Watch Trailer

Ice Cream Man (2026) Sinhala Subtitles | අයිස් ක්‍රීම් කාරයා [සිංහල උපසිරසි]

Wikipedia

කතාව යන්නෙ Bayleen Bay කියන පොඩි ටවුන් එකකට එන අමුතුම විදිහේ අයිස්ක්‍රීම් විකුණන මනුස්සයෙක් වටා. මේ අයිස්ක්‍රීම් කාරයා ටවුන් එකේ ඉන්න පොඩි ළමයින්ට හරිම රස අයිස්ක්‍රීම් දෙනවා. හැබැයි මේ අයිස්ක්‍රීම් කන ළමයින්ට ටික වෙලාවකින් අමුතු දේවල් වෙන්න ගන්නවා. එයාලා නිකන්ම නිකන් ළමයි නෙවෙයි, යක්ෂාරූඪ වෙලා වගේ සම්පූර්ණයෙන්ම

වෙනස් වෙලා, හිතාගන්නවත් බැරි භයානක විදිහකට හැසිරෙන්න පටන් ගන්නවා. මේ අයගෙ ඉලක්කය වෙන්නෙ ටවුන් එකේ ඉන්න ගුරුවරු, දෙමව්පියො ඇතුළු ඔක්කොම වැඩිහිටියො ටික.

 

මේ කතාවේ ප්‍රධාන චරිතයක් තමයි ජරෙඩ් කියන කොල්ලා. එයාට කිරි ජාති දිරවන්නෙ නැති ලෙඩක් තියෙන නිසා එයා මේ අයිස්ක්‍රීම් කන්නෙ නෑ. ඉතින්ජ රෙඩ්ටයි, එයාගෙ අක්කා ලිසී ඇතුළු අයිස්ක්‍රීම් නොකාපු තව යාළුවො කීපදෙනෙකුටයි මේ

භයානක තත්ත්වෙන් බේරිලා පණ බේරගන්න ලොකු සටනක් දෙන්න වෙනවා.  

 

IMDB Ratings අඩු උනත් යම් මට්ටමේ හොඳ  horror ෆිල්ම් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.

 

Subtitles

7 downloadsDownload Subtitles35 KB

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.