කොහොමද යාළුවනේ.. සතියක විරාමයකින් පස්සෙ ආයෙත් ආව ඔයාලව හමුවෙන්න හයාත් මුරාත් ආදර කතාවෙ හත්වන කොටසත් අරගෙන. අපි කෙලින්ම යමු පහුගිය කොටසෙ මොකද වුනේ කියල බලන්න.. මුරාත්ගෙයි සෙන්ක්ගෙයි වලියෙන් පස්සෙ ඒකට බෙහෙත් ගන්න එන මුරාත්ව හයාත්ට මුන ගැහෙනව. එතනදි අපිට ආයෙත් හයාත්ගෙයි මුරාත්ගෙයි ආදර කතාව දළු දානව බල…

කොහොමද යාළුවනේ.. සතියක විරාමයකින් පස්සෙ ආයෙත් ආව ඔයාලව හමුවෙන්න හයාත් මුරාත් ආදර කතාවෙ හත්වන කොටසත් අරගෙන. අපි කෙලින්ම යමු පහුගිය කොටසෙ මොකද වුනේ කියල බලන්න..

මුරාත්ගෙයි සෙන්ක්ගෙයි වලියෙන් පස්සෙ ඒකට බෙහෙත් ගන්න එන මුරාත්ව හයාත්ට මුන ගැහෙනව. එතනදි අපිට ආයෙත් හයාත්ගෙයි මුරාත්ගෙයි ආදර කතාව දළු දානව බලන්න පුළුවන්. හැබැයි ඒකටත් වැඩි ආයුෂ නෑ කියල සනාථ කරමින් පොලිසිය රෝහලට කඩා වැදිල අපේ වීරයො ටිකත් අරගෙන පොලිසියට යනව.. ඉපෙක් මේ දිහා සතුටෙන් බලාගෙන ඉද්දි හයාත් දුක් මුසු විදිහට බලාගෙන ඉන්නව කට්ටියට මතක ඇතිනෙ.. අසාධාරණය ඉදිරියේ හයාත් තීරණය කරනව ඉපෙක්වත් පොලීසියට කැටුව ගිහින් මුරාත්ව පොලීසියෙන් බේරගෙන වීරවරියක් වගේ පොලීසියෙන් එළියට එන්න.. මෙහෙම හිතාගෙනෙ පොලීසියට යන හයාත්ට පොලීසියේදි සෙන්ක්ව මුනගැහෙනව. මල පනින හයාත් පොලිසිය මැදිහත් වුනේ නැත්නම් තව ටිකෙන් සෙන්ක්ගෙ දත් දෙකකුත් බඩට බස්සලයි පස්ස බලන්නෙ. හයාත් සහ සෙන්ක් අතර වන මේ කලබගෑනියෙන් අන්තිමේ දුක් විදින්නෙ අපේ අසරන මුරාත් කොල්ල.. මේක නිසා මුරාත් කෙරෙම් දොරුක් රැයක් හිර කූඩුවේ කූරු ගනන් කරනව.. කොහොමින් කොහොම හරි සෙන්ක්ගෙන් ප්‍රශ්න කරන මුරාත් දිදෙම් ඡායාරූප සිද්ධියට සම්බන්ධ බව දැනගන්නව.. මේකෙන් කිපෙන ඔහු වහාම දිදෙම්ව තම සමාගමෙන් ඉවත් කිරීමට තීරණය කරනව.

මේ අතර ඉපෙක්ව හමුවෙන්න ඇයගෙ පියා ඉපෙක් රාජකාරි කරන ස්ථානයට පැමිනෙනව. හැබැයි ඒ හිස් අතින් නම් නෙවෙයි, ඉපෙක්ගෙන් ණයකුත් ඉල්ලගෙන.. ඒකට හේතුව ලෙස ඔහු දක්වන්නෙ ඉපෙක්ගෙ සහෝදරයට නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවයයි. මෙහිදී ඉපෙක්ගෙ තාත්ත කියනව ඉපෙක්ගෙ කාර් එක විකුණන්න කියල. මේ ඔක්කොම අලකලංචි අස්සෙ මුරාත් සහ දොරුක් තමන්ගෙ පියාගෙන් සෑහෙන ලොකු දෝස් මුරයකට ලක්වෙනව. එහිදී දෙන්නම නෙජාත්ට පොරොන්දු වෙනව තමන් අතින් නැවතත් එවන් වරදක් සිදු නොවෙන බවට.. මුදල් සොයා යන ඉපෙක් තීරනය කරනව තමන්ගෙ වටිනාම වස්තුව වන මෝටර් රථය විකීනීමට.. එහෙත් ඊට කෙරෙම් හා ඉපෙක්ගෙ අති ජාත මිත්‍රයින් විරුද්ධ වෙනව. හයාත් හා අස්ලිගෙ පිහිටෙන් මුදල් සොයා ගන්න ඉපෙක් තාත්තට මුදල් බාර දෙන්නෙ ආයෙනම් මල්ලිට උදව් ඉල්ලගෙන තමන් ලගට නොපැමිනෙන ලෙස පොඩි අවවාදයකුත් ලබා දෙමින්මයි. තමන්ගෙ ලේලිය ගැන කනින් කොනින් ආරංචි වෙන අසීමේ අත්තම්ම ඇයව සොයාගෙන සාර්ටේ වෙත පැමිනෙනව. හයාත්ව දකින ඇයට මේ තමා සොයන ලේලිය බව වැටහෙන්න වැඩි වේලාවක් ගත වෙන්නෙ නෑ. මේ අතර මුරාත් සමග වෙළද ප්‍රදර්ශනයට හයාත්ට පැමිනෙන ලෙස ආරාධනා ලැබෙනව. මෙය ඉතා සතුටින් බාරගන්න හයාත් වෙනදාටත් වඩා සතුටින් තමන්ගේ රාජකාරී සිදු කරන්නෙ වෙන්නට යන වින්නැහිය ගැන හාන්කවිසියක්වත් නොදැනගෙනයි. දිදෙම්ගේ පළිගැනීමේ ප්‍රයත්නයකට නැවත අහු වෙන හයාත් සෝපානයක් තුල සිරවෙනව. මෙයින් කම්පනයට පත්වෙන හයාත් හුස්ම ගැනීමේ අපහසුවෙන් සෝපානය තුල ඇදවැටෙනව
ඔයාලට මතක ඇතිනෙ. මුරාත් නොහිටින්න හයාත්ගෙ අවාසනය හයවන කොටසෙන් තීරනය වීමටත් තිබුන. හයාත්ව බේරගන්න මුරාත්, ඇයව තමන්ගෙ නිවසට රැගෙන යනව. ඒ හයාත්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමටයි. මේ අතර හයාත්ගෙන් තොරතුරක් නැතිව කලබල වෙන හයාත්ගේ මිතුරියන් මුරාත්ගෙන් දැනගන්නව ඇය සිටින්නෙ මුරාත්ගෙ නිවසේ බව.. වෛද්‍ය ප්‍රතිකාර මත සුවය ලබන හයාත් මුරාත්ගෙන් සමුගෙන යෑමට හැදුවත් මුරාත්ගේ ඇවිටිලි කිරීම් හමුවේ ඇය නතර වෙනව. එහිදි මුරාත් කියනව ඇයට පිහිනීමට උගන්නන්න පුලුවන් කියල.. දෙන්න අතර නැවතත් තරගයක් පටන් ගන්නව.. පිහීනීමෙන් සාර්ථකව ජය ලබන හයාත් මාළු ඇල්ලීමේ තරගයෙනුත් ජය ගන්නව. අවසානයේ මත් පැන් පානාය කිරීමටත් සිදුවෙන හයාත් එහිදී ජයග්‍රහණය කර සම්පූර්ණ තරගෙයේම ජයග්‍රාහකය වෙනව. මත් වී සිටින හයාත් අවසානයේදී අහන ප්‍රශ්නය හයාත් ගෙ හිත තුල මුරාත්ට ඇති ආදරය මැනවින් කියා පානව. පසුදා උදෑසන ප්‍රකෘති සිහියෙන් අවදිවෙන හයාත් තමන්ගෙ ඇගේ තියෙන ඇදුම දැකල චකිතයකට ලක් වෙනව. මේ ගැන මුරාත්ගෙන් අහල දැනගන්න හයාත් හැදුවත් මුරාත්ගෙ ගෙදරට කඩා පාත්වෙන දිදෙම් නිසා ඒ වෑයම අසාර්ථක වෙනව. දිදෙම් මුරාත් ගෙ ගෙදරට කඩා පාත්වෙන්නෙ මුරාත් නිසා තමන්ට දරුවෙක් ලැබෙන්න ඇති යැයි පවසමින්..

අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් මුරාත් කොහොමද දිදෙම්ගෙ මේ ප්‍රශ්නෙට මුහුන දෙන්නෙ කියල.. මේ ප්‍රශ්නය නම් හයාත් මුරාත් සම්බන්ධයට බාධකයක් වෙනව නොඅනුමානයි. ඉතින් මේ දිදෙම්ගෙ ඩෙගා නැටිල්ල කොතනින් අවසන් වෙයිද.. මුරාත්ට දිදෙම්ව කසාද බදින්න වෙයිද.. හයාත්ට ඔක්කොම මතක් වෙයිද.. මේ ගැන දැන ගන්න අපිත් එක්ක එකතුවෙන්න කියල මතක් කරන ගමන් මම සමුගන්නව..

එහෙනම් අපි අට වන කොටසෙන් හමුවෙමු. එතකන් ඔබ සියළු දෙනාට සුභ දවසක්..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.

3,543 downloadsDownload Ask-Laftan-Anlamaz-S01-E07.zip61 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,543 downloadsDownload Subtitles61 KB

48 comments

  1. prabhath lakmal

    ගොඩක් ස්තූතියි සහෝ... ඇගිලි ගැන ගැන හිටියේ සබ් එක එනකන්....

  2. prcsb

    brooooooooooo..
    me sub 1 nm bewa den blnath be vage aye sathiyak inna epai.anith 1 balanna.mona unath apita sub dena oyata thanks brooooooooooo……………

  3. Cmj

    Thank you so much bro!

  4. bimbi

    හම්බෝ බඩු දීලා !
    බලන්නත් ලෝභයි වගේ තව කොහොමත් සතියකින් නෙහ් ආපහු
    ජය

  5. amaliwije

    ayye video link eka baiscopedownloads wesite eke na ne.habai oyage sub nam super..

  6. Hasanka1

    thanks you bro

  7. geeganagamage

    උපසිරැසියට බොහොම ස්තූතියි..
    ජයවේවා…!

  8. MAALnath

    Thanks .................good luck ..............................

  9. Pradeep Rathnayake

    thanks mchooo enakn balan hitiye jayawewa ilaga ekath ikmnta diyn kollo...

  10. hashanwijesuriya

    Thanks bro....

  11. prcsb

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!
    හැකියාවක් ඇත්නම් සතියට
    උපසිරසි 02ක් ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  12. lahiru praveen

    thanx
    puluwn trm ikmanat ewndako

  13. Amimac

    බ්‍රෝ පට්ටම ආදර කතාවක් පුලුවන්නම් සතියකට 3ක් වත් දෙන්න බලන් ඉන්න ගියාම එපා වෙනවා මේ ටිකේ බයිස්කෝප් එන්නේම මේකේ සබ ගන්න ස්තුතී සහෝදරයා මේ සබට

  14. manju4300

    සතියකට 3ක් වත් දෙන්න බලන් ඉන්න ගියාම එපා වෙනවා

  15. manju4300

    ගොඩක් ස්තූතියි සහෝ… ඇගිලි ගැන ගැන හිටියේ සබ් එක එනකන්….

  16. TharakaWAS

    Thanks machn...hamadamat oya sub 1ka denakan maga balan inne....
    wade nawaththana nam epa...
    puluwan taram ikmanata nxt sub 1akat denna...
    Thanks again bro....!!!

  17. Kushan Charuka

    තෑන්ක්ස් ඉශාන් සහෝ... 7වෙනි කොටසටත් සබ් දුන්නට... දන්නවනෙ අපි නම් හැමදාම වගෙ ඊළග කොටස එනකල් තමයි මඟ බලාගෙන ඉන්නෙ.... දැන් ඉතිං 8වෙනි කොටස එනකල් බලන් ඉන්නවා ......

  18. Sajiya99

    Thanks bro

  19. Sam Yashan

    ela ela malli. jaya wewa..!

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Isurudomain

    thanks bro sub ekata....... Good Luck..... !!!

  22. harshatakashi

    thanx ela ahh digatama yamu ahh

  23. hegoda

    ස්තූතියි. ඊලඟ කොටස එනතුරුත් මග බලා ඉන්නවා.

  24. hansaka gihan

    බෝම ස්තුතියි සහෝදරයාහ්

  25. smk1333

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. 8වෙනි කොටස එනකල් බලන් ඉන්නවා.

  26. Isurusky

    thnks bokka...jaya..

  27. Ravi28

    Ela bro thanks digatama karagenayamu

  28. Pradharaka Maheeshan

    එල එල මචෝ ..
    ...පට්ටම කතාව බන්..
    දිගටම වැඩේ කරමූ...
    ජය

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Rajith Fernando

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  31. Rajith Fernando

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!!!

  32. pbr

    ane ikmanata ep8 denno plz

  33. pbr

    week ekak ynn kalin denna bada ane

  34. Rumesh Roshan

    ස්තුතියි. ඊලග එකත් දෙන්න සහෝ

  35. Tharindu-9356

    tnx bro

  36. amila9

    thanks .............. bro.
    next one pls

  37. Sadeepa2001

    thanx bro sub ekata

  38. dasunnimantha

    Thawa episode 27 tiynwa.700mb ewa 27.

  39. dasunnimantha

    Download link ekk kawruhri danawada.torrent wala peers seeders la na

    1. Ishan007

      youtube eke ask laftan official page eke blnna..

  40. Pramuditha madubasha

    Sub ak download den nane...brooo not found kiyla watenwa

  41. kanish0803

    Anik tikath puluwan ikmanata danda balanda sahoo

    Plzz

  42. subodha

    Thanks

  43. SanjulaJeter

    thanks

  44. N_R

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
    ජය වේවා…!!!

  45. suranuwan

    thanks....

  46. yasindu

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.