ඉතින් සතියට එක කොටසක් ගානේ නිකුත් කරන ක්‍රිමිනල් ජස්ටිස් තුන්වෙනි කතාසමය එක්කයි අපි ආයෙත් එක්කහු වෙලා ඉන්නේ. අද අරන් එන්නේ හයවෙනි කොටස. සමස්තය නම් කොටස් අටක් කියලා තමා දැනට නම් ආරංචිය. බලමුකෝ නේද? ඉතින් කලින් කතාසමයන් බැලුවේ නෑ කියලා මේක බලන්නත් බෑනේ කියලා දෙයක් නැහැ. මේ එක එක කතාසමයන් ස්වාධීන විදි…

ඉතින් සතියට එක කොටසක් ගානේ නිකුත් කරන ක්‍රිමිනල් ජස්ටිස් තුන්වෙනි කතාසමය එක්කයි අපි ආයෙත් එක්කහු වෙලා ඉන්නේ. අද අරන් එන්නේ හයවෙනි කොටස. සමස්තය නම් කොටස් අටක් කියලා තමා දැනට නම් ආරංචිය. බලමුකෝ නේද? ඉතින් කලින් කතාසමයන් බැලුවේ නෑ කියලා මේක බලන්නත් බෑනේ කියලා දෙයක් නැහැ. මේ එක එක කතාසමයන් ස්වාධීන විදිහට රස විඳින්න පුළුවන්. එකකට එකක් සම්බන්ධකම් ඇත්තේම නැති තරම්. ඒ ගැනත් මතක් කරන ගමන් පහුගිය කොටස ටිකක් මතක් කරගමු.

මුකුල් සාරාගෙන් පලිගන්නවයි, එයාව මරලා දානවයි කියලා අරවා මේවා වගයක් ඩික්ටාෆෝන් එකේ පටිගත කරන ගමන්ම කියෙව්වා ඔයාලට මතක ඇති. ඒ ඩික්ටාෆෝන් එක අවන්තිකාට කලින් කොටසෙදි හම්බවෙනවා. මුකුල් ගැන විශ්වාසය තියන් හිටිය එකම කෙනා තමා අවන්තිකා. එයාගෙත් හිත වෙනස් වෙයිද දන්නේ නෑ මේක නිසා. ඔය අතරේ මුකුල් පාටියේදී MDMA මත්ද්‍රව්‍ය සම්බන්ධව වෙච්ච හැමදේම මාධව් එක්ක එලි කරා. ඒ වගේම වරුන් එක්ක සිද්ධ වෙච්ච රණ්ඩුව ගැනත්. එහා පැත්තෙන් ලේඛා එයාගේ සුපුරුදු රිද්මයෙන් වැඩ කරගෙන යනවා මුකුල්ට එල්ලුම් ගහ අරන් දෙන්න. ඒ වගේම අවන්තිකා මාධව්ට ගෙවීම් කරපු චෙක් එක බවුන්ස් වෙලා තිබ්බා. ඒ ගැන හොයලා බලපු අවන්තිකා දැනගත්තා මේක නීරජ් කරපු වැඩක් කියලා. තමන්ගේ දුවගේ මිනීමරුවගේ නීතිමය ගාස්තු ගෙවන්න තමන් කිසිම සූදානමක් නැති බවයි නීරජ් එක එල්ලේම කිව්වේ. ඒ වගේම මතක ඇති නඩු වාරයකුත් තිබ්බා. සුපුරුදු විදිහට ලේඛා සමත්වෙනවා මෙතනදිත් වැඩි ලකුණු රැස්කරගන්න. පොලිසියේ සහය තිබුණෙත් ලේඛාටමයි.

බලමු මේ කොටසත්. හත්වෙනි කොටසත් එක්ක සිසිත ඒවි. ජයවේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

2,752 downloadsDownload CJ-AS-S03-E06.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

PHOENIX

Subtitles

2,752 downloadsDownload Subtitles27 KB

17 comments

  1. sisitha

    Episode eke download link ekath ikmanata post karanna

  2. Sisitha

    Mokakda me daala thiyenne meka 6 episode eka newei da..okkoma patalola ne

    1. Anonymous

      Episode 7/8 ඉක්මනට දෙන්න, plz

  3. Nimesh

    pls 6 sub eka dannako.. ikmanata..

  4. Amila Dananjaya

    good jobs.thanks

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. Naveen Mbr

    ජයි ෆීනික්ස්!

  7. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  8. Kushan

    Sub akta thanks

    1. Anonymous

      download karanna site kiyanna

  9. Anonymous

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Anonymous

    Next episode plz

  11. Phonix

    sahoo ilaga ekata denna Sub..episode eka release wela iwarai ne

  12. mindika

    Thanks !!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. lakshan

    thanks ....................

  15. viraj

    thanks..........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.