ඔන්න එහෙනම් පෙර කිව්වා වගේම දැඩි පමාවකින් පස්සෙ 11 වෙනි කොටස අරගෙන ආවා. කට්ටියට හදිස්සි ඇති ඉතින්, ඒත් කරන්න දෙයක් නෑ මේ මාසේ ඉවර වෙනකම් මෙහෙම තමා දෙන්න වෙන්නෙ හොදේ. හොදයි එහෙමනම් අපි බලමුකෝ කතාවේ වෙන්නෙ මොකෝ කියලා. ගිය සතියේ කොටස ගැන යම් මතක් කිරීමක් කලොත් ගිය සතියෙ සැන්ටම්වල ෂෙයිඩ්හෙඩා නිසා විශාල…

ඔන්න එහෙනම් පෙර කිව්වා වගේම දැඩි පමාවකින් පස්සෙ 11 වෙනි කොටස අරගෙන ආවා. කට්ටියට හදිස්සි ඇති ඉතින්, ඒත් කරන්න දෙයක් නෑ මේ මාසේ ඉවර වෙනකම් මෙහෙම තමා දෙන්න වෙන්නෙ හොදේ. හොදයි එහෙමනම් අපි බලමුකෝ කතාවේ වෙන්නෙ මොකෝ කියලා.
ගිය සතියේ කොටස ගැන යම් මතක් කිරීමක් කලොත් ගිය සතියෙ සැන්ටම්වල ෂෙයිඩ්හෙඩා නිසා විශාල කලබගෑනියක් ඇති වුනා. තමන්ට අභියෝගයක් වෙන්න ඉඩ තියෙන මැඩී ළගට යන ෂෙයිඩ්හෙඩා ප්‍රථමයෙන්ම ඇයව බය කරලා තමන්ට යටත් කරගත්තා මතකනෙ. ඔය අතරේ ෂෙයිඩ්හෙඩාට ඉතුරු උන එකම බාධාව වෙච්ච ඉන්ද්‍රා ෂෙයිඩ්හෙඩාට සටනකට අභියෝග කරලා අන්තිමේ ඒ සටනින් පරාජයට පත් උනා මතකනෙ. ඒකෙන් ෂෙයිඩ්හෙඩා යළි සියළුම ගෝත්‍රවල කමාන්ඩර් බවට පත් උනා. ඉතින් ෂෙයිඩ්හෙඩා බලයට පත් උන ගමන්ම නියෝග දෙන්නෙ මැඩීව මරන්නයි සැන්ටම්වාසින්ව මරලා දාන්නයි. හැබැයි මේ ගැන කල්තියාම සැක කළ මර්ෆි නිසා ඒ හැමෝම බේරුනානේ.
ඔය අතරේ බාඩෝවලත් ලොකු දෙයක් වෙනවා. එකෝ විසින් හෝප්ව බේරගෙන හෝප්ට බාර දුන්නා පැයක් තුළ තමන්ගෙ අයවත් අරගෙන යන්නය කියලා. එකට හේතුව උනේ එකෝ බෙලමිගෙ මරණයට පළිගන්න බාඩෝවැසියන් මරණයට පත් කළ ජේම්9 මුදාහරින්න සූදානම් වෙච්ච එක. ඉතින් යන්න කියලා යවපු කට්ටිය පැනලා නොයා එකෝව හොයාගෙන ඇවිත් එකෝ ජෙම්9 නිදහස් කරන එක නතර කළා උනත් මුල ඉදලාම කේන්තියෙන් උන්නු හෝප් ඇන්ඩ්රස්වත් මරලා ජෙම්9 එකත් නිදහස් කරනවා. හැබැයි ඩියෝසා ඒ විනාශය වළක්වාගන්න සිය ජීවිතය පුද කළා මතකනෙ.
හොදයි ඔන්න අද කොටසින් අපිට එතෙරියාව කියන ලෝකය දැක බලාගන්න පුළුවන්. ඒ වගේම තමා කතාවේ මළා කියලා හිතා උන්නු හාදයා මැරිලා නෑ කියලත් දැනගන්න ලැබෙනවා. ඉතින් අද කොටස ගැන මෙච්චරයි කියන්නෙ ඔන්න. එහෙනම් ලබන සතියෙ හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV / BR පිටපත් සඳහා අදාළ වේ.
23,812 downloadsDownload The-100-S07-E11.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
81 comments
K.Gayan
dananjaya
thanks machan,, umma,
Sandaru Nimsara
බොහොම ස්තුතියි සහෝ.පරක්කු වුනාට අවුලක් නෑ
Anonymous
Thanku machn
Anonymous
English sub ekk widihatane bro download karama thiyenne
Uvindu Induwara
මම හිතුවෙ ඩිඕසා සැන්ටම් ඇවිත් ෂෙයිහෙඩාට නෙලයි කියල. කරුමෙට ඒකිත් මලා නෙ.
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි .
Lahiru Dayan
බොහොම ස්තූතියිි සහෝ !!
Anonymous
Thanks bro sub ekata.. jaya wewa..!
Anonymous
Ikmnta sub deepu eka nm hodai.tnx
thilina
ammata udu maru
Anonymous
thank you
Anonymous
thanks to sub.. and the rain season 03 eke sub ekath denawada...
indika75
thanks..
Anonymous
sub eka english widihatane pennanne
මධුකප්‍රිය පෙරේරා
එහෙම ගැටළුවක් නැහැ
Anonymous
Sub eka sinhala akuru pennane na
Chamika N Lakshan
Thanks For Sub
Anonymous
Kohomada meka balannea
Yasith Randika
Thanks brother
Anonymous
Episode 12 sinhala sub eka kawadada denne
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Achi
බොහොම ස්තුතියි සබ් එකට...ආ..
ගැම්මට දෙනවා...ආදරෙයි
සබ් එක මුලින් සෙට් වෙනවා බාගයක් යනකොට ගැලපෙන්නේ නෑ...
පුලුවන්නම් සබ් ෆයිල් එක ප්‍රදාන විඩියෝ ෆයිල් එහෙකට දෙන්න බලන්නAnonymous
❤❤❤❤❤❤
Hiruja
Thanq bn..
Rasindu Perera
නියමයි.... සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන් හිටියේ....Anonymous
Thanks,sub ekt.jaya wewa..
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Asanka mapa
❤❤❤❤❤❤
Thilini
High kick: revenge of the short legged (High kick 3) Korean drama ake sinhala sub ganna puluwan da?
Dewadithya
Thanks for sub!
Anonymous
thanks....
shakthi bandara
මදුකප්‍රිය අයියගෙ සබ් එක නැත්තං 100 වැඩක් නෑ. ජයවේවා
Uvindu Induwara
Asiri Mahalaksha
ස්තූතියි ජය වේවා..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
big dog
thanks for sub.
pretty little liars mekatah sinhala sub dennakoChathura
Episode 12 sub ek denne kawadada
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Anonymous
episode 12 please
Hasantha
Thanks brother
pakeet
12 gennakooo
Anonymous
Episode 12 oneeeeeeee
vindya hansinee
Epi 12 sub please...
Yohan
Episode 12 sub please
Anonymous
Episode 12 nadda bn :((
Sadun
Adoo episode 12 denne kawadda bn
Navindu lakshan
Episode 12 denne naddooo
Anushanga Lakshan
Episode 12 sub eka denne nedda bro
Ravi
12
Anonymous
12
Anonymous
12
Anonymous
හොදටම පරක්කුයි
K.Gayan
Mokada machan sub eka parakku. Mokakwat karadarayakda ?
Anonymous
Ayyo tama nane.
Anonymous
Ikmnt dennoo 12 epiya
Anonymous
Night time wth epi. 12 dendooo....
Advertisement



Thanks machan. Bala bala hitiye kiyata dayida kiyala