ එකක්. මේ වෙන්කොට බයිස්කෝප් එකේ කට්ටිය මේක කටපාඩම් වෙනකම් බලලා ඇති. ඒත් ඉතින් කමක් නෑ කියලා ඔන්න මම සබ් එක දැම්මා. මේ සබ් එක දාන්න මාව උනන්දු කරපු අපේ විකියා අයියටත් ගොඩක් ස්තූති කරන්න ඕනේ. 2002 වසරේ නිර්මාණය කරපු Spider Man […]

මේ මම සබ් දාන තුන් වෙනි ෆිල්ම් එක. මේ පාර මම ගත්තේ ටිකක් පරණ එකක්. මේ වෙන්කොට බයිස්කෝප් එකේ කට්ටිය මේක කටපාඩම් වෙනකම් බලලා ඇති. ඒත් ඉතින් කමක් නෑ කියලා ඔන්න මම සබ් එක දැම්මා. මේ සබ් එක දාන්න මාව උනන්දු කරපු අපේ විකියා අයියටත් ගොඩක් ස්තූති කරන්න ඕනේ. 2002 වසරේ නිර්මාණය කරපු Spider Man චිත්‍රපටය ලෝකය පුරා ගොඩක් ප්‍රසිද්ධියට පත් වෙච්ච බයිස්කෝප් එකක්. IMDB වල 7.4 අරගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටයේ කතාව ගැන මම ගොඩක් විස්තර කරන්න යන්නේ නෑ. මොකද කලින් කිව්වා වගේ මේක ගොඩ දෙනෙක් බලලා ඇති.
කොහොම උනත් මේ බයිස්කෝප් එකේ තියෙන්නේ පාසලක කොන් උනු, අම්මා තාත්තා නැති පීටර් පාකර් කියලා කෙනෙක්ගේ ජීවිත කථාව. මකුලුවෙක් වගේ බිත්ති දිගේ නගින්න, හතුරනගෙන් නගරය බේරගන්න මෙයා සටන් කරන හැටි වගේම ඔහුගේ ආදර කතාවත් මේ Spider Man චිත්‍රපටයේ ඇතුලත් වෙනවා. මේකට රංගනයෙන් දායක වෙන ප්‍රධාන නලුවා තමයි Tobey Maguire. එහෙනම් ඉතින් තව මොකුත්ම කියන්න දෙයක් නෑ. බලපු කට්ටියත් ඉතින් මතකේ අලුත් කරගන්නත් එක්ක මේ බයිස්කෝප් එක ආයි පාරක් බලන්න කියලා තමයි ඉල්ලන්නේ.
එහෙනම් ආයි කවදාහරි තවත් සබ් එකක් එක්ක මුනගැහෙමු. ඔයාලගේ ප්‍රතිචාර කමෙන්ට් එකක් විදියට දාලා යන්නත් අමතක කරන්න එපා.
38,974 downloadsDownload SpiderMan.2002.SinhalaSubs.Baiscopelk.zip105 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවින්ද ප්‍රමෝද්
Subtitles
0 comments
No comments yet.
Advertisement
