Watch Trailer

Daredevil: Born Again [S01 : E06] Sinhala Subtitles | අපි දන්නා යක්ෂයා [සිංහල උපසිරසි]

Daredevil: Born Again [S01 : E06] Sinhala Subtitles ඩෙයාඩෙවිල් රසිකයින් හැමෝවම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරමින් පිළිගන්නවා! පොරොන්දු වුණු විදියට මේ අරගෙන ඇවිත් තියෙන්නේ Daredevil: Born Again කතා මාලාවේ හයවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. 05 වෙනි එපිසෝඩ් එක, ඒ කියන්නේ ප්‍රධාන කතාවට සම්බන්ධ නැති ෆිලර් එප…

 

Daredevil: Born Again Sinhala Subtitles

ඩෙයාඩෙවිල් රසිකයින් හැමෝවම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරමින් පිළිගන්නවා! පොරොන්දු වුණු විදියට මේ අරගෙන ඇවිත් තියෙන්නේ Daredevil: Born Again කතා මාලාවේ හයවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. 05 වෙනි එපිසෝඩ් එක, ඒ කියන්නේ ප්‍රධාන කතාවට සම්බන්ධ නැති ෆිලර් එපිසෝඩ් එකකින් පස්සේ අපි ආපහු ප්‍රධාන කතාවට යොමු වෙනවා මේ හයවෙනි එපිසෝඩ් එකෙන්.

පසුගිය කොටසින්…

කලින් කිව්වත් වගේ පස්වෙනි කතාංගයේ ලොකුවට කියන්න දෙයක් නෑ, මොකද ඒක ෆිලර් එපිසෝඩ් එකක් නිසා. අපට මිස් මාවල් හෙවත් කමාලා ඛාන් ගේ තාත්තා වන යුසුෆ් ඛාන්ව නම් දකින්න ලැබුණා. ඒ, මැට් ණයක් ගන්න ගියපු New York Mutual බැංකුවේ සහකාර බැංකු කළමණාකරු විදියට. ඉතින්, බැංකුව මංකොල්ල කන්න ආව හොරු කල්ලියගෙන් හැමෝවම බේරගන්න මැට් ට පුළුවන් වුණා. එපිසෝඩ් එක ගැන නම් කියන්න තියෙන්නේ ඔච්චරයි.

අද එපිසෝඩ් එකෙන් තමයි අපි main ස්ටෝරියට enter වෙන්නේ. මේකෙදී ඔයාලට මියුස් ගැන හුඟක් විස්තර දැනගන්න පුළුවන් වෙයි. එහෙනම්, මේ සතියේ නිකුත් වෙන හත්වෙනි එපිසෝඩ් එකෙන් අපි මීළඟට හමුවෙමු. පීස් ✌️.

ප. ලි.:- ඒවගේම කියන්න ඕනේ Invincible සහ YFNSM කතා මාලාවල ඉතුරු එපිසෝඩ් ටිකටත් මං ළඟදීම උපසිරසි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒවට උපසිරසි ගේන එක අතෑරලා දාලා නෑ.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,688 downloadsDownload Daredevil-Born-Again-S01-E06-Sinhala-Subtitles.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Nxt Season BT12All BT1Nxt Season BT12

Subtitles

2,688 downloadsDownload Subtitles22 KB

8 comments

  1. Mihiran

    Thanx machaaan sub ekata..... invincible series eke ithuru tikatath genna puluwanda

  2. praveen

    aiyooo sakamoto days eke ithuru tika oniii
    dan sathi ganak giya

  3. Sanindu Shalith

    Episode 07ටත් ටග්ගාලා ඕනේ ❤️

  4. Sanindu Shalith

    Episode 07ටත් ටග්ගාලා ඕනේ ❤️

  5. Chamath

    Thank you brother

  6. D.P kavindra

    Wheel of time, s3 worrier ekat kauruth sub denne ne neh pulwnnm worrior dn gdk kal sub krla dennako

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  8. Sahan Gayantha

    thanks a lot Sanupa Ranmeth brother sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.