Never Have I Ever Sinhala Subtitles S02E07 (දෙවන කොටසේ හත්වන එපිසෝඩය) අනීසා හිතුවා ඉස්කෝලෙන් මාරු වෙන්න, කටකතාව නිසා. දේවි උත්සාහ කරා අනීසා එක්ක ආයෙත් යාළු වෙන්න. දේවි අවංකවම සමාව ඉල්ලලා අනීසට උදව් කරන්න උත්සාහ කරන නිසා, අනීසා ඉස්කෝලේ මාරු නොවී ඉන්න තීරණය කරා. අම්මයි ජැක්සන් දොස්තරයි එකිනෙකාගේ ජීවි…

Never Have I Ever Sinhala Subtitles

S02E07 (දෙවන කොටසේ හත්වන එපිසෝඩය)

අනීසා හිතුවා ඉස්කෝලෙන් මාරු වෙන්න, කටකතාව නිසා. දේවි උත්සාහ කරා අනීසා එක්ක ආයෙත් යාළු වෙන්න. දේවි අවංකවම සමාව ඉල්ලලා අනීසට උදව් කරන්න උත්සාහ කරන නිසා, අනීසා ඉස්කෝලේ මාරු නොවී ඉන්න තීරණය කරා. අම්මයි ජැක්සන් දොස්තරයි එකිනෙකාගේ ජීවිත කතා කියාගන්න පටන් ගත්තා. ඒකෙන් එයාලා තවත් සමීප වුණා. කමලා අවසානයේ රසායනාගාරේ සගයාට බය නැතුව කෙළින්ම කිව්වා තමන්ගේ වැඩවලට ගරු කරන්න කියලා.

S02E08 (දෙවන කොටසේ අටවන එපිසෝඩය)

ආදරය සහ හැඟීම් පිරිච්ච කොටසක්. *The Great Gatsby* එකෙන් මේකට ආභාසයක් අරගෙන තියෙනවා. පරණ දේවල් අලුත් කාලෙට බලපාන හැටි, ආශාවන්, සහ පරිපූර්ණ වෙන්න තියෙන ආසාව ගැන කතා කරනවා. දේවි තමන්ගේ හැඟීම් එක්ක පොර බදනවා. සම්බන්ධතා තුළින් තමන් ගැන වැඩිපුර දැන ගන්නවා. ලස්සනට හදලා තියෙන කොටසක්. බලද්දි හිතට දැනෙනවා.

ඊළඟට තියෙන්නේ අන්තිම එපිසෝඩ් 2ක.

එහෙනම් රැඳිලා ඉන්න මේ සීරිස් එකත් එක්ක දිගටම. 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

558 downloadsDownload Never-Have-I-Ever-S02-E08-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Have I Ever Sinhala Subtitles

All BT1
All BT1
Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

558 downloadsDownload Subtitles24 KB

3 comments

  1. Shethum

    Thank you Shehan Ithuru Episode tikath ikmnin danna.....

    1. UD Shehan

      ස්තූතියි! අනිවාරයෙන්.

  2. Anonymous

    Thank you!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.