හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් [S02 : E02] Sinhala Subtitles සුබ දවසක් කියලා පිළිගන්නවා හවුස් ඔෆ් ද ඩ්‍රැගන් රසිකයෝ හැමෝවම. ගිය සතියේ තරම් ඉක්මනින් මේ එපිසෝඩ් එක නම් ගේන්න බැරි වුණා පෞද්ගලික හේතු කීපයක් නිසා. කොහොම නමුත් පැය 8ක් වගේ කාලයක් ඇතුළත හරි ගේන්න හැකි…

සුබ දවසක් කියලා පිළිගන්නවා හවුස් ඔෆ් ද ඩ්‍රැගන් රසිකයෝ හැමෝවම. ගිය සතියේ තරම් ඉක්මනින් මේ එපිසෝඩ් එක නම් ගේන්න බැරි වුණා පෞද්ගලික හේතු කීපයක් නිසා. කොහොම නමුත් පැය 8ක් වගේ කාලයක් ඇතුළත හරි ගේන්න හැකි වුණා. ඉතින් අද එපිසෝඩ් එකෙන් මේ ඇවිලෙන ගින්නට පිදුරු දාන සිදුවීම් කීපයක්ම බලාගන්න පුළුවන්. එහෙනම් නෙරංජි අක්කගේ ලිපියත් කියවගෙනම සබ් එක අරගන්නකෝ. ලබන සතියේ හමුවෙමු. පීස් ✌️.
එහෙනම් ගේම් ඔෆ් ත්රෝන් කාලේ ඉඳලම ඔයාලගේ හිතවතිය වුණු අපේ නෙරංජි අක්කා ඔයාලත් එක්ක ආයෙත් එකතු වෙනවා. මේ තියෙන්නේ නෙරංජි අක්කගේ සටහන.
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitlesහායි කට්ටිය, ඉතින් 1st Episode එක බැලුවා කියලා හිතනවා. මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ.. හුඟක් දෙනෙකුට හිතෙන්න පුළුවන්, හරි වේගයෙන් ගිය එපියක් කියලා. ඒක සම්පූර්ණයෙන් ම හරි.. වේගයටත් වඩා, තිර පිටපතේ බලාපොරොත්තු නොවෙන දේවල් කීපයක් සිද්ධ වුණා.මෙන්න මේ හේතුව නිසා, කතාව සමහරවිට වෙනස් තැනකට යන්න පුළුවන්. මොකද දැන් අපිට හොඳටම පේන්න තියෙනවා.. කෘතිය ෆලෝ අප් එකක් නැතුව, තිර පිටපත යන්නෙ, ෆෑන් බේස් හෝ එයාලා කැමති හෝ වෙන මොකක් හෝ විදිහකට කියලා.
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitlesකතාව පටන් ගන්නෙ, අපි කවුරුත් හුඟක් දෙනෙක් ප්‍රිය කරන ස්ටාර්ක් වරුන්ගෙ පරමාදර්ශී මහා ධවල ප්‍රාකාරය ප්රමුඛ නයිට් වොච් ඕත් එකෙන්. එතැන කතාවෙදි ..අනාගතේ අපි දැකපු මරණීය දේ ගැන, සිහි කැඳවීමක් වෙනවා.
රෙනයිරාට තමන්ගෙ දරුවා මිය ගිය බවට පිළිගත හැකි සාක්ෂියක් ලැබෙනවා.
එගොන් තමන්, රජෙක් වෙන්න කොච්චර නුසුදුසු ද කියලා පෙන්වමින් ඉන්නවා.
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitlesඇලිසන්ට් හිතාගන්න බැරි තරමෙ, මානසික ව්‍යාකූල තැනක ඉන්නෙ.. ඇය ක්‍රිස්තියන් කෝල් සමඟ ලිංගිකව හැසිරුණත්, එය ඔහේ හුරු පුරුද්දට සිදුවන දෙයක් මිස, ඇගේ හිතට සැනසීම ගෙනෙන දෙයක් නෙවෙයි.
ඇලිසන්ට් හා රෙනෙයිරාගෙ බැඳීම ශේෂය ලස්සන ට පෙන්වන තැනක් තමයි ඇලිසන්ට් ලුසේරිස් ව සිහිකරන තැන.
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitlesමේ තිර පතේ ෆේල්ම පොයින්ට් එක Blood and Cheese. මියෝ අල්ලන්න ගියා වුණත්, නිකං පාරදිගට ගිහින් කාමරේට ඇතුළුවෙලා.. හෙලේනාගෙන් අහලා ළමයාව මැරුවා. ඇත්තටම, පොතේ කතාව මීට වඩා ලස්සනට චරිත නිරූපණය කරනවා. ඇත්තටම, ඇත්තටම මේ පොතේ ඝාතනය වෙලාවෙ, හෙලේනා.. ඉතා වේගවත්ව දරුවෙක් නම් කරනවා. ඒත් කෘතිය මීට වඩා ගොඩක් තාත්විකයි. සමහර විට ඒ නිසාම කෘතියට වඩා නාට්‍යයේ හෙලේනාගෙ මරණයට සොභාවය් හේතුව වෙනස් වෙයි ද කියලත් හිතෙනවා. බලා ඉමු.
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitlesඅපි බලමු දෙවනි එපි එකේදි, මේ සියලු සංකීර්ණ තැන් කොහොමද යුද්ධයකට පාර් කපන්නෙ කියලා…
S02E01: “Rhaenyra the Cruel”
Director: Alan Taylor
Writer: Ryan Condal
Runtime: 1h 3m
Released Date: June 17, 2024
IMDb Rating: 8.9 (June 17, 2024)
Age Rating: TV-MA

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා ගැලපේ වේ.
19,409 downloadsDownload House-of-the-Dragon-S02-E02-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala SubtitlesSubtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2022
- #David Horovitch
- #Editor's Pick
- #Emily Carey
- #Emma D'Arcy
- #Eve Best Eve Best
- #Fabien Frankel
- #Game of Thrones
- #Jefferson Hall
- #Matt Smith
- #MaxxA
- #Milly Alcock
- #Offbeat
- #Olivia Cooke
- #Paddy Considine
- #Rhys Ifans
- #Ryan Corr
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonoya Mizuno
- #Steve Toussaint
- #subtitle
- #සනුප රන්මෙත්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
- #හවුස් ඔෆ් ද ඩ්‍රැගන්
62 comments
Kavee
Madusha
Thnks bro
TeamBlack
Thanka boccah
kavindu
thank you
Prashad
උපසිරැසියට බොහොම ස්තූතියි, නෙරංජිගෙ ලිපිය ගැන නම් සතුටක් නැහැ
විමා - Admin
එපිය ගැන සන්තෝසයක් නැහැ වගේ නෙරංජි අක්කට :P
H.Anishka Ishan
උදේ ඉදන් Reload කර කර බලන් හිටියේ. උපසිරසට තෑන්ක්ස් බදර්
Malsha
මාත්
Sanka
Ado kollo
Sanka
Ado kollo
Anonymous
thaks brother
Bhathiya
Thankss....macho..
Malsha
Thnq mchn
විමා - Admin
සබට බොහොම ස්තුතියි සනුප මලේ.
කොහොම හරි ඔයාව ගේම් ඔෆ් ත්රෝන් රසිකයෙක් කරවපු එක ගැන නම් මම බෝම සතුටුයි. :)Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Lahiru
Thank you sanupa
chanaka sasalanka
thanks
Prasad
Please give to us link
Sanupa Ranmeth - Admin
අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට අප්ලෝඩ් කරල තියෙන්නෙ සහෝ.
ඩවුන්ලෝඩ් සයිට් එකටත් ඉක්මනින් අප්ලෝඩ් කරාවි.
Anonymous
Sub ekt thanks brother
Anonymous
link p;lz
Sanuk
Thanks for the Sub. Waiting for it
Sandil wijesekara
ඇත්තටම කිව්වොත් එයා පුතා දිහාට ඇගිල්ල දික් කලේ අරගොල්ලො එයා බොරු කියන්නෙ කියල කෙල්ලව මරයි කියලා.හැබැයි වැඩේ වැරදුනා.
Viraj
Thanks
Imesh
thanks
Sahan Gayantha
Thanks a lot Sanupa saho sub ekata
Vinusha R
සබ් එකට thank you සනුප ❤️
Kaviya
E03 demmako
Anonymous
Episode 3 eka sub dannako
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Anonymous
Thanks bro..
prasad
THANX BRO good job
Anonymous
Ep 3 dalada
Anonymous
Episode 03 eke sub eka dannako
Chirantha
Episode 3 sub eka dannako
Anonymous
episode 3 sub eka danne ndda
Supun
Episode 3 sub ekath dannakoo
Kenzo
Episode 3 eke sub eka dennako
Isuru Dhanu
so late for episode 3
Isuru
epi 3 sub දාන්න. pls
මලා
Episode 3 sub දෙන්නෙ නැද්දෝ
Anonymous
episodew 3sapnko
Anonymous
3 වෙනි එපියේ සබ් නැද්ද..?
annoying
Episode 03 sub eka denne nadda yakow
මසියා
S2E3 episode එක ඇවිත් දවස් 2ක් වෙනවා දැන්ට,,තාම නෑ සබ් එක,,
Anonymous
3 nadda bn
Anonymous
Ko bn Ep 3 sub eka
Anonymous
Hamadama dana ekata ada mak welada
Sadesh
Hotd se 02 epi 03 subtitles nadda thama....
Chinthaka
Episode 3 subtitles danne nadda
Anonymous
3 ko
Ramesh fernando
අනේ තුන්වෙනි එපියේ සබ් එක දෙන්නකෝ,ඊයේ ඉදං බලන් ඉන්නේ
Harshana Umayanga
Episode 03 eke Subtitles dnnko sgo
චතුරංග බුද්ධික
තුන් වෙනි කොටස තවම නැත්තේ, ඒක දැම්මෝතින් මුහුදු කොල්ලකාරයෝ උස්සයි කියලා ද???
Jack
Episode 3 sub eka ikmant dannakoooooooo ☹️
Ramesh fernando
තුන්වෙනි එපියේ සබ් එක දාලාද කියලා ඊයේ ඉදං බලන් ඉන්නේ
Imad
2ta Thanks karana gaman.
3ko....
Advertisement



සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️