පසුගිය කොටස අවසන් වුනේ ජුලිස් විසින් නාසි නියෝජිතයා ඝාතනය කිරිමත් සමගයි.අවසාන දර්ශනේදි අපි දකිනවා ෆෑන්ක් විසින් අඳිනලද ජුලියානාගේ සිතුවම පාරේ වැටිලා තියෙනවා.ඒක ෆෑන්ක් සහ ජුලියානාගේ පෙම් සබධතාව බිදිවැටිමේ සංකේතාත්මක නිරූපනයක්.මින් ඉදිරියට අපිට දකින්න වෙන්නේ තුන් ඈදුතු පෙම් කතාවක් .නමුත් මේ කතාමාලාව…

පසුගිය කොටස අවසන් වුනේ ජුලිස් විසින් නාසි නියෝජිතයා ඝාතනය කිරිමත් සමගයි.අවසාන දර්ශනේදි අපි දකිනවා ෆෑන්ක් විසින් අඳිනලද ජුලියානාගේ සිතුවම පාරේ වැටිලා තියෙනවා.ඒක ෆෑන්ක් සහ ජුලියානාගේ පෙම් සබධතාව බිදිවැටිමේ සංකේතාත්මක නිරූපනයක්.මින් ඉදිරියට අපිට දකින්න වෙන්නේ තුන් ඈදුතු පෙම් කතාවක් .නමුත් මේ කතාමාලාව විකාශනයවු කාලයේදි ජෝ සහ ජුලියානා අතර ඇතිවෙමින් පවතින පෙම් සබධතාවන්ට ප්‍රෙක්ෂකයන්ගෙන් එල්ල වුනේ දැඩි විරෝධයක්.මොකද ඒක කතාවේ ගලායෑමට බාධාවක් කියලා.
කොහොම නමුත් 7.9අගයක් ගන්නා අද කතාව පසුගිය කොටසේ දිගුවක් ලෙස දිගහැරෙනවා.ෆෑන්ක් තම සොහොයුරියගේ මරනය ඇයගේ ස්වාමියාට(මස්සිනාට) පවසනවා.ඔහුගෙන් එල්ලවෙන දැඩි චෝදනා නිසා ෆෑන්ක් ඉතා දැඩි තිරනයකට එලඹෙනවා.ඔය අතරේ තමයි ජපන් කුමාරයත් ඇමරිකාවට එන්නේ.අපි දැනටමත් දන්නවා ඔහුගේ සංචාරය හා බැදුනු කුමන්ත්‍රනයක් ඇති බව.ඒ ගැන වැඩි විස්තරයක් අද කතාවේ බලන්න පුළුවන්.ඒ වගේමයි මේ කතාමාලාව ඇත්තටම විද්‍යා ප්‍රබන්ධයක්.නමුත් කතාවේ ඒක සුවිශේෂි තැනකට එනකං ඒ බව ප්‍රෙක්ෂකයාගෙන් වසන් කරනවා.ඔන්න අද කතාවේ ඒකට පොඩි ඉගියක් දෙනවා.ඒ තමයි අපේ දෛවයේ විකල්පයන් ගැන.මේ ගැන වැඩි විස්තර ඉදිරියේදි අපි බලමුකෝ.
පහලින් ඔයාගේ ප්‍රතිචාරයත් දාලා යන්නකෝ එහෙනම්.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
1,073 downloadsDownload The.Man_.In_.the_.high_.Castle.S01E03.baiscopelk.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
8 comments
tharindu madushanka
tharindu madushanka
thanks
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නිරෝෂ්
ස්තුතියි කලිඳු සහෝ.ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
lakshan
tnx mchn pattama story ekak
Kanchana Venuranga
Thanks machan ....sub1 kmp1 hariyata vada karanne nane....?mm ekata mokakda karanna one?Font1 hariyata ganne nati eka tamai awla.
Advertisement

thanks . ikamanta ituru epi wala sub danna.