හොදයි එහෙමනම් ඔන්න පස්වෙනි කොටසත් අරගෙන ආවා.යන්තම් කොටලා කොටලා රෑ 11.30 වෙද්දී ඉවරයක් කරගත්තා.හැබැයි ඉතින් අඩවියේ පලවෙන කොටනම් කියවෙයිද දන්නේ නැහැ.හොදයි එහෙමනම් දැන් බලමු නේද අද මක්කැයි වෙන්නේ කියලා. අලුතින් පත්වුන චාන්සලර් ලොක්කා පයික් දහදෙනෙක් අරගෙන ගොහින් නිදි පැදුරේ උන්න භුමිවාසීන් 300ක් මරලා එ…

හොදයි එහෙමනම් ඔන්න පස්වෙනි කොටසත් අරගෙන ආවා.යන්තම් කොටලා කොටලා රෑ 11.30 වෙද්දී ඉවරයක් කරගත්තා.හැබැයි ඉතින් අඩවියේ පලවෙන කොටනම් කියවෙයිද දන්නේ නැහැ.හොදයි එහෙමනම් දැන් බලමු නේද අද මක්කැයි වෙන්නේ කියලා. අලුතින් පත්වුන චාන්සලර් ලොක්කා පයික් දහදෙනෙක් අරගෙන ගොහින් නිදි පැදුරේ උන්න භුමිවාසීන් 300ක් මරලා එනවා,වැඩේ කියන්නේ අර දහදෙනාගෙන් එක්කෙනෙක්ටවත් තුවාල නැහැ.ඉතින් ලෙක්සයි ක්ලාකුයි අයිස් රැජිනගේ මිනියත් අරගෙන එනවා යුක්තිය ඉටු කරපු බව පෙන්වන්න.හැබැයි ඉතින් ලෙක්සට දකින්න වෙන්නේ තමන්ගේ මිනිස්සුන්ගේ සොහොන් පිටියක්.ඕක දැක්ක ගමන් ලෙක්සා පණිවිඩයක් යවනවා අනිත් ගෝත්‍ර 12ටම දවසක් යන්න කලින් සටනට එන්න කියලා.
ඔන්න අදනම් කොටස් කීපයකට පස්සේ ආලෝකයේ නගරයට ගිය කට්ටියව පෙන්වනවා.තෙලොනියස් ආපහු ආකේඩියාවට එනවා ඒ අයවත් ආලෝකයේ නගරයට එකතු කරගන්න.මර්ෆි අර සැට් වුන කෙල්ලත් එක්ක හොරකම් කරනවා. හොදයි එහෙමනම් බලමුකෝ මොකද වෙන්නේ කියලා.පළිගැනීම නවත්වන්න ක්ලාක් මොනවද කරන්නේ කියලා කට්ටිය බලලම දැනගන්න.එහෙමනම් නැවත උපසිරසියකින් හමුවෙන තුරු හැමෝටම සුබ සති අන්තයක්. යමින් ගමන් අදහසක් එහෙම පල කරගෙන යන්න අමතක කරන්න එපා.ඔබට ජය!!
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
37,178 downloadsDownload The-100-S03E05.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
58 comments
Kasun Upeksha
chathu
ekenma bro same here :D
Kavisha
Thnx Bro...
Suranga
We are very happy about your great work...Well done brother....Thank you.
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravin
Thanks for the sub
c.dark
thans aiye..mama iye re10 wenakam balagena idala nidagatha..aparade aulak ne...aiy digatama karagenayamu
Jeewantha
ගොඩක් ස්තුතියි.
Menuka
thx... Sub ekata.
Dhammika
Thank you
Sajeevi
Thanks a lot
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි සහෝ!!!
Kulanjana Maduranga
niayamai…denakm unne..thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sam
Thaxx brooo... Ikmanatama dunna neh
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaa
D'O'N
෴ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා....!
ජයවේවා……
බුදු සරණයි.. !!! ෴Hashan
tnx macho elama
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
S.K.Ruchiranga
elma thz machoo sub ekata
yumal
thankz bro..............
Thisara Laksitha
thanks sub akata
Kasun Lakshan
Dc legends of tommorow parakku mkada danne nedda ???
harsha
වැඩේ යන හැටියට වන්හේඩාට සෑහෙන්න කාර්යබහුල කතාසමයක් වගේ. ස්තූතියි සහෝ උපසිරසියට ඔන්න ගන්නවා ජයවේවා
Jayasri
machan ohommama Black Sails S03 walath sub diyanko
Dhanushka
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!
geeth
සුපිරි මචන් දිගටම sub දෙන්න
දුලාජ් මංජුල
බොහොම ස්තුතියි මචෝ.............................
Dulap buddhika
නියමයි අාාාාාංඃඃ
Dulap Buddhika
නියමයි නියමයි
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sanjula Jeter
Thank's Bro!
kosala
thanks
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!උදය කුමාර
සබ් එකට බොහෝම ස්තුතියි. ජය වේවා!
Sanath Indika
thx sahoo
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
නිෂූ
එළ ! එළ ! ජයවේවා
නලින් පෙරේරා
ස්තූතියි මධුක සිංහල උපසිරැසියට. ජය වේවා෴
kumara
Thanks Bro !!!
Mark Luzifer
patta bro thanks
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa
Dilan
Thnxx mc
Rumesh
Ela Ela machan
E06 awa ekath ekmanata danna.
Thanks.Menuka
E06 එකත් ඉක්මනට් දෙන්නකෝ සහෝ.. ජයවේවා!
Tharaka Lahiru
tnx sub ekata
Anushka Sanjuna
tnx mcn tnx
Vinod sasanka
Mamanam mee kathamalaawata pissu watila bn inne.akanisa atharamadadi nathara karannan apa saho. upasirasiyata godaak ස්තුතියි.all the best sahoo thawath upasirasi liyanna labenna kiyla parthana karanawa.
Udara Damith B/K
බොහොම ස්තුතියි..................
lakshan
thanks machn...
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
SAM_Nika
thanks machanla
Advertisement

නොනිදා බලන් හිටියෙ අදම දෙයි කියන විශ්වාසයෙන්... හම්මේ ඉතින් කියන්න වචන නෑ... තෑන්ක්ස් වේවා...