කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් මේ ඔබ හමුවට එන්නේ THE 100 පස්වන කතාසමයේ හයවන කොටසත් සමගින්. අදත් ඔන්න දෙයියනේ කියලා ආව දවසෙම සබ කොටලා ඉවරයක් කරගන්න හැකියාව ලැබුනා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොනවද වෙන්නෙ කියලා එහෙමනම්. ගිය සතියෙ අපට දැකගන්නට ලැබුනා බ්ලඩ්රෙයිනා තමන්ගේ සෙබළු 50දෙනෙකුත් අරගෙන ඩියෝසා…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් මේ ඔබ හමුවට එන්නේ THE 100 පස්වන කතාසමයේ හයවන කොටසත් සමගින්. අදත් ඔන්න දෙයියනේ කියලා ආව දවසෙම සබ කොටලා ඉවරයක් කරගන්න හැකියාව ලැබුනා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොනවද වෙන්නෙ කියලා එහෙමනම්.
ගිය සතියෙ අපට දැකගන්නට ලැබුනා බ්ලඩ්රෙයිනා තමන්ගේ සෙබළු 50දෙනෙකුත් අරගෙන ඩියෝසා එක්ක සටන් වදින්න නිම්නයට එන්න පිටත් උනා.. ක්ලාක් සහ බෙලමි දෙන්නා ඒකට කොච්චර විරුද්ධ උනත් ඔක්ටේවියා ඒක කනකට ගත්තේ නෑ නොවෑ. ඉතින් මේ ගමන පිටත් වෙද්දී ක්ලාක් අනතුරු ඇගෙව්වා ප්‍රයම්ෆායා නිසාවෙන් කාන්තාරයේ තිබෙන වැලි ඝන වෙලා කුඩා විදුරු කෑලි හටගෙන තියෙනවා කියලා. ඒ විතරක් නෙවේ කුනාටු එහෙමත් හමනවා කියලා. ඒත් ඒ කිසිවක් නොඅසා ඔක්ටේවියා සූදානම් උනේ නිම්නයට එන්න. හැබැයි ඒ එන අතරමගදී කට්ටියට මුහුණ දෙන්නට සිද්ද උනේනම් ක්ලාක්වත් නොදැන සිටි අනතුරකට. අපිට දැකගන්න පුළුවන් උනා වැලි අස්සේ ඉදලා යම් කිසි පරපෝෂිත පනුවෝ වගේ ජාතියක් මිනිස්සුන්ගේ ශරීරය ඇතුළට රිංගනවා. කොහොමහරි මේකෙක් ඔක්ටේවියාගේ ඇගටත් රිංගලා ක්ලාක්නේ බේරාගත්තේ.
ඉතින් ඔය දේවල් එහෙම වෙද්දී ඩියෝසා යළි මිසයිලවල පාලනය ලබාගෙන පහරදෙන්න කියලා එනවා. කොහොමහරි රේවන් අර ලුතිනන් ෂෝ එක්කලා එකතුවෙලා මර්ෆිව එළියට පන්නපු නිසා ඒ ගැන ආරංචිය කලින්ම බෙලමිට දැනගන්න ලැබෙනවා. කොහොමහරි ඒ නිසාවෙන් ඩියෝසාගේ මිසයිල ප්‍රහාරයෙන් කට්ටිය බේරුනත් කුනාටුව නිසාවෙන් සමහරුන්ට ජිවිත අහිමි වෙනවා වගේම තවත් පිරිසක් අසාධ්‍ය ලෙස ලෙඩ වීම නිසාවෙන් ඔක්ටේවියා පසු බැස්සා මතක ඇතිනේ.
ඔන්න අද කොටසින් බලාගන්න පුළුවන් නැවත පෝලිස්වලට ඇවිත් ඉන්න ඔක්ටේවියා මේ පාර මොනවද කරන්නෙ කියලා. ඩියෝසා යානයෙන් ඇවිත් කෑම වගයක් බිමට දාලා කට්ටියට කියලා යනවා ගෝත්‍රය අතෑරලා ඇවිත් නිම්නයේ ජීවත් වෙන්න කියලා. ඇත්තටම ඉතින් මේක ඇවිත් කේන්ගේ දේශපාලනික බුද්ධියේ කපටි උපායක්. පේන විදිහට කේන් දැන් ඩියෝසා එක්ක එකතුවෙලා. ඒත් ඉතින් කතාව මුල ඉදලා බැලුව කට්ටිය දන්නවනේ කේන් කියන්නෙ මොනවගේ කපටියෙක්ද කියලා.. ඒ නිසා මොනා වෙයිද කියලා හිතාගන්න අමාරුයි. ඔය අතරේ ඔක්ටේවියාට එකෝව මුණ ගැහෙනවා. බෙලමියා හිතාන උන්නේ ඔක්ටේවියා එකෝට සමාව දෙයි කියලනේ.. හැබැයි ඉතින් ඒක එහෙමනම් වෙන්නෙ නෑ.
ඒ වගේම අද ක්ලාක්ට මැඩී හින්දා සෑහෙන ප්‍රශ්නයක් තමයි ඇති වෙන්නෙ. ඇත්තටම ප්‍රශ්නවලට මුල පුරනවා විතරයි. දන්නවනේ ඉතින් මැඩී කියන්නෙ නයිට්බ්ලඩ් කෙනෙක්.. නයිට්බ්ලඩ් කෙනෙක් ජිවතුන් අතර ඉන්නවා කියන්නෙ ඒක ඔක්ටේවියාගේ එනම් රතු ලේ තියෙන රැජිණට බලවත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඔක්ටේවියා ඒ සම්බන්ධයෙන් කොහොම ක්‍රියා මාර්ගයක් ගනීවිද කියලා බලලම දැනගන්න..
හරි එහෙමනම් මම මෙතනින් නවතිනවා. ඇත්තම කිව්වොත් ඉතින් මෙච්චරවත් ලිපියක් ලියන එක පලක් නැති වැඩක්. මොකද කලින් සතියෙ කොටස විකාශය වෙන්නෙ නෑ කියලා මම ලිපියේ පැහැදිලිවම සදහන් කරලත් පිරිසක් මට මැසේජ් කරලත් අහනවා උපසිරැසිය පරක්කු මොකද කියලා. ඒ නිසා මම කියන්නේ සමස්ත ලිපියම නැතත් ආරම්භය සහ අවසානයවත් කියවන්න පුරුදු වෙන්න. එතකොට කාටත් අපහසුතාවයක් වෙන්නෙ නෑ. තව දෙයක් තියෙනවා දැන් මුලින්ම එන්නෙ WEB කොපිය. ඒ නිසා මුලින්ම සබ් එන්නෙත් ඒකට. ඉතින් කට්ටිය මොකද කියන්නෙ? අද පටන් දිගටම web කොපියටම සබ් දෙන්නද?එහෙනම් මම ගියා.. ලබන සතියෙ හමුවෙමු. ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip සහ BR පිටපත් සඳහා අදාළ වේ.
32,574 downloadsDownload The-100-S05-E06.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
152 comments
සනිඳු ලක්ඛිත
Lushan Tharinda
Mamath kiwwe okama thamai bro...
Thanks for your mention.
SanjulaJeter
thanks bro.(2nd Comment)
ajith00129
Web copy එකට සබ් දෙන්න
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Gayathra
tnx saho ikmanatama sub eka dunnata.. jaya wewa!!
GTRZ
Web copy ekata sub karanna machan. Quality eka aulak nane.
Sub enakan kattiya balagena inna nisa mulin ena copy ekata sub danna.Thx
GTRZ
Webrip ekata sub denna machan. Quality eka hodai.
Anika kattiya sub denakan balagena inna nisa ikmanata ena copy ekata sub karanna.Thanks mahcan.
Subhash13
Web එක පට්ටනේ.
Ayesh Prashan
Thank You
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි.
ජය වේවා..හැබැයි ඉතින් වෙබ් එකට වඩා hd එකේ මෙගාබයිට් ගානනම් අඩුයි නේ..
jeewantha
බොහොම ස්තුතියි සබ් එකට. අද සබ් දෙයි කියලා නම් හිතුවෙ නෑ. Web පිටපතට සබ් දෙනවට මම නම් කැමතියි. එතකොට අපිට ඉක්මනට සබ් හම්බවෙනවනේ.
Krishantha.ab
Tnx Bro
Sherlock holmes
අවුලක් නෑ සහෝ ඕනම එකක්
සබට තුතිNadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයඔව් web rip හොදයි ඒකට සබ් දෙමු ඒනම්...
Chamil Mihiran
sub ekata thanx saho.web rip ekata sub karanna
kasun18
Web rip එකට සබ දෙමු මචං
තරිඳු කටුවාවල
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට..
Ravin Laksitha
web rip ok
Esampathz
Superb bro
futureomega
sub ekata thanks. web ekata sub denna.awulk na. 7 wenieka next week na neda. aye 19
Udith
elama thnx
Navoo
Patta ayiyee thank....
gayan215
bohoma sthuthi saho..
Randi
උපසිරැසියට ස්තූතියි
Amila janaa
ස්බ් එකට තෑන්ක්ස්..පුලුවන් විදිහට දිගටම දෙමු..
Web Rip එක දෙමු..✌️
Sujee
puluwan welawaka karala dannta hdizziyak na
Dileepakumara
Thanks sub ekata.. jaya sahoo
kasunlakshitha
Elm bro,web rip eka denn eka ftt
Nadeesha rox alahakoon
Tnx bro.
Gomez
Pls. Machan sub eka aulak natuwa uba gattada bn.
masushanka
thanks machan sabata
Gomez
SUB EKA GANNA BANE BRO
Tharindu.p
Thank saho niyamaii....✊✊
franticfox
ty for sub. comment karan na wenadata ba gannawa witharai. eth ehema hoda na kiyala terenawa. katta kala sub dena eke apta 1 winadiyak aran comment ekak danna bari nam wadak na. digatama karagena yana. ubala nisa thama ap asawen tv s balanne
NIKLAUS@671
එලම බන්
Lushan Tharinda
Ela ela web copy ekatama sub denna saho...
Puluwannam arrow, flash, supergirl, gotham, legends of tomorrow wala aluth season patan gaththamath ewath web copy ekatama sub denna bro... Mokada eka hdtv walata wada quality ne... D:/)musthaqismail
tnx bokka
hash k
Oyata onama copy ekakata subtitles denna api balanawa.thank you so much.
උදයංග සම්පත් හතරසිංහ
බොහොම ස්තුතියි සහෝ
Tharindu
එලම ඉතිම්.එනකම් හිටියෙ..තැන්කූ wep rip ඕකේ
shan AC
thnx brooo,,,,,
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.(ඊළඟ සතියෙත් නෑ නේද?ආයේ එන්නේ 19 නේ?)
Chathukandy
Thanks bro...
Janith Ramanayaka
one ekak bro tq jayawewa
s.s.m
tz sub ekata...jaya wewa!!
Pradeepsanka
Thanks machan...
dilshangaru
Ela kollo sub eka enakan downlode karala tyan hitiya
Thankz mchnNaveen Rangana
උපසිරැසියට බොහෝම ස්තූතියි.................ජය වේවා.........!!!!!!!!!!!!!!!!!!!
charith alahakoon
patta brooooooo
harshahjk
ස්තූතියි මධූක ඉක්මනින්ම සබ දාලා. ඒ වගේම සහෝ web කොපියට සබ දුන්නාට කමක් නැ කියලයි මම හිතන්නේ. ඒ කොපිය හොඳ තත්වයේ තියනවා. ලිපිය තියන එක අගය කරනවා මම ඒක අනිවාර්යයෙන් කියවනවා නැවතත් ස්තූතියි ජයවේවා
Advertisement


බොහොම ස්තූති සහෝ උපසිරසට.. web rip එකට දිගටම සබ් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා සහෝ. මොකද HDTV එකට වඩා සෑහෙන්න කොලටි එකක් තියේ Wrb rip එකේ. මෙච්චර දවස්ක් ඔය අදහස කිව්වේ නැත්තේ මුලින්ම එන්නේ HDTV එක නිසා. දැන් web එක නිසා web rip එකටම් සබ් දෙන්න පුලුවන්නම් අපිනම් එක පයින් කැමතී..!