Balls Up (2026) Sinhala Subtitles Helo Guys හැමෝටම සුභ දවසක් , අද මම අරගෙන ආවේ මේ අවුරුද්දේ (2026) නිකුත් වුණු, සුපිරිම Action-Comedy චිත්‍රපටියක් වෙන”balls up” එකේ උපසිරසි අරගෙන.ඔයාලා Mark Wahlberg ව දන්නවනේ? අන්න එයායි, Paul Walter Hauser නළුවායි එකතු වෙලා බ්‍රසීලයේ කරන පිස්සු විකාරයක් තමයි Balls…

Helo Guys හැමෝටම සුභ දවසක් , අද මම අරගෙන ආවේ මේ අවුරුද්දේ (2026) නිකුත් වුණු, සුපිරිම Action-Comedy චිත්‍රපටියක් වෙන”balls up” එකේ උපසිරසි අරගෙන.ඔයාලා Mark Wahlberg ව දන්නවනේ? අන්න එයායි, Paul Walter Hauser නළුවායි එකතු වෙලා බ්‍රසීලයේ කරන පිස්සු විකාරයක් තමයි Balls Up කියන්නේ
Cast:
Mark Wahlberg – Brad Lewison ලෙස
Paul Walter Hauser – Elijah DeBell ලෙස
Benjamin Bratt – Señor Santos ලෙස
Sacha Baron Cohen – Pavio Curto ලෙස
කතාව පටන් ගන්නේ මාකටිං පැත්තේ වැඩ කරන යාළුවෝ දෙන්නෙක්ගෙන්. Brad (Mark Wahlberg) කියන්නේ කොහොම හරි බිස්නස් එකක් ගොඩදාගන්න දක්ෂ සේල්ස්මන් කෙනෙක්. එයාගේ සහකරු Elijah (Paul Walter Hauser) පොඩ්ඩක් අමුතු විදිහේ කෙනෙක්.
මේ දෙන්නාට ලොකු අවස්ථාවක් ලැබෙනවා බ්‍රසීලයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට තමන්ගේ සමාගමේ අනුග්‍රාහකත්වය (Sponsorship) ලබා දෙන්න.
හැබැයි මේ දෙන්නා ලෑස්ති වෙලා ඉන්නේ ටිකක් “වල්” විදිහේ ප්‍රමෝෂන් එකකට. ඒ තමයි පාපන්දු ක්‍රීඩාවත් එක්ක ‘කොන්ඩම්’ ප්‍රවර්ධනය කරන්න. මේ වැඩේ අතරතුර සිද්ධ වෙන පොඩි අත්වැරැද්දක් නිසා මුළු බ්‍රසීලයම උඩුයටිකුරු වෙනවා. කොච්චර ද කියනවා නම්, බ්‍රසීලයේ අවසන් මහා තරඟය පැරදුණාට පස්සේ මේ දෙන්නා තමයි ඒකට වගකියන්න ඕන කියලා මුළු රටම මේ දෙන්නා පස්සේ පන්නන්න ගන්නවා!
ඔයාලා “The Hangover” වගේ නැත්නම් “Deadpool” වගේ පිස්සු කොමඩි වලට කැමති කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම මේක බලන්න. මේකේ තියෙන දෙබස් සහ සිදුවීම් හරිම වේගවත්. පෝල් වෝල්ටර්ගේ මෝඩ වැඩයි, මාර්ක් වොල්බර්ග්ගේ “සීරියස්” මෝඩකමයි එකතු වුණාම සුපිරිම කොම්බෝ එකක් හැදෙනවා.
ඉතින්, මේ සුපිරි කොමඩි චිත්‍රපටය සිංහල උපසිරසි එක්කම නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. උපසිරසිය ගැන ඔයාලගේ අදහස් පල්ලෙහයින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
හැමෝටම සුභ දවසක් ,ජය වේවා!
Balls Up (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,642 downloadsDownload Balls-Up-2026.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Balls Up Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #Balls Up (2026) Sinhala Sub
- #Balls Up (2026) Sinhala Subtitles
- #Balls Up Sinhala Sub
- #Balls Up Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #තරිදු දිසානායක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sahan Gayantha
Advertisement
thanks a lot saho sub ekata