Kingdom: Ashin of the North (2021) Sinhala Subtitles | උතුරේ ඈශින්ගේ කතාව!! [සිංහල උපසිරසි]
නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වූ Kingdom කොරියානු කතා මාලාවේ නිකුත් වූ කතා සමයන් ද්විත්වය නොබලා මෙම Kingdom : Ashin of the
උපසිරැසිය ගන්නනෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වූ Kingdom කොරියානු කතා මාලාවේ නිකුත් වූ කතා සමයන් ද්විත්වය නොබලා මෙම Kingdom : Ashin of the
උපසිරැසිය ගන්නඔන්න යාළුවනේ මම අරගෙන ආවා නිල් සයුරේ පුරාවෘත්තය කතාවේ අවසාන කොටස. මේ කතාව ඇත්තටම හොඳ අවසානයක් තියන කතාවක් වගේම හරිම
උපසිරැසිය ගන්නඔන්න යාළුවනේ දැන් නිල් සයුරේ පුරාවෘත්තය කතාවත් අවසන් වෙන්න ළඟයි. ඉතින් මේ තමයි 19 වෙනි කොටස. ඔයාලා 18 වෙනි කොටස
උපසිරැසිය ගන්නකොහොමද යාළුවනේ. ඔන්න මම ආවා 18 වෙනි කොටසත් අරගෙන. 17වෙනි කොටසේ අන්තිමට වුණ ටික ආයෙමත් මතක් කරමු. ඔයාලට මතකයිනේ ජුන්
උපසිරැසිය ගන්නඔන්න යාළුවනේ මේ තමයි 17 වෙනි කොටස. පහුගිය කොටසේදී අන්තිමට මා-ඩේ-යන්ග් චොන්ග් පස්සේ එලෙව්වා. ඒත් චොන්ග් එයාගේ අත කොහොමහරි අල්ලාගෙන
උපසිරැසිය ගන්නකොටසේදී චෝන්ග්ගේ උපන්දින සාදයට ජුන් ජේගේ අම්මාත් එක්කගෙන එද්දී ඒ දෙගොල්ලෝ හම්බවෙනවා. ඉතින් ඒ විදිහට තමයි ජුන් ජේට එයාගේ අම්මාව
උපසිරැසිය ගන්නඔන්න යාලුවනේ 15 වෙනි කොටස. කොහොමද ගිය පාර කොටස හරිම ලස්සනයි නේද? නාම්-ඩුට අහුවෙනවා චොන්ග් දියකිඳුරියක් කියලා. ඒත් චොන්ග් එයාගේ
උපසිරැසිය ගන්නඔන්න යාලුවනේ මේ තමයි 14 වෙනි කොටස. ඔයාලාට මතක ඇතිනේ 13 වෙනි කොටසේදී වුණ දේවල්. ජුන් ජේට එයාගේ අතීත ජීවිතේ
උපසිරැසිය ගන්නඔන්න මේ 13 වන කොටස. 12 වෙනි කොටසේදී අන්තිමට වුණ දේ මතකද යාලුවනේ. ජුන් ජේ චෝන්ග්ට මුළු රෑම එක එක
උපසිරැසිය ගන්නඔන්න මේ 12 වෙනි කොටස. ඔයාලට මතකයිනේ 11 වෙනි කොටසේදී වුණා දේවල්. නියමයි නේද? අන්තිමට ජුන් ජේයි චොන්ග් දෙන්නා යූ-නාගේ
උපසිරැසිය ගන්නඔන්න මම අරගෙන ආවා 11 වෙනි කොටස. මේ දවස් වල අක්කාට වැඩ වැඩි නිසා එයාගේ කොටසත් මමයි කරන්නේ. ඉතින් ඔයාලට
උපසිරැසිය ගන්නඔන්න දැන් තියෙන්නේ 10 වෙනි කොටස. 9වෙනි කොටසේදී චා-ශි-ආහ් එක්ක කෞතුකාගාරය ඇතුළට ගිහාම ජුන් ජේ දකින චිත්රය කරන්ට් එක යන
උපසිරැසිය ගන්නඔන්න 9 වෙනි කොටසත් ගෙනාවා. ඔන්න ඉතින් අපේ දියකිඳුරියට දැන් හිතිලා තියෙන්නේ ආපසු එයාගේ ලෝකෙට යන්න, ඒත් ජුන්-ජේ ඇවිත් කියනවා
උපසිරැසිය ගන්නඔන්න 8වෙනි කොටස. ඔයාල දන්නවිදිහට 7වෙනි කොටස අවසානයේදී ශිම් චොන්ග් නැත්නම් අපේ දියකිඳුරිය ජුන් ජේගේ ගෙදර පිරිසිදු කරමින් ඉන්නකොට එයාට
උපසිරැසිය ගන්නමේ තමයි හත් වෙනි කොටස, මේ කොටසත් පටන් ගන්නේ අතීත කතාවෙන්, ඔයාලට මතකනේ, පහුගිය කොටසේ, දම්-යොන්ග් ගේ යාළුවා, ශේ-වා ව
උපසිරැසිය ගන්නඔන්න මම 6වෙනි කොටසේ උපසිරැසි ගෙනාවා. ඔයාලාට මතක ඇති 5වෙනි කොටසේ ශිම් චෝන්ග්ව කාර් එකකට හැප්පුනා. එතනින් පස්සේ තමයි 6වෙනි
උපසිරැසිය ගන්නපස්වෙනි කොටස ගේන්න ටිකක් පරක්කු වුනා, 🙂 අද කතාව පටන් ගන්නේ අතීත කතාවෙන්, අතීත කතාවේ, ගොඩබිමට එන දියකිඳුරිය සතුරන්ගෙන් බේරාගෙන
උපසිරැසිය ගන්නකොහොමද මම සොනාලි. මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. මට අක්කා (ගයේෂා සත්සරණී) තමයි කතා කලේ මේකේ ඉතුරු ටිකට එයාට උදවු
උපසිරැසිය ගන්නමේ තමයි තුන්වෙනි කොටස. ඔයාලට මතකනේ දෙවෙනි කොටසේ, අන්තිමට , දියකිඳුරිය ජුන්-ජේ සමඟ මුහුදට පනිනවා. එතනින් තමයි කතාව ඉවර වෙන්නේ.
උපසිරැසිය ගන්නකතාවේ පලවෙනි කොටසට ගොඩක් දෙනෙක් ප්රතිචාර දක්වල තිබුනා, මේ තමයි කතාවේ දෙවෙනි කොටස, මේ කොටසටත් ඔයාල කැමති වෙයි කියල හිතනවා,
උපසිරැසිය ගන්න