Hi කියන්නේ 2026 වසරේ තිරගත වුණු ලස්සන Tamil romantic drama එකක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vishnu Edavan විසින්. ප්‍රධාන චරිතවලින් Kavin සහ Nayanthara අපිට දැකගන්න පුළුවන්. ඒ වගේම K. Bhagyaraj, Prabhu, Radhika Sarathkumar, VTV Ganesh වගේ ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මේකට එකතු වෙලා ඉන්නවා
කතාව ගැන කිවුවොත්,
එක පැත්තකින් ආදරය ගැන විශ්වාසයෙන් ඉන්න කෙනෙක්... අනිත් පැත්තෙන් ආදරය ගැන තිබුණු විශ්වාසය නැති කරගෙන ඉන්න කෙනෙක්. ඒ දෙන්නගේ ලෝක දෙක එකිනෙකට හමුවෙද්දි සිද්ධ වෙන පුංචි පුංචි සිදුවීම් තමයි මේ කතාව ඉස්සරහට අරගෙන යන්නේ.
ආදරය, විහිළු, පවුලේ බැඳීම් වගේම ජීවිතේ අපි නොහිතන වෙලාවක කෙනෙක් අපේ ජීවිතයට කොච්චර ලොකු වෙනසක් කරන්න පුළුවන්ද කියන දේත් Hi චිත්‍රපටයෙන් අරගෙන එනවා.
ඒ නිසා ලොකු Action එකකට වඩා හිතට දැනෙන ආදර කතාවක්, ලස්සන විහිළු ටිකක් සහ පවුලේ අයත් එක්ක බලන්න පුළුවන් feel-good vibe එකක් බලන්න කැමති නම්, Hi කියන්නේ එහෙම බලලා රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක්. ❤️
🎬 Director: Vishnu Edavan
⭐ Lead Actors: Kavin, Nayanthara
🎭 Supporting Cast: K. Bhagyaraj, Prabhu, Radhika Sarathkumar, VTV Ganesh ඇතුළු පිරිස
🎵 Music: Jen Martin
📅 Release: 28 August 2026

Subtitles
- #Chandramukhi Sinhala Subtitles
- #Editor's Pick
- #Hi (2026) Sinhala Sub
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Parasakthi (2026) Sinhala Subtitles
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #Theerkadarishi Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
Advertisement
![Hi (2026) Sinhala Subtitles | මයිල්සාමිගේ ආදරය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-2fd54df4eba8bb82b10e5f0d.webp)