අවුරුදු නවයක් පුරාවට කෛලාශ් පොද්දර්ගෙ මිනීමැරුම් ශෛලියට සමාන අයුරින් ඝාතනය කල මල සිරුරු නවයක් හමු වෙනව. දිල්ලියෙන් හතරක්, ජයිපූර් වලින් හතරක්, සහ මේ වන විට ලක්නව් වලින් එකක් වශයෙන්. මේ හැම එකකම මිනිමැරුම් ශෛලය කෛලාශ්ගෙ මිනීමැරුම් ශෛලයට සමානයි. කලින් වුනු ඒවයි දැන් වෙන ඒවයි අතර කිසිම වෙනසක් නැහැ. පහ…

අවුරුදු නවයක් පුරාවට කෛලාශ් පොද්දර්ගෙ මිනීමැරුම් ශෛලියට සමාන අයුරින් ඝාතනය කල මල සිරුරු නවයක් හමු වෙනව. දිල්ලියෙන් හතරක්, ජයිපූර් වලින් හතරක්, සහ මේ වන විට ලක්නව් වලින් එකක් වශයෙන්. මේ හැම එකකම මිනිමැරුම් ශෛලය කෛලාශ්ගෙ මිනීමැරුම් ශෛලයට සමානයි. කලින් වුනු ඒවයි දැන් වෙන ඒවයි අතර කිසිම වෙනසක් නැහැ. පහුගිය අවුරුදු 10දි කෛලාශ් එයාගෙ ගොදුරෙ දතක් උගුල්ලල ගන්නව. මේකෙත් ඒ වගේ…
දෙවැනි කතා සමයේ දෙවැනි කතාංගය. පසුගිය කොටසෙ ඔයාල දකින්න ඇති වැඩිපුර දැනුම ලබා ගන්න කියල මොල අහාරයට ගන්න දාම ඝාතකයාව අභේ ඇතුලු කණ්ඩායම සූක්ෂම ආකාරයට කොටු කරගන්නව. ඔහු කොයිතරම් දරුණුයිද කිව්වොත් අවසානෙ තමන්ගෙ බිරිඳගෙ කීමකට බිරිඳව මරල බිරිඳගෙ මොලය අමුවෙන්ම ආහාරයට ගන්න තරම් කුරිරු වෙනව. ඒ වගේම අවසානෙට ඔයාල දකින්න ඇති පොලිස් නිළධාරියෙක් පාසල් බස් රථයක් නවත්වා එයට නැග තුවක්කුවක් එලියට ගන්න දර්ශනයක්.
ඔන්න මේ කොටසින් ඔයාලට කලින් කතාංගයේ ඔයාලට ප්රශ්නයක් වුනු පාසල් බස් රථයේ සිද්දිය පොඩ්ඩක් ලිහිල් වෙයි. ඔයාල දකින්න ඇති පහුගිය කතා සමයෙත් කතා මාලාවටම පොදු වුනු සිද්දියක් තිබුන. මේකෙදිත් එහෙමයි. ඔන්න ඔය කියන පාසල් බස් රථයේ සිද්දිය කතා මාලව පුරාවට ඇදෙන එකක්. ඉතින් ඔයාලට අවසානයක් දකින්න කතා මාලාවත් එක්ක දිගටම රැඳෙන්න වෙනව. ඒ වගේම තමයි අද කතාංගයෙත් එක් දරුණු ගනයේ මිනීමැරුම් ශෛලයක් සහිත මිනීමරුවෙක් හදුන ගන්න ඔයාලට අවස්ථාව ලැබෙයි. කතා මාලාවත් එක්ක දිගටම රැදෙන්න, මීලඟ කොටසෙන් හමුවන තුරු…
ජය ශ්රී!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
5,004 downloadsDownload Abhay-2019-S02-E02.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
15 comments
D.Chamara
DILU
Niyamai ikmanata denawada ithuru tikath ? supirima kathawak
Prabodha
Godak sthuthi shooo. Mita wada hoda copyak enane bethi weida?
-චානක ඉඳුනිල්-
කියන්න බෑ
indika75
thanks..
Wickrama
THank You Brother
Suren
ela ela aniyh ewath one
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nilush Angana
Sub ekata thanx
Chandima Prasad
Thanks Sub ekata..
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru Lakshan
thanks
Sahan Gayantha
thanks a lot saho sub ekata
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Advertisement



බොහොම ස්තූතියි .... !